විශේෂ හෙළිදරව්ව – කේ පී ගේ සාකච්චාවේ කොටස් කීපයක්

Posted: May 27, 2011 in Uncategorized
Tags: , , , ,

කුමාරන් පද්මනාදන්  හෙවත් කේ.පී පහු ගියදාක ඉන්දීය මාධ්‍ය වලට ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කරලා තිබුනා,  එජා සංවිධානයයි  බටහිර රටකුයි එකතු වෙලා ප්‍රභාකරන් බේරාගන්න නැවක්  එවන්න ලේස්ති වුනාය, රජිව් ගාන්ධිගේ ඝාතනයට කරුනානිධිත් හවුල්ය ආදීවශයෙන් .
 
මේ මාධ්‍ය සාකච්චාවෙන් එලියට දාලා තිබුනේ කොටස් කීපයයි. මෙන්න එකේ ඉතුරු කොටස.බොහොම අමාරුවෙන් හොයා ගත්තේ.
 
– දැන් කේ.පී මහත්තයා ඔබ කියන්නේ ප්‍රභාකරන් බේරාගන්න එක්සත් ජාතීන්ගේ  සංවිධානය නැවක් එවන්න  සූදානම් වෙලා හිටියා කියලද?
 
– ඔව්, ඉතාමත් පැහැදිලිව ඔවු. මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම බෑන් කී  මූන් මහත්තය පෞද්ගලිකවම මෙහෙයෙව්වේ.
 
– ඔබ කියන දේ ඔබට විශ්වාසද?
 
– ඔව්, සත්තකින්ම.
 
-මේ මෙහෙයුම ගැන අපිට විස්තර කරන්න පුලුවන්ද. මම හිතන්නේ ඔබත් මේ මෙහෙයුම ගැන දැන ගෙන ඉන්න ඇති.
 
– දැන් මෙහෙමයි, බෑන් කී මූන් මහත්තයයි , දරුස්මාන් මහත්තයයි ,එතකොට තව සෝල්හයිම් මහත්තයයි නැවක් අරගෙන එනවා මුලතිව් මුහුදට. ඊට පස්සේ සෝල්හයිම් මහත්තය නැවේ තියලා මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි මුහුද යටින් කිමිදී ගෙන එනවා ප්‍රභා ඉන්න තැනට . ඊට පස්සේ ප්‍රභාවත් එකතු කරගෙන ආපහු පීනාගෙන යනවා නැවට. ඕක තමා පළමු වෙනි සැලැස්ම . ඕක වැරදුනොත්   දෙවෙනි එකකුත් තිබුනා.
 
– ඒ මොකක්ද
 
– මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි ආපහු නැවට පීන ගෙන ගිහින් නැවේ තියෙන හෙලිකොප්ටර් එකක් අරගෙන එනවා. ඇවිත් ප්‍රභා ඉන්න තැනට පාත් කරලා ලනුවක් දානවා පහලට. එතකොට මූන් මහත්තයා ලනුව දිගේ පහලට බැහැලා ප්‍රභාවත් අරගෙන හෙලිකොප්ටරේට  ගිහින් නැවට යනවා.
 
– මං හිතන්නේ ඉතාමත් විශිෂ්ට සැලැස්මක් , ඇඟ කිලි පොලා යනවා.
 
– ඒ විතරක් නෙවේ මේ සැලැස්මට ජනතා විමුක්ති පෙරමුණත් සහය දුන්නා .
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,සෝමවංශ ,අනුර කුමාර, විජිත හේරත් තුන් දෙනාම මේකට හවුල්,
 
– ඒ කොහොමද හවුල් වුනේ?
 
-ඔය නැවට තෙල් ගහන්න සල්ලි දුන්නේ ජේ වී පී එකෙන්නේ. ඊට අමතරව අර හෙලිකොප්ටරේ ගන්න බ්‍රෝකර් කම කලෙත් ජේවීපී ඒක. මං හිතන්නේ නැව ගන්නත් ගානක් එයාලා දුන්නා. ඊට කලින්  කොටි සංවිධානය එක්ක ජේවීපී එක සෑහෙන කාලයක් හවුලේ වැඩ කළා
 
– මොනවද ඒ කරපු වැඩ,ඔබට කියන්න පුලුවන්නම්.
 
– ඇත්තටම  කිව්වොත් ඔය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු එකත් ප්ලෑන් කලේ ඔය දෙගොල්ලොනේ.ඊට පස්සේ තමා ඒක අල්කයිඩා එකට බාර දුන්නේ ක්‍රියාත්මක කරන්න.
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,  ඒ වැඩේට නම් මංගල සමරවීරගෙයි  චන්ද්‍රිකාගෙයි සපෝර්ට් එකත් ලැබුනා. තව රනිලුත් හුඟක් උදව් කළා.
 
-හ්ම් හ්ම් …  එතකොට ඔබ කියලා තිබුනා රජිව් ඝාතනයට කරුණානිධි හවුල් කියලා. මම අහන්නේ ……
 
– ඔව් ,කරුණානිධිට අවශ්‍ය මතවාදීමය සහය ලබා දුන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වගයක්  , එයාලා තමා කිව්වේ ප්‍රභාටයි කරුනානිධිටයි බල කලේ මේ වැඩේ කරන්නම ඕනේ කියලා.
 
– ආචාර්ය වරුන්  කිව්වට ඔබට  විශේෂ පුද්ගලයෙක් ,එහෙම නැත්නම් පුද්ගලයින්  එහෙම නම් කරන්න පුලුවන්ද මේ වැඩේට හවුල් වුනු?
 
-අපොයි පුළුවන් …. ම්ම්ම්ම් … මට නම මතකයි…  අපිත් එක්ක සාකච්චා කරපු .. ම්ම්ම්  .. නිමල් ? නැහැ නිමල් නෙවේ හරි…. මතක් වුනා………….
 
– මොකක්ද නම ,කවුද ඔහු ?
 
නිර්මාල් රන්ජිත් දේවසිරි , ඔහු තමා රජිව් ඝාතනයට අපිව පෙලෙඹුවේ.
 
සටහන – මට ලැබුණු සී ඩී තැටියේ සටහන් වී තිබුනේ එපමණකි. මේ සාකච්චාව තව දුරටත් කෙරී ඇති බවටත් කේ පී විසින් සෑහෙන රහස් තොගයක්  හෙළි කර ඇති බවටත් තොරතුරු දැනගන්ට තිබේ . යම් හෙයකින් ඔබට ඒවා ලැබුනොත් අප වෙත එවීමට කාරුණික වෙන්න. ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරනු ලැබේ.
 
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කීපයක්, කේ., කොටස්, ගේ, පී, විශේෂ, […]

  2. Maathalan says:

    එළ කිරි.. මටත් පුදුම රජීව් ඝාතනයට සෝනියා ගාන්ධි සම්බන්ධ කරපු නැති එකට.. ජැක්සන් ඇන්තනීගේ නෙක්ස්ට් ෆ්ල්ම් එකේ මේන් ඇක්ටර්..

    දේශ බන්දු, දේශ ශක්තී කේ.පී මහතා

    රියල් ඇක්ටිං අම්මපා…

  3. ප්‍රගීත් එක්නැලිගොඩ says:

    කොල්ලෝ මම ඕකට උදවු කරපු හැටි කියල නෑ නොවැ!

  4. ප්‍රභාකරන් බේරාගන්න එජා සංවිධානය උත්සහ කළා.ඒත් ඒක වැරදුණා අපේ රටේ මිනිස්සුන්ගේ හොද වෙලාවට.එජා සංවිධානය තාමත් උත්සාහ කරන්නේ එදා වෙච්ච ඒ දෙය Recover කරගන්න.

    • ``Outsider`` says:

      එතනදි ඔබ හරි.
      ඒත් තව දුරටත් ප්‍රභාකරන්ල බිහි කරන්න අවශ්‍ය පසුබිම එදාටත් වඩා හොඳට අද ඇතිවෙලා තියෙනව. ඉතින් අනාගතේත් එක්සත් ජාතීන්ගේ සංධානයට, බටහිර කුමන්ත්‍රණ වලට එරෙහිව ඝෝරනාඩු කරන්න අවස්ථාවක් ගොඩක් අයට ලැබෙයි. වපුරන බීජ අස්වනු බවට පත්වෙයි. නියම දේශපාලනයක්. මේ දේශපාලනයට බොහෝ කලක් ඉස්සර වගේම පැවැත්මක් තියෙන බවට හොඳ ලකුණුයි.

    • gadfly says:

      අශ්වයා පොකුණ ලඟට අරන් යන්ට පුලුවන් ,ඒත් වතුර පොවන්න බැහැනේ . ඒ වගේ තමා ජයශ්‍රී ට යමක් තේරුම් කරලා දෙන එක. අපිට කියන්න පුලුවන්. පොවන්න බැහැ.

      • තිබහ නම් අශ්වයෝ වතුර හොයාගෙ ගිහිල්ලා බොනවා.:-)

        • 99wadura says:

          @Why don’t they try to build their homeland in Tamilnadu where actually it is?
          @තිබහ නම් අශ්වයෝ වතුර හොයාගෙ ගිහිල්ලා බොනවා.:-)
          මෙන්න මේ ප්‍රශ්නෙත් අන්න ඒවගේ ගිහින් උත්තරය තමන්ම සොයාගත යුතු අගනා ප්‍රශ්නයක්,

          • උත්තරේ මේකයි.ඉන්දියානු රජයෙන් ඒවට කිසිම ඉඩක් නෑ.

            භාරත මාතාවගේ දරුවන් ඇයට ආදරෙයි.ලංකාමාතාවට ඉන්න 99wadura, වික්‍රමබාහු වැනි මවට එරෙහි දරුවන් දැන් ඇයට නැහැ.

    • 99wadura says:

      @ඒත් ඒක වැරදුණා අපේ රටේ මිනිස්සුන්ගේ හොද වෙලාවට.

      ප්‍රබාකරන් අත්අඩංගුවට අරන් අධිකරණයකින් දඩුවම් කරන එකේ වැරැද්ද මොකක්ද ?
      ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිළිතුරු දීම පිළිකුල් සහගතිය්!

      • “ප්‍රබාකරන් අත්අඩංගුවට අරන් අධිකරණයකින් දඩුවම් කරන එකේ වැරැද්ද මොකක්ද ?”
        1.මොන විහිලුවක් ද? – ඒයාව බේරගන්නවනම් ගන්නේ දඩුවම් කරන්න නෙවෙයි.පොඩි විරාමයකින් පස්සේ 5 වෙනි ඊලාම් යුද්ධය පටන් ගන්න.
        2.ත්‍රස්තවාදයට ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිළිතුරු දෙන්න හැම රජයක්ම සටන් විරාම හරහා කීපවතාවක් ම උත්සහ කළා.ඒ හැමතැනකදීම කොටියා රජය රවට්ටලා කලින්ටත් වඩා දරුණුවට යුද්ධය කළා.(99wadura කතා කරන්නේ හරියට මැරිල උපන්නා වගේනේ!)

  5. 99wadura says:

    @1.මොන විහිලුවක් ද? – ඒයාව බේරගන්නවනම් ගන්නේ දඩුවම් කරන්න නෙවෙයි.පොඩි විරාමයකින් පස්සේ 5 වෙනි ඊලාම් යුද්ධය පටන් ගන්න.
    මා කිව්වේ UN ගැන නොවේ !
    KPකිව්වා වරක් මිනිහ නම් නැවක් එවල නායකයෝ බේරගන්න සල්ලි ඉල්ලුවා,නමුත් එක LTTEප්‍රතික්ෂේප කලා කියා !
    UNඑකෙන් ltteනායකයෝ බේරාගැනීම කෙසේවෙතත් ඔවුන්ගේ උපරිම සහයෝගය දුන්න දෙමල ජන සංහාරයට!මේ UNකුමන්ත්‍රණ කතා හොද ලංකාව ඇතුලේ ඉන්න ජහමනයට තමා,නමුත් බාහිර මද්‍යස්ථ ලෝකය දන්නවා UN ලබාදුන් සහයෝගය ලංකා ආණ්ඩුවට දෙමල ජන සංහාරය උදෙසා !

    මා ඇසුවේ රණවිරුවෝ මොකද යටත් වුන ප්‍රබකරන්ට පොරවකින් කොටලා ගාතනය කරේ අධිකරණයකට ඉදිරිපත් නොකර කියා ???ත්‍රස්තවාදය කව්රු කලත් පිළිකුලක් !

    • ඔය මස්වැද්දා යටත්වෙන්න ආවේ නෑ.යුද්දය අතරේ ඔලුවට වෙඩි වැදිලයි ඌ මළේ.99 වදුරාට මොකක් ද ඌගැන තියෙන එච්චර කැක්කුම?

      • 99wadura says:

        @99 වදුරාට මොකක් ද ඌගැන තියෙන එච්චර කැක්කුම?
        ලංකාවේ නීතියට ඉහලින් ජාති ආලය ,ආගම ,මිත්‍යා දෘෂ්ටි රජවීම නිසා නීතිය බිද වැටිම තමා!ප්‍රබාකරන් යනු මස්වද්දෙක්ද ,ඔහුට මරණ දඩුවම උරුමද කියා අධිකරණයකින් තීන්දු කරානම් තමා හොද !රණවිරුවෝ ප්‍රබකරන්ටත් වඩා මස් වැද්දෝ උන එක ලංකාවට කැළලක් !

        @පොරවකින් කොටනවා ඔබ බලා සිටියාද?

        මිගාර සහ ජයශ්‍රී දෙන්නා මුසාවාද සිල් පදය නොරකින බව තමා පෙන්නුම් කරන්නේ ,ලෝකෙම දන්නවා ප්‍රබාකරන් යටත් උන පසු දසවධ දී මරාදැමුනු බව ,එහෙව් සත්‍ය අසත්‍ය කියන්නේ සිංහයෝ නොවෙඉ සිංහ හම් පොරෝගත්ත නරි ! ඕනෑම අසීරු තත්වයකදී නොබියව සත්‍ය කතාකරන්න කියල තමා බුද්ධ දේශනාව !බුද්ධ ධර්මය වෙනුවට රාජපක්ෂ ධර්මය ඇදහුවම ඔහොම තමා !

        • අවුරුදු 30ක් තිස්සේ ඌ අහිංසක සිංහල,දෙමළ,මුස්ලිම් මින්ස්සු හිත්පිත් නැතිව මරා දැම්මෙත් අධිකරණ තීන්දු හරහා වෙන්න ඇති නේද?

          • 99wadura says:

            උගේ මට්ටමටත් අන්තයට අප වැටුන එක තමා දුක !කොටින්ට වඩා සිංහයෝ කෘර බව තමා අප දුන් පණිවිඩය,ඔක්කොම එකම බෝට්ටුවේ ,වෙනස අපේ බෝට්ටුව ටඊටැනික් !

  6. “මා ඇසුවේ රණවිරුවෝ මොකද යටත් වුන ප්‍රබකරන්ට පොරවකින් කොටලා ගාතනය කරේ අධිකරණයකට ඉදිරිපත් නොකර කියා ???ත්‍රස්තවාදය කව්රු කලත් පිළිකුලක් !”

    පොරවකින් කොටනවා ඔබ බලා සිටියාද?

  7. 99wadura says:

    රෝහණ විජේවීර ට බොරැල්ලේ කනත්තේදී මුස්ලිම් රණවිරුවෙක් හිසට පිස්තෝලයකින් වෙඩි තබා අමු අමුවේ පොරනයට දමා ගිනිබත් කිරීමටත් අප විරුධය !

    • ඔය “අපි” අර මස්වැද්දත් එක්ක කෑම වෙලක් කාලා ඇවිත් අහිංසක මිනිස්සුන්ව මරාගෙන මැරුණ මිනිස් බෝම්බ වලට විරුද්ධ නැත්තේ ඇයි?

      • 99wadura says:

        ඕනෑම ප්‍රනගතයකට අප විරුධය !ප්‍රබගේ මිනිස් බෝම්බ වලට මෙන්ම දිගු දුර මෙහෙයුම් බලකායෙන් වන්නියේ පිපුරවූ බස් බෝම්බ වලටද අප විරුධය!

  8. මල සේක says:

    ඒතකොට ඔය දිගු දුර බලකායමද ශ්‍රිමහා බොදියටත් ප්‍රහාර එල්ල කලේ ඈත්තටම ආාාාාාා…….

    හික්ස්……….

  9. 99wadura says:

    Mullivaikal: The moment of deep sorrow and courage;Dr. Jude Lal Fernando

    Today, we mourn from the very depths of our hearts the deaths of thousands of Tamils who were killed in Mullivaikal as well as in other places. Who are they? They are our beautiful children, our courageous young sons and daughters, beloved parents and grandparents whose burial grounds we do not know.

    On this day, as a Sinhalese, let me remember not only the physical deaths of thousands of Tamils, but also the moral and spiritual death of the Sinhala nation to which I belong, a nation that has been built on the unknown graveyards of many thousands of my Tamil sisters and brothers.

    As Martin Luther King lamented over his own American nation during the war against the people of Vietnam; a nation which spends on warfare and not on healthcare, welfare and education of its people is spiritually and morally doomed.

    Mullivaikal does not mark the end of Tamil aspiration for nationhood, homeland and self-determination, but it marks another defeat of humanity.

    Anybody who has a conscience among the Sinhalese and in the international community needs to know that Vanni massacre of Tamils questions our humanity rather than the project of Tamil Eelam.

    Therefore, Mullivaikal is a historical moment in the dawn of the twentyfirst century that highly questions the humanity of this so called global village.

    This is the fundamental moral truth about Vanni massacre of Tamils.

    What is the political truth about Mullivaikal?

    Mullivaikal is the climax of the brutality of the Sri Lankan state which was first created by the British colonial rule and rebuilt again and again by every Sinhala ruling party after the so called independence in 1948.

    Are the Sinhalese unaware of the massacre of the Tamils for the last 60 years?

    Are they unaware of the massacre of the Tamils in 1983 and 2009?

    In 1983, the massacre was carried out by the unofficial thugs of the Sri Lankan state. In 2009, it was carried out by the official military of the same state with the full support of every major power in the international community.

    The Sinhala nation is aware of the massacres. If so as human beings how do they justify such brutality of the state? They justify it by playing the role of victimhood saying that it is they who were attacked and that they have a right to defend themselves as a state. Is that all? No, they go further claiming a moral obligation to conduct a humanitarian war to protect the Tamils from the LTTE. The same arguments can be seen when the USA argues for its invasion of Iraq and Afghanistan and when Israel argues for invasion of Palestine.

    Therefore, it is not right to say that the Sinhala nation does not know the massacres, but they cannot know because they have justified the massacres wholeheartedly in the name of the Sri Lankan state.

    Didn’t the UN and the international community know about? Is it a mistake from their part not to reveal the truth about the massacres? No, it is not a mistake, it is a deliberate action taken by them to protect the Sri Lankan state. Therefore, their omission is not an error or a mistake, but a part of the crime against the Tamil people.

    Therefore, to say that it was a war without witnesses is untrue. The whole diplomatic community knew about the crimes. Even wikileaks cables alone provide unbreakable evidence to prove that every powerful nation knew how the slaughtering progressed.

    It is the same international community that says now ‘yes, there are war crimes and crimes against humanity… and the Tamils are the victims’. Has any new discovery been made? No discovery has been newly made. There is no problem in saying this, this is what has to be said and what should be said, but what does the international community led by the major powers in the world want now by saying this? They want a group of helpless victims who begin to depend on them to find answers. These so called ‘ helpless victims’, the Tamils, resisted as a people to domination of the Sri Lankan state without depending on any major power for sixty years. It was their great resistance that brought about the 2002 peace process which was internationally recognised. By siding with the Sri Lankan state and working politically, diplomatically and militarily to destroy the Tamil resistance, and the 2002 peace process, now the international community says, ‘Tamils are the victims’!

    Let me say one thing. It is true that the Tamils had to face the first genocidal massacre of the 21st century, but this should not lead to a sense of helpless victimhood where the very forces who are responsible are seen to be saviours by the Tamils.

    It is the Tamil people who should decide what their future course of action should be. Let me echo the words of Martin Luther King, Nelson Mandela and many others who led the oppressed peoples. The path to justice can never be stopped as long as people are determined to walk the long walk to freedom…

    It is the paradox in the Sri Lankan history, that while the Sinhala nation celebrates the 2600 anniversary of Lord Buddha’s Enlightenment the Tamils also have to remember the massacre of their loved ones on the 18th of May this year. The most nonviolent preaching of Lord Buddha expressed compassion not only to every human being on earth but also to every creature, this preaching radically challenged and transformed kingdoms and societies promoting justice and peaceful coexistence in Asia. Could the Sinhala nation celebrate that Great Human Being’s Enlightenment by lighting millions of lamps while the Sri Lankan state does not permit the Tamil people to light a single candle in the Tamil homeland remembering their dear ones who were killed in Vanni?

    This paradox or irony is a shame on every human, moral and religious value we cherish. It is against the eternal dharma of Lord Buddha and every other founder of great ethical and religious traditions.

    By allowing the Sri Lankan state to oppress the Tamil people the Sinhala society has established a regime that destroys every form of democratic dissent. By building a prison for the Tamils, the Sinhalese have made their own chains. Let those who have ears listen, eyes see, tongues speak out!

    Finally, this day is not only a day of mourning for the Tamil people, but it is also a day of remembrance of courage of so many thousands of my Tamil brothers and sisters who upheld the dream of a dignified life until the last breath of their lives.

    Let that courage be our inspiration, so that our mourning will not end in a sense of helpless victimhood, but reinvigorate us to walk the journey towards the goal of justice, dignity and freedom as a people.

    • What a stupid statement! Tamils were never massacred here in Sri Lanka.Only the dangerous terrorist group who threatened whole nation were legally destroyed by the government.

      Inspiration of the homeland for Tamils in Sri Lanka is a myth.All the nations can live together in united Sri Lanka (As already been doing for hundreds of years).Why don’t they try to build their homeland in Tamilnadu where actually it is?

      • 99wadura says:

        ජයශ්‍රී ප්‍රමුකNaive දුපත් මානසිකත්වය දෙමල ජන සංහාරය සාදාරනය කිරීම පිලිබදවත් එම ලිපියේ අපුරුවට විග්‍රහ කරනවා!

        කෙසේවෙතත් ජය ශ්‍රී ගේ, “Outsider“ගේ දෑත් වල ගෑ වුනු දෙමල ලේ තිබෙන බව පැහැදිලිය් !

        >>>>>>>>>>>>>>>>>>>>>>>>

        යුද අපරාධ වීඩියෝව සත්‍ය බව කි‍්‍රස්ටොෆ් හයින්ස් කියයි
        2011 මැයි 30 වෙනි සදුදා, 20:35 Sri Lanka Mirror Editor
        ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

        ශී‍්‍ර ලංකාවේ සිදුවූ යුද්ධය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියට ලැබුණු වීඩියෝ පටය සත්‍ය එකක් බවත්, ඒ අනුව යුද අපරාධ සිදුවූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියෙකු වන කි‍්‍රස්ටොෆ් හයින්ස් පවසා සිටින බව ඒපී පුවත් සේවය වාර්තා කරයි.

        විනාඩි පහක කාලයක් දිවයන එම වීඩියෝ පටයෙන් පෙන්වන්නේ නිලඇඳුමින් සැරසුනු පුද්ගලයින් නිරායුධ පිරිමින් හා ගැහැණුන් ඝාතනය කරන බව යැයි ඔහු කියා සිටී.

        එම වීඩියෝ පටය සහ තවත් එවැනිම වීඩියෝ පටයක් සත්‍ය බව පිළිගැනීම ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතික්ෂේප කොට තිබේ.

        තාක්‍ෂණික හා අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක උපක‍්‍රම මඟින් එජා නිලධාරියා එම වීඩියෝ පටය පරීක්‍ෂා කොට ඇත.

        ඒ පිළිබඳව ඔහුගේ වාර්තාවක් අද (මැයි 30) නීවාහිදී එජා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

        #1 nuwan25 2011-05-30 21:15
        we also know that video is true. very first moment every we saw it we all knew it’s a true video. but our buddist monks even say thats not true. that mke clear that monks are telling lies. even they monks

        • ජයශ්‍රී ගේ දෑත් මෙන්න සිතද පිරිසිදුයි – (කියන්න කණගාටුයි) 99වෙනි වදුරාගේ සිත අපිරිසිදුයි.

          “ඒකීය ශ්‍රී ලංකාවක් තුල සියලු ජාතීන් එක්ව විසිය යුතුයි”

  10. bANDA says:

    Gadfly
    Good Post
    Really Funny

  11. මෙතන වැරැද්ද 99wadura ගෙ නෙමේ උගේ අම්මගෙ… මොකද උගේ අම්ම වේසකමේ ගිහිල්ල මූ වගේ අවජාතක පොන්නයෙක් හැදුවට ඌ මොනව කරන්නද????

  12. 99wadura says:

    @“ඒකීය ශ්‍රී ලංකාවක් තුල සියලු ජාතීන් එක්ව විසිය යුතුයි”

    එතකොට ජාතියක් ලෙස වෙන්වීමට ඔවුන්ට ඇති අය්තිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් සිදු වෙනවනේ!

    • එහෙම වන් වෙන්න කාටවත් අවශ්‍ය නෑ.ජාතීන් වශයෙන් බෙදා වෙන් කොට පාලනය ගෙන ගියේ අධීරාජ්‍යවාදීන්.තමන්ගේ පහසුවට.

      බෙදුම්වාදී දෙමළ නායකයෝ කීපදෙනෙකුට හා බක පණ්ඩිත සිංහල දේශපාලකයන් කීපදෙනෙකුට (උදා වික්‍රමබාහු) හැර දෙමළ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නෑ වෙන්වෙන්න.බොරුනම් අහන්න ඩග්ලස් දේවානන්ද, ආනන්ද සංගරි වගේ අයගෙන්.අහන්න කොළඹ, නුවරඑළිය, බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල ඉන්න දෙමළ සාමාන්‍ය ජනතාවගෙන් ඒ ප්‍රදේශ වලින් අයින් වෙලා වෙනම රටකට (ඊලමට) යන්න කැමති ද කියල.සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බහුතරයකට අවශ්‍ය එකම රටක් තුල සහයෝගයෙන් ජීවත්වෙන්න.තමිල්නාඩු දෙමළ අයගෙන් අහන්න යන්න එපා.තමන්ගේ රටේ බැරි නිසා මෙහෙ ඒ දේ කරගන්නයි ඒ ගොල්ලන්ට ඕනි.

      අනික බැරිවෙලාවත් එහෙම වෙන් වුණොත් එතන දේශ සීමා මතබේද නිසා සදාකාලිකව ගැටුම් ඇති‍වේවි හරියට කාශ්මීරයේ, නැත්නම් ඝාසා තීරයේ වගේ.(ආයුධ ජාවාරම් කාරයෝ නම් ඒකට උඩ පැනල කැමති වෙයි)

      අනික එහෙම වෙන් වෙන්න ගියහම මුස්ලිම් ජනතාවටත් ඕනි වෙනවා වෙන් වෙන්න.ඊට පස්සේ කතෝලිකයෝ………… ඉවරයක් නෑ.ලංකාවක් ඉතුරු වෙන්නේ නෑ පොඩි පොඩි කෑලි ගොඩක් සහ දේශ සීමා අරගල කීපයක් හැර.

  13. කඩප්පුලියා says:

    ඈ බං කේ.පි පකෝ උඹ පුක දෙන්නේ ගොඨාභය කියන බල්ලාටද.

  14. Paris Banda says:

    Meka nirmanaya karapu eka desha drohiyek.Amerikavata saha batahirata oya tharam puka denna epa!

    • 99wadura says:

      @Paris Banda
      වචනයේ පරිසමාප්තියෙන්ම මූ වෘෂභ ජාන සහිත දෙමලු මරන් කන යකෙක් !

Leave a reply to ජයශ්‍රී Cancel reply