Archive for January, 2010

” පවතින පාලනය ඉවසන් ඉන්න බැරිතරමට ජඩ , දූෂිත,මර්දනකාරී එකක් වුනාම,ජනතාව ජීවිත පරදුවට තියලා හරි ඒක පෙරලලා දානවා. ඊටපස්සේ අලුත් පාලකයෝ හිටපු මැති ඇමැතිවරු නිලධාරියෝ කරපු ඝාතන දූෂණවලට උන්ව ප්‍රසිද්ධ පිට්ටනි වලට ගෙනත් එල්ලනකම් අර ජනතාවම බලන් ඉන්නවා.ඒත් එහෙම වෙන්නේ නැහැ. හිමින් සීරුවේ ටිකෙන් ටික යට ගැහෙනවා.ඇයි ඒ? කුණු කොල්ලෙට මන් කොල්ල කාපු මහජන දේපල ආයේ තමන්ට ලැබෙනකම් මිනිස්සු බලා ඉන්නවා.ඒත් එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? ජාතිය , පක්ෂ, අදහස් උදහස් වලට වඩා පන්තිය ඝන නිසා. ”

දාරියො පෝ

Hello world!

Posted: January 30, 2010 in Uncategorized

යහපත් හෙට දිනක් වෙනුවෙන් සටන් කරමු