ජාතිවාදයට එරෙහිවීම හා එරෙහිවීමට එරෙහිවීම

Posted: April 21, 2012 in Uncategorized
Tags: , , , ,

president-mahinda-rajapaksa-on-dambulla-development-project

දේශප්‍රේමී , දේශහිතෛශි නායකයින් ලෙස පෙනී සිටින උන්   බලයේ ‍රැඳී සිටීම සඳහා ජාතිවාදි අදහස්  වපුරන විට උන්ගේ අඥාන නූගත්  අනුගාමිකයන් එම අදහස් ක්‍රියාවට නගමින් රටම ගිනි තියන බව අප පවසන විට කොස්,ජයශ්‍රී, ඉන්ද්‍රජිත් කනියා බඳු උන් රෙදි කරට ගෙන අපට පහර දීමට ආවේ ,ලංකාවේ ජාතිවාදයක් නැතැයිද අප බොරු කියන්නේ යැයිද කියමිනි. ගාල්ලේ සිදුවීම ජාතිවාදය නිසා නොවූවක් බවත්, ලංකාවේ එවැනි දෑ සිදු නොවන බවත් ඔවුහු පුන පුනා කීහ. ඔවුන්ට අනුව සිංහලයා ජාතිවාදි නොවේ. ජාතිවාදි වැඩ කරන්නේ සුලු ජාතින් පමණි. එම සුලු ජාතිවාදින්ට උඩගෙඩි දෙන්නේ යැයි අපටද චෝදනා කලහ.

අපට බැන වැදුනු ඒ ගරු කටයුතු මහත්වරුන්ගෙන් අප අසන්නේ දැන් දඹුල්ලේ සිදු වන්නේ කුමක්ද යන්නයි.  පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද? නැතිනම් නග්න  වර්ගවාදය  නිසාද? නැත්නම් එය  වෙන කුමක්ද?

ඉනාමලුවේ සුමංගලලා පසුපස අද යන්නේ චම්පකලා වීරවංශලා විසින් මොල සුද්ද කල  මිනිසුන් නොවේද? විසකුරු ජාතිවාදි විසබීජ එන්නත් වූ මිනිසුන් නොවේද? සිංහලයින්ට ශ්‍රීලංකාව හැර අන් රටක් නැතැයි කියන කනියා බඳු මිනිසුන් නොවේද? කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත් බඳු මිනිසුන් නොවේද?

මේ වෙලාවේ කල යුත්තේ සිදුවන විනාශය දැක එයට එරෙහි වන්නැයි ඉල්ලන උන්ට ගල් ගැසීම නොව  එම විනාශයට එරෙහිව කටයුතු කිරීමයි. වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පක බඳු විෂබීජ නිපදවන්නන් හා දිවයින බඳු විෂබීජ ප්‍රවාහකයින් හෙලිදරව් කිරීමයි. අප කිරීමට උත්සාහ කරන්නේ එයයි.

සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.

Comments
  1. පොඩි ළමයා says:

    දැන් මේකට බ්රේක් නැ. වීරවංස ල චම්පික ල කියන්නේ ඔක්කොම ඉන්නේ සිංහල අපිට අරින්න කියලනේ . උන් ඒ බොරුව කියල කියල උනුත් දැන් ඒ බොරුවට රැවටිලා උනුත් බය වෙලා ඉන්නේ .
    මේක නතර වෙන්නේ අයෙමත් ලොකු ජාතිවාදී ලේ වැගිරීමකින් අයෙමත් මුස්ලිම් හරි දෙමල හරි ඩයස්පෝරාවක් ලෝකේ වටේ හදලා.
    ඇට මැස්ස ලියන දේ ගැන කියනවනම් , මේක නිකන් උඩු ගං පිනිල්ලක් . දැන් මේ ගමන අනිත් පැත්ත හරවන්න අමාරුයි.

    • Sri Lankan says:

      Ata Messa USA’s NGO Dollar Kakkek.
      Gladfly is on US’s NGO payroll….What US wants is to destroy Islam from this world. During last 15 years US forces killed over 01 million muslims in Iraq/Afghanistan. ..Muslims should never bite dead ropes.

  2. coz says:

    මගේ නමත් මේකට ගෑවිලා හින්ද මේ කියන්නේ …. පළමුවෙන්ම වරද කරලා තියෙන්නේ කව්ද ? අනුන්ගේ ඉඩම් වල පල්ලි හදල තියෙන්නේ කවුද ?
    මේවට නිතිය ක්‍රියාත්මක කරන්න යනකොට ප්‍රයෝගික තත්වය කොහොමද ? ගොඩක් වෙලාවට බවුද්ද්යන් මේවා ගැන උදසීනය් …. ඒ හින්ද පොලිසිය උනත් අන්යගමිකයන්ට ඕනි දෙයක් කරගන්න දීල බලින්නවා … අනික් අතට මුස්ලිම් ජාතිකයන් මිල මුදල් අතිනුත් දේශපාලනය අතිනුත් බලවත් …. සිංහල දේශපාලකයොත් කරන්නේ තමන්ගේ බලය තියාගන්න උන්ට ඕනි නීතිවිරෝදී වැඩක් කරගන්න දීල බලන් ඉන්න එක … මේ සිදුවීම මම දකින්නේ එහෙම පීඩනයට පත්වෙලා හිටිය සාමාන්‍ය ජනතාවගේ පීඩනය පුපුරාගිය අවස්ථාවක් විදිහට

    • Anonymous says:

      මහත්තයෝ, අනුන්ගේ ඉඩම් වල කවුරුත් පල්ලි හදල නෑ. ඒක පෞද්ගලික ඉඩමක්. පෞද්ගලික ඉඩමක මොනව කරගන්නවාද කියන එක ඉඩම අයිතිකාරයගෙ වැඩක්. ඒකට ඔය ඉනාමලුවේ ගොනාගෙන් අවසර ගන්න ඕනැ නෑ.

      • Mohamed Anwar says:

        Anonymous ආවට උඹ ඇත්ත කියල තියෙන්නෙ. මේක අපි සල්ලි වලට ගත්ත ඉඩමක්. තොපි සෙල්ලම දාන්නෙ තව ටික කාලයයි. යකෝ තොපිට ළමයි හදාගන්න බැරි එකටත් අපිටයි බනින්නෙ. තොපේ ගෑනුන්ව එවපන්කො ළමයි හදල පෙන්නන්න. යකෝ සිංහල පිරිමි කියන්නෙ පො*න ජාතියක්. යකෝ තොපිට ළමයි තුන් හතර දෙනෙක් හදාගන්නවත් පණ තියෙනවද? නපු***යෝ. බලපියොකෝ තෝපේ ගෑනු වගේ අපේ ගෑනු හතරවටේටම දීගෙන යනවද? කොච්චර හැදියාවක් තියෙනවද? අපිට යුද්ධ කරන්න ඹ්න නැහැ මේරට අල්ල ගන්න. තොපේ ජනගහන වර්ධනේ රිණ වෙලා තියෙන්නෙ දැන්. 2025 දී අපි 20%ක් වෙනවා. තොපි වඳවෙලා යන ජාතියක්. අපේ ආගමට වරෙන් කසිප්පු ගගහ ඉන්නැතිව. තොපිට දියුන වෙන්න ඹ්නනම් කාළකන්ණි හැත්ත.

        • Anonymous says:

          අන්වර් මහත්තයෝ, අපේ නායකයො තමන්ට ළමයි හදාගන්න ශක්තිය නෑ කියල අවබෝධ වුණාම “අනගාරික” වෙනවා. එතකොට කවුරුත් ඔය පො** කතාව කියන්නෙ නෑ. පො** සිරිසේන අනගාරික සිරිසේන වෙනවා.

    • coz says:

      ජාතිවාදයට එරෙහිවීම හා එරෙහිවීමට එරෙහිවීම, කලින් ලිපිය හා බැදේ, ඔබ සිංහල ජාතිවාදයට විරුද්ද වී ඇත්තේ දෙමල ජාතිවාදයට හේත්තුවීමෙනි, අපි කියන්නට උත්සහ කලේ එයය් …. කරුණාකර එම ප්‍රශ්නය දෙස ජාතිවාදී මුහුණුවරකින් බලන්න එපා

  3. කටුවා says:

    @coz
    මොකක්ද මේ “අන්‍යාගමික” කියන වචනේ තේරුම ? නොදන්න හින්දයි ඇහුවේ.

    • මගේ ආගම (ඒ කියන්නෙ එකම පරම සත්‍ය වූ පැස්ටෆේරියන් ධර්මය ) නො-අදහන පවුකාරයින්ට.

  4. හිටිය එකෙක් says:

    තාම පල්ලිය තියනවා සීල් කරලා. පෙට්‍රල් බෝම්බ ගැහුවෙවත් කරදර කලේවත් නෑ. තේරුම් කරල දීල ඉවත් වෙන්න කියල සාමකාමීව කිව්ව.

    එතන හිටිය නැති මේ ඔබ වගේ හම්බ ගැති හිපාටුවෝ කාලකන්නි ප්‍රවෟත්ති අහල කාලකන්නි දේසපාලු හම්බයො කියන ටික අහගෙන ඉතින් ලියපන්.

    තාම පල්ලිය එතැන. ගිහිං බලලා වර අව-ජාතික ඇටයා.

    • Anonymous says:

      කෙනෙක් තමන්ගේ පෞද්ගලික ඉඩමකින් ඉවත් විය යුත්තේ ඇයි?

      /ගිහිං බලලා වර අව-ජාතික ඇටයා./

      මෙන්න ඊනියා සිංහල බෞද්ධයින්ගේ සංවරකම. බුදු හාමුදුරුවො අද හිටියනම් මොවුන්ගෙ ක්‍රියාවන් දැකල නේරංජනාවට පැනල මැරෙනව.

    • Gemma Warren says:

      @හිටිය එකෙක්
      ඔබතුමා දඹුල්ලේ පදිංචි කරුවෙක්ද?

  5. හිටිය එකෙක් says:

    කමෙන්ට්ස් ‍හිගන්නා.

  6. හිටිය එකෙක් says:

    ඇත්තම කිව්වොත් අහල පහල ඉන්න එකෙක් ඇටයාගේ අම්මාට කෙලියත් පාඨලීට හෙල උරුමෙට හාමුදුරුවන්ට බැණ බැණ හිටපන්.

    • Anonymous says:

      ඔයගොල්ලන්ගෙ ගංගොඩවිල සෝම උන්නාන්සෙද මේ භාෂාව කියල දුන්නෙ? අනේ සාදු. උන්වහන්සේගෙ මෑණියන්ට පින් සිදුවේවා!

  7. කටුවා says:

    පොඩි ළමයෝ,
    විරවංශලා, චම්පිකල කියන්නේ මෙකෙ දෙවන පරම්පරාව. හටියට ජයශ්‍රිල, කණියල, තුන්වෙනි පරම්පරාව වගේ.
    මේකෙ පියා ගැන සඳහනක් තියනවා පහත ලිනක් එකේ.

    මේක අලුත්වැඩියා කළේ ගංගොඩවිල සෝම. කිරිබත්ගොඩ ඥානෙත් සෑහෙන්න මහන්සි වෙනවා වැඩේට.

    • Anonymous says:

      ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ මෑණියන්ට පින් සිදුවේවා!

    • Sri Lankan says:

      Gangopdawila Soma vage sinhalayo nisa thamai ada muslim minissuth jeeath wenne. …Protugese 1515 Muslim minissu dahas ganak kapala ,kotala maranakota, unva bera gaththe, Eastern provice (Kandiyan Kingdom) eke Idam deela padinchi kale Sinhala King of Kandy. Amathaka Karanna Epa, Sinhala Kandy King muslim minissu bera gaththe nethnam ada Lankawe Muslim kauruwath ne.

  8. හිටිය එකෙක් says:

    ///සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.///

    හාමුදුරුවන්ට දායකයන් දෙන දානය ඇට මැස්සා නමින් නිර්නාමික බ්ලොය කරන එකාගේ මවට පිකට දෙයි.

  9. sarath says:

    ප්‍රබාහකරන් සින්හලුන්ව කෑතිගපු එක ජාතිවාදයද, දෙමලවාදයද, ඔයාගෙවාදයද?

  10. නලින් ද සිල්වා says:

    මට පේන විදියට මේ ඇටමැස්සා කියන්නෙ එන්.ජී.ඹ්™ ඩොලර් කාක්කෙක්™…කිසිදු සංස්කෘතික ප්‍රගතියක්™ නැති කැසිකබල් බටහිර ගැත්තෙක්™…ඇටමැස්සා වගේ සිංහලබෞද්ධ-විරෝධී™ ජාතියක් ජන්මයක් නැති™ අවජාතකවාදී™ බ්ලෝග්කරුවන්ගෙන් අපි සිංහලබෞද්ධ උරුමය රැකගන්න ඕනි..

  11. Bodinayaka says:

    • ඉනාමළුවේ සුමංගල අලූත් නිකායක් ආරම්භ කළේය. එය රන්ගිරි දඹුලූ නිකාය යනුවෙනි. එසේ සිදුකළ නොහැක මෙම දඹුළු විහාරය අයත් වන්නේ මහනුවර අස්ගිරි විහාරයට ය. එම පාර්ශවයට ය. මොහුට වාසි වෙද්දී මොහු පවසන්නේ තමා දඹුල්ලේ භාරකාරයා බවය. අවාසි විටදී පවසන්නේ අස්ගිරි නායක හිමියෝ භාරකරු බවය. අද දඹුළු නිකාය අමුතුම වැඩ කරයි. කාන්තාවන් පැවිදි කරවා උපසම්පදාව ලබා දෙයි.

    • දඹුල්ල පැවතුනේ සංස්කෘතික ති්‍රකෝණයට අයත්වය. සංචාරකයෙකු සංස්කෘතික ති්‍රකෝණයට අයත් සියළු ස්ථාන නැරඹීමට ගත යුතුව තිබුනේ එක් ප්‍රවේශ පතකි. ඉනාමළුවේ මුදලාලි දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණයෙන් ඉවත් කරවා ගත්තේ ය. දඹුල්ල නැරඹීමට වෙනම ප්‍රවේශ පතක් අලෙවි කෙළේය. එහි වටිනාකම ඩොලර් 10 කි. මේ මගින් මොහු සමහර දිනවල රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් උපයා ගනී. මෙම මුදල යන්නේ දඹුළු විහාරයේ භාරකාර ගිණුමකට හෝ වෙනත් පොදු ගිණුමකට නොවේ. මෙය සම්පූර්ණයෙන්ම ඉනාමළුවේ සුමංගල නම් චීවරධාරී මුදලාලිගේ පුද්ගලික ගිණුමකට බැර වේ.
    • දඹුලූ විහාරය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 18000 ක් තරම් විශාලය. ඉන් අක්කර 10000 ක් කුඹුරු වන අතර අක්කර 8000 ක් ගොඩ ඉඩම් ය. මෙම සියළු ඉඩම් බදු දී තිබේ. මාස 6 කට අක්කරයකින් රුපියල් 6000 සිට 15000 ක මුදලක් ඉනාමළුවේ සුමංගල මුදලාලි අයකරනු ලැබේ. අඩුම ලෙස ගණන් බැලූවද මොහු මාස 6 කට උපයන මුදල රුපියල් දස කෝටි අසූලක්ෂයකි. මෙවන් විශාල මුදලකින් පොදු යහපත වෙනුවෙන් සත පහක දෙයක් සිදු නොකිරීම බෞද්ධයන්ගේත් රටේ මහජනතාවගේත් අවාසනාවකි.
    • අනෙක් අතට මෙම ඉඩම් පවරා දෙන්නේ ද ගාණ කපා ගැනීමේ අමුතුම ක්‍රමයකට ය. පියාගෙන් එකවරම පුතාට පවරන්නේ නැත. පළමුවෙන් පියාගෙන් මවට පැවරිය යුතුය. ඉන්පසු යළිත් වරක් මවගෙන් පුතාට හෝ දුවට පැවරිය යුතුය. එවැනි ක්‍රමයක් හදාගෙන සිටින්නේ ද වාසියට ය. මන්ද යත් එක් පැවරුමකදී රුපියල් ලක්ෂයක් ඉනාමළුවේ මුදලාලිට ගෙවිය යුතුය.
    • මෙවන් විශාල අදායමක් ලබන මිනිහා දඹුල්ලේ පන්සලේ වැසිකිලය භාවිතා කරනාවට රුපියල් 10 ක මුදලක් අයකරනවා යැයි කීවොත් ඔබ විශ්වාස කරනවාද? ලංකාවේ පන්සලක වැසිකිලියක් භාවිතා කරනවාට මුදල් අයකරන්නේ දඹුල්ලේ පමණි. මෙය කෙතරම් දුෂ්ඨ කමක්ද?
    • කොට ඇඳුමක් හැඳ විහාරයට යන්නේ නම් ඊට පෙර උඩින් දවටා ගැනීමට දිග රෙදිකඩක් විහාරය ඉදිරිපසින් ගත යුතුය. එය යනවිට ආපසු ලබා දිය යුතුය. එම රෙදි කඩ zහයර්Z කරනවාටද රුපියල් 50 ක් අය කරයි.
    • දඹුලූ ගලේ නයි නටවන්නෝ පිඹුරන් කරේ දමා සිටින්නෝ පින්තූර අලෙවි කරන්නේ ආදී සියළු දෙනා ඉනාමළුවේ මුදලාලිට දිනපතා ගාණක් ගෙවිය යුතුය.
    • මීට අමතරව මොහුට ගුවන් විදුලි නාලිකාවක් ද තිබේ. රූපවාහිනී නාලිකාව ලඟදීම එළිදැක්වෙනු ඇත.

    මේ හෙළි කෙළේ ඉනාමලූවේ සුමංගල නම් චීවරධාරී මුදලාලිගේ මාෆියාවේ කෙරුම් වලින් බිඳක් පමණි. දඹුළු විහාරය වැනි ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරයේ විචිත්‍රවත් ස්ධානයක් මාෆියාකරනය වී ඇති අයුරු මෙසේ එක් ලිපියකින් පමණක් හෙළි කළ නොහැක. බුදු දහමේ මුවාවෙන් දුර්ජනයන් අවුළුවන ආගම්වාදී උගුලේ නොවැටී ශිෂ්ඨාචාර මිනිසෙකු ලෙස ආගමික සමගියකින් ජීවත්වීමට මිනිසුන් සිතට ගත යුතුය.

  12. Buwa says:

    ශ්‍රි ලංකාවේ ජාති වාදය සිංහලයාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි . සිංහල දෙමල ජාතීන් අතර වර්ගවාදි විෂබීජ වැපිරීම අද නෙවෙයි නිදහස ගන්නත් කලින් ඉඳල තියන එකක් . මුස්ලිම් අන්තවාදය ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම බලපාන ප්‍රශ්නයක් .

    • සජීව ධනුද්ධර says:

      මාත් ඒ කතාවට එකඟයි. ලංකාවේ ජාතීන් අතරින් වර්ගවාදී හා මූලධර්මවාදී අදහස් වැඩිවශයෙවන්ම දරන්නේ මුස්ලිම් ජාතිකයන්. එහෙත් මෙහි දක්වා ඇති දඹුල්ලේ සිදුවීම ගැන නම් මම හරිහැටි දන්නෙ නෑ.

    • tom and jerry says:

      එකඟයි

    • Anonymous says:

      සම්පූර්ණයෙන් එකඟයි. අපි කවුරුත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි. නමුත් මුස්ලිම් අන්තවාදයට පිළිතුර සිංහල බෞද්ධ අන්තවාදය නෙවෙයි. ඒක අන්තිම ගොන් වැඩක්. මුස්ලිම් අන්තවාදය වෙනම ටැකල් කරමු.

  13. 1505 වන තුරු අප රටේ ඉඩම් සියල්ල අයත්ව තිබුනේ සිංහල බෞද්ධයන්ටය.නමුත් එතැන් සිට පෟතුග්‍රීසි, ලංදේසි,ඉංග්‍රීසි ජාතිකයන් ඒවා කොල්ලකෑහ.පසුව විවිධ කටයුතු (තේ කෝපි වගාව, දුම්රිය/මහා මාර්ග ආදි සංවර්ධන කටයුතු)සදහා මේ ඉඩම් ඔවුන්ගේ මනාපයට යොදාගත්හ.ඒ අතර තම ආගමික කටයුතු වලටද (ක්‍රිස්තියානි හා කතෝලික) මේවා යොදාගත්හ.
    බෞද්ධයන්ගේ පූජනීය ස්ථානවලට අයත් ඉඩම් ද කොල්ලකා තම ආගමික මධ්‍යසථාතාන ගොඩනැංවීය.උදා, සෙන්ට් පෝල්ස් පල්ලිය ඇත්තේ ශ්‍රී දළඳා මාළිගාව අසලමය.අද දඹුල්ලේ සිදුවන්නේ ද මේ බෞද්ධයන් සතු උරුමයන් අන්‍යාගමිකයන් මං කොල්ලකෑමේ ක්‍රියාවල්යේ දිගුවකි.රජයේ ද සහය තිබීම වඩාත් ම කණගාටුදායකය.

    දඹුල්ල නගරය සංවර්ධනයට දුන් පන්ස‍ල් ඉඩම් වල පල්ලි සැදීම වරදක් යයි නොතේරෙන් මන්ද?

    • tom and jerry says:

      “දඹුල්ල නගරය සංවර්ධනයට දුන් පන්ස‍ල් ඉඩම්”

      යමක් දුන්නට පස්සෙ දුන් කෙනාට ඒකට අයිතිවාසිකම් කියන්න පුළුවන් ද? තාමත් මේ ඉඩම් අයිති පන්සලටද? නැත්නම් කාටද?

    • tom and jerry says:

      “සෙන්ට් පෝල්ස් පල්ලිය ඇත්තේ ශ්‍රී දළඳා මාළිගාව අසලමය”

      ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

      • වරද තමයි ඒ ඉඩම මාළිඟාවෙන් මංකොල්ල කාපු එකක් වීම.ඔතන විතරක් නෙවෙයි බෞද්ධ වෙහෙර විහාර විහාර විනශ කර ඒ මත (හෝ නැත්නම් බෞද්ධ විහාරයකට ඉතාම ආසන්නයේ කොල්ලකෑ ඉඩමක) තම ආගමික මධ්‍යස්ථාන සැදීම අතීතයේ ඉදලම ආක්‍රමණිකයන් කරපු දෙයක්.

        • Anonymous says:

          @ජයශ්‍රී,

          කවුද දැන් කියන්නෙ ඕක දළදා මාළිගාවෙන් ගත්තු ඉඩමක් කියලා. කරුණාකරල ඔය කියන එක ඔප්පු කරනවද? එහෙන නම් ඇයි නඩු දාල ඔප්පු කරන්නෙ නැතුව කියව කියව ඉන්නෙ?

          • නෑ නෑ ඔය ඉඩම් ඒගොල්ල ලංකාවට එනකොට නැවට පටවන් අරං ආපුව.

            • Anonymous says:

              @ජයශ්‍රී,

              කවුරුවත් නැවෙන් එනකොට ඉඩම් අරං ආවෙ නෑ. ගෞතම බුද්ධගෙ ගෝලයො මුලින් නැවෙන් ඇවිදින් ඉඩම් අල්ල ගත්තා. ජේසුස් ක්‍රිස්තුස්ගෙයි අල්ලාගෙයි ගෝලයෝ ඊට පස්සෙ නැවෙන් ඇවිදින් අල්ලා ගත්තා. මේ හැමෝම ආවෙ පිටරටින්. ඔය කියන ඊනියා දන්තධාතුව ගෙනාවෙත් පිටරටින්. ඉතින් එකෙකුට වඩා අනෙකාට වැඩි අයිතියක් නෑ.

    • Anonymous says:

      /1505 වන තුරු අප රටේ ඉඩම් සියල්ල අයත්ව තිබුනේ සිංහල බෞද්ධයන්ටය/

      මේ ඊනියා සිංහල බෞද්ධයින් පතුරුවන පට්ටපල් බොරුවකි. එය ඇත්තක් වුවත් ගත යුතු තර්කයක් නොවේ. ක්‍රි.පූ. 10,000 වනතුරු ලංකාවේ ඉඩම් සියල්ලම හිමිව තිබුණේ බලංගොඩ මානවයාගේ පරම්පරාවටය. ඊට කලින් සත්තුන්ටය.

      • Buwa says:

        // ක්‍රි.පූ. 10,000 වනතුරු ලංකාවේ ඉඩම් සියල්ලම හිමිව තිබුණේ බලංගොඩ මානවයාගේ පරම්පරාවටය. ඊට කලින් සත්තුන්ටය.//

        😀 😀

        • දෙපාරක් හිනාවෙන්න මිත්‍රයා තමන්ටම.රතුඉන්දියානු නායක සියැටල් ගේ ලෝක ප්‍රකට ප්‍රකාශය මතක්කරගන්න.”මේ ගංඟා දිය ඇලි වල ගලායන්නේ අප මුතුන් මිත්තනිගේ රුධිරයයි – ඒවාට මිලක් නියම කරන්නේ කෙසේද?”

  14. Malith says:

    වෙන ජාතිවල එවුන්ට ජාතිය ක‍රේ තියාගෙන රට වටේ රෙන්න පුලුවන් එතකොට එව උන්ගෙ අයිතිය සිංහල අපි උන් රීපුව අයින් ක‍රන්න යනකොට ඒක ජාතිවාදෙ

    • Anonymous says:

      ඔය රීපුව අයින් කරනව නෙවෙයි මහත්තයෝ, තවත් රෙන්න යනව. කාලකණ්නි.

  15. mynamsed says:

    Bodinayaka ඔය බොරු ලිස්ට් එක කොහොමද බන් හැදුවෙ? රංගිරි දඹුලු විහාරයට අයිති භූමිය අක්කර 300යි

    අනිවා උම්බ හම්බයෙක්ගෙ shot එකක්. හි හි.

  16. කටුවා says:

    @Buwa
    ශ්රිa ලංකාවේ ජාති වාදය සිංහලයාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි .
    හරියටම හරි බුවෝ ! උඹට තේරුනා. එහෙනම් ගැටලුව මොකක්ද ?
    කුමනහෝ සමාජ ඒකකයක සාමුහික චින්තනය යන දිශාව තීරණය කරන්නේ කවුද ? මිනිසුන්ට ඇති වන ගැටලු වලට අවසාන විසඳුම් දෙන අය සහ, සමාජයේ කතිකාවතට දායක වෙන අය නේද ? කවුද ඒ අය ?
    සමාජයේ කතිකාවතක් ඇති කරන්නේ කලාව සාහිත්යස සහ මාධ්යය
    මිනිසුන්ගෙ ගැටලු වලට අවසාන විසඳුම් දෙන අය ගැටලු වල ප්රාභල බව අනුව වර්ග වලට බෙදමු.
    ප්රිධාන ගැටලුව-ආධ්යා්ත්මික සහ මානසික අනාරක්ෂිත බව- මේකට විසඳුම් දෙන්නේ ප්රබධාන වශයෙන් ආගමික නායකයෝ. මීලගට ජ්යෝ‍තිෂයෝ හෝ මන්තර කාරයෝ ආදි කොටස් සහ වෙනත් උපදේශක වරුන්. (මේක ඕනෑම සමාජයක තිබෙන දෙයක්. සුලුවෙන් තකන්න එපා)
    මීලගට කායික අනාරක්ෂිත බව- මේවට උපදෙස් දෙන කට්ටිය වෛද්ය්වරුන් වාගෙ අය.
    මීලගට එදිනෙදා ගැටලු සඳහා අවසාන උපදෙස් දෙන අය- නීතිඥයෝ වගේ අය.
    ආගමික නායකයෝ, ජ්යෝාතිෂශයෝ වාගෙ අය, වෛද්යයවරු, නිති වේදියෝ, කලා කාරයෝ, සාහිත්ය කාරයෝ, මාධ්යඳ කාරයෝ- මේ සියල්ලට අපි පොදුවේ කියමු සමාජ උපදේශකයෝ කියල. ඒ මොකද ඒ අය පොදු සමාජයේ වින්තනය හැඩ ගැස්සවීමට කෙලින්ම වග කිවයුතු වෙන නිසා.
    මේ අය අනිවාර්ය යෙන්ම දියුණු මානසික මට්ටමක සිටිය යුතු, මනුෂ්යාත්වය හඳුනන, පරිත්යාඒගශීලී, ප්රඅඥාවන්ත (බුද්ධිමත් නෙමෙයි), අය විය යුතුයි. දේඡපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයක ආගමික, ජාතික වශයෙන් නොබෙදුන අය විය යුතුයි. බැරි වෙලාවත් සමාජයේ උපදේශක පැලැන්තිය බල්ලට ගියොත් මුලු සමාජයම බල්ලට යන එක අහන්න දෙයක් නැහැ නේද ? දැන් වෙලා තියෙන්නේ ඒක නෙමෙයිද ? බිස්නස් කාරයෝ ආගමික නායකයො වෙලා, මිනිසු රවට්ටල ගසාකන්නො ජ්යෝතතිෂඥයෝ සහ පේන කාරයෝ වෙලා, ලේ බොන එවුන් දොස්තරල වෙලා, මිනී කාක්කො නිති වේදියෝ වෙලා, කඩේ යන එවුන් කලාකාරයෝ සහ මාධ්ය් වේදියෝ වෙලා.
    හැම සමාජයකම ජාතිවාදියෝ ඉන්න එක ඇත්ත. ඒත් හුගක් සමාජවල ජාති වාදියෝ මේ උපදේශක තත්වයට තවම පත්වෙලා හැහැ. තවමත් ඒ සමාජ වල සාමුහික චින්තනය හසුරුවන්නෙ සැබැ උගතුන්.
    දැන් පැහැදිලියි නේද ගැටලුවේ මුල ?

  17. අනියා says:

    gadfly තුමනි,
    ලංකාවේ කොහෙද ජාතිවාදයක් තියෙන්නේ? ජාතිවාදයක් තියෙනවා නම් සිවිල් යුද්ධයේදී එකිනෙකා මරා ගන්න සටන් වැදුණු අය (ඒ කියන්නේ යුද්ධ හමුදාවේ සෙබළු සහ කොටි සටන්කරුවෝ) දැන් කිසිම වෛරයක් නැතිව හොඳට යාලු වෙලා ඉන්නේ…. මේ බලන්නකෝ, මේ පුවත කියවලා බලන්නකෝ….

    http://www.lankadeepa.lk/index.php/articles/37708

    දැන් තේරුණාද, නලින්ලාට, චම්පිකලාට, ගුණදාසලාට, වීරවංශලාට ලංකාවේ ජාතිවාදී අදහස් වපුරන්න අමාරුයි කියලා? දැන් මොකද gadfly තුමා මේකට කියන්නේ???

    • tom and jerry says:

      ඔය යාළුකම තවත් අර්ථවත් වෙන්නේ හමුදා සාමාජිකයන් තමන්ගේ බිරින්දෑවන්, දරුවන් සමග ඔය උත්සවයට සහභාගී උනානම්.

  18. coz says:

    දඹුළු විහාරය වැනි ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරයේ විචිත්‍රවත් ස්ධානයක් මාෆියාකරනය වී ඇති අයුරු මෙසේ එක් ලිපියකින් පමණක් හෙළි කළ නොහැක
    /*********************
    එතකොට මේක ලිව්වේ gadfly ද Bodinayaka
    ද නැත්තන් ටැබූ ද ? (මට මතක විදිහට ටැබූ ටත් තමන්ගේ ලිපි වලට වෙන වෙන නම්වලින් ඇවිත් comment දාගන්න මේනියාවක් තිබ්බ )

  19. Herath says:

    ඇටමස්සගේ වියමන් blog අවකාශය තුල රස්තියාදු කාර සිංහල බෞද්ධයින්ගේ පරස්පරයට හේතුවී මරන් මැරෙන ප්‍රහාර දක්වා උඩුදුව ඇත. ( ඇටමස්සගේ මෑණියන් සිහිකිරීම දක්වා වැඩේ දුරදිග ගොස් ඇත). වඩා සැලකිලිමත් විය යුත්තේ මෙම බ්ලොග් කුලකය සබැ සමාජයයේ ප්‍රක්ෂපනයක්ද යන්නයි. එය එසේනම් අර කව්දෝ කිවූවාසේ අපට අබ සරණය.
    නොඑසේනම් මෙම කුලකය තම අනන්‍ය තාව මහපොළවේ ස්ථාපනය කරගන්නට බැරුව blog වල තම comments දැකීමෙන් චුන් වන සුළු ධනේශ්වර ජාතිවාදී නඩයක්ද? සමාජවාදය, ජතිකසමගිය, ක්‍රම විරෝදයට අදාල වියමන් දුටුවිට පරලවී වෙවුලනා මොඋව්න්ගේ අදහස් සැබවින්ම සංවාදයක් පවත්වන් යාමට වුවමනාද? බ්ලොග් පොස්ට් වලින් මිනිසුන් තමන් සිටින අස්ථානයෙන් වෙනස් කිරීමට නොහෙකි අතර සමාන අදහස් ඇත්තන් එක් කිරීමක් පමණක් කිරීමට හැකිය. (මුන් කියන ගොන් කතා වලට ප්‍රතිචාර දැක්විමම කාලය කාදැමීමකි.)

    • Anonymous says:

      @Herath,

      බ්ලොග් අවකාශය තුළ යම් ප්‍රමාණයක් මෝඩ අන්තවාදී “සිංහල බෞද්ධයින්” පිරිසක් හැමදාම සිටියෝය. නමුත් මගේ අදහස අනුව නම් ඒ සුළුතරයකි.විවිධ නම් වලින් එකම පුද්ගලයා කමෙන්ට් කිරීම තුළින් විශාල පිරිසක් තමන් සමඟ සිටින බව පෙන්වීම ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. උදාහරණයක් හැටියට පෙරෙමුණේ රාළ, නිර්‍රාමු, පද්දා, ලොම්බා, පිටියෙ අප්පු, පොඩි ගමයා ආදී විවිධ අවතාර වලින් පෙනී සිටියේ රංග මිගාර වීරක්කොඩි නම් වර්ගවාදී වෛද්‍යවරයාය. මේ ලොකු පිරිසකැයි මේ නිසා රැවටිය යුතු නැත.

  20. දේශ ප්‍රේමියා says:

    මෙය තවත් මුස්ලිම් අන්තවාදී කල්ලියක බ්ලොග් එකක්…
    ඇට මැස්සා නමින් සිංහල නමක් දාගෙන නපුංසල විලාසයෙන් පවත්වාගෙන යන්නෙ..
    මේ පූජා න්ම නගරය අස්සටම රිංගන්න ඕනවුනාද මේ හම්බයින්ට පල්ලි හදන්න….
    ඇට මැස්සා , මේක අනවසර ඉදිකිරීමක් කියල අගමති හා ප්‍රා. ලේඛම් ප්‍රකාශකරල තියෙනව…
    තොපිටත් අනිත් ආගමික ස්ථානයක් අස්සට රිංගල අල්ලා කියල කෑ ගහන්න තියෙනවනම් වෙන මොනවත් ඕනේ නෑ නේද..??

    ඇට මැස්සා ,පුලුවන්නම් මගේ මෙ කමෙන්ට් එක ඩිලීට නොකර තියපන්.

    • Anonymous says:

      @දේශප්‍රේමියා,

      ඔතන පූජා නගරයක් නෑ. දඹුල්ලෙ රජමහ විහාරෙ තියෙන්නෙ ගල උඩ. ඔය යට ටික ටිකෙන් ටික අල්ල ගත්තු ඉඩම් මිස ඊනියා “පූජා නගරයක්” නෙවෙයි. ඉස්ලාම් දේවස්ථානය තියෙන්නෙ කණ්ඩලම හන්දියේ. ඔය රජමහ විහාරෙන් ගොඩාක් ඈත. අනික ඒක පෞද්ගලික ඉඩමක්. ඇයි මේ ඇත්ත වහන්නෙ?

    • Herath says:

      ඇත්ත අටමැස්සෝ මුගේ comment එක delete නොකර highlight කර තියන්න ඕනේ. එතකොට තමා සිංහල බෞද්ධ කමින් හෙළුවවහන් ඉන්න ජාතිවාදී අමනයන්ගේ මානසික රෝග ලොවට පෙන්නේ. මේක පුලුවන්නම් print කරලා තියාගන්න ඕනේ අනාගත පරපුරට පෙන්නන, ඉදිරියේදී ඇතිවීමට නියමිත සිංහල මුස්ලිම් කෝලාහලයට මුල මෙවන් ජඩ තක්කඩින් බව.

  21. Anonymous says:

    මේ අනගාරික ධර්මපාල හා ගංගොඩවිල සෝම නැමැත්තන් වැපිරූ වර්ගවාදී වෛරයේ අස්වැන්නයි.

    • Herath says:

      To anonymous the last,
      මුන්ට දේශපාලනය ගැන කතා කරන්න හරි හමන් ideology එකක් නැහැ. කකුලක් පිට කකුලක් ගෙන bolog එකක සිංහල අකුරු කොටන එක තරම් ලේසියට රැඩිකල් දේශපාලනයක් කරන්න බැරි හින්ද වීරයෙක් වෙන්න පසුබසින ලේසිම තැන ජාතිවාදය! මුන්ගේ පරපිඩක කාමුකත්වයට බෙහෙත් හොයන එකනම් ලේසිනෑ!

  22. Dambulla says:

    මුස්ලිම් උන්ට මනුස්ස කමට ඉඩ ඩිංගක් දුන්නොත් උන් කරන්නේ පල්ලි ගුබ්බෑයමක් අටවල ගමම අල්ල ගන්න එක එතකල් උඩ බලාගෙන ඉන්නද කියන්නේ? අනික හූනියම් කිරීම වගේ මිත්‍යා මත වලටත් අහිංසකයන්ව හිස ගසා දමන කෘර ජාතියක් වන මුස්ලිමුන් ගැන ඔයිට වඩා දැනගෙන කතා කලොත් හොඳයි.

    මේ පේනවනේ උන්ගේ කටවල් වල සද්දේ?

    දඹුල්ල මස්ජිදයෙහි සැබෑ සිද්ධිය කුමක්ද? තවත් ජාතිවාදයක ආරමිභයක්ද.?

    • Herath says:

      බුන්දියෙන් උපුටා ගැනුනා [ Reference, http://www.boondi.lk (http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2503)%5D

      ජෝන් ලෙනන් කියයි,

      අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින් සිටින බවය. එය ප්‍රකාශ කිරීම නිසා ම මා උන්මත්තකයෙකු ලෙස සැළකෙනු ඇත. පෙර කී උන්මත්තක බවෙහි ස්වභාවය එයයි. සමාජය තුළ මගේ හෝ වෙනත් කලාකරුවෙකුගේ හෝ කවියෙකු‍ගේ භූමිකාව වන්නේ මිනිසුන්ට කෙසේ සිතිය යුතු දැයි කියා දීම නොවේ. යම් පරිශ්‍රමයක් දරා අපට හැ‍ඟෙන දෙය ප්‍රකාශ කිරීමයි. එය කළ යුතු වන්නේ දේශකයෙකු හෝ නායකයෙකු ලෙස ද නොවේ. අප සියළු දෙනාගේ ම ප්‍රතිවර්තනයක් ලෙස ය.

    • Herath says:

      බුන්දියෙන් උපුටා ගැනුනා [References:http://www.boondi.lk (http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2503)%5D

      ජෝන් ලෙනන් කියයි,
      අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින් සිටින බවය. එය ප්‍රකාශ කිරීම නිසා ම මා උන්මත්තකයෙකු ලෙස සැළකෙනු ඇත. පෙර කී උන්මත්තක බවෙහි ස්වභාවය එයයි. සමාජය තුළ මගේ හෝ වෙනත් කලාකරුවෙකුගේ හෝ කවියෙකු‍ගේ භූමිකාව වන්නේ මිනිසුන්ට කෙසේ සිතිය යුතු දැයි කියා දීම නොවේ. යම් පරිශ්‍රමයක් දරා අපට හැ‍ඟෙන දෙය ප්‍රකාශ කිරීමයි. එය කළ යුතු වන්නේ දේශකයෙකු හෝ නායකයෙකු ලෙස ද නොවේ. අප සියළු දෙනාගේ ම ප්‍රතිවර්තනයක් ලෙස ය.

  23. නිල්වලා ග ෙඟ් කිඹුලා තවම දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙක් ඇදගෙන නොගියේ ද , අකුණු සැර වැදී දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙක් තවම මිය නොගියේ ද අපේ වාසනාවටය.(එවැන්නක් සිදු නොවේවා යයි ද පතමු).අවාසනාවට හෝ එවන් විපත් සිදුවූවා නම් එය ද චම්පික,විමල්,නලින්,අමරසේකර කල්ලියේ වැඩක් බවට ඇටමැස්සා ලිපියක් පලකරනු නොඅනුමානය.

    ඒක පිරිසත් හැමෙද්ම ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් කියා කෑගැසීම ද අැටමැස්සා අැතුලු තව පිරිසක් ඊනියා සිංහල ජාතිවාදයක් ගැන නන් දෙඩවීම ද අතර ෙවනසක් නැත.

  24. කිඹුලා says:

    [පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද?]

    කඩපු, පුච්චපු පල්ලියේ ෆොටෝ කෑල්ලක් දාපන්, නැත්නම් අදෝ මුකේ ඇඟිල්ල ගහගෙන බුදිය ගණින්.

    • Anonymous says:

      පූජ්‍ය ගංගොගවිල සෝම ස්වාමීන්ද්‍රයන් බුදියා ගත්තේත් එසේද පින්වත?

  25. Sri Lankan says:

    Muslims create problems by constructing mosques in anciant Buddhist places of worship, first one was at Mahamewna in A’pura now at Dambulls. Why cant they find suitable land away from these sites. There are enough lands in & around Dambulla.
    We salute Ven Sumangala & other monks for removing this Mosque.

  26. ඉන්ද්‍රජිත් says:

    පොස්ට් එකේ මුල් පිටුවේම මගේ නමත් සඳහන් කරමින්, චම්පික-විමල් වියරු බල ව්‍යාපෘතියේ පෙරටුගාමියකු හැටියට මාවත් බෞතීස්ම කිරීමට, සිතා හෝ නොසිතා ගත් උත්සාහයට මැස්සාට පිළිකුල් සහගත ප්‍රණාමය!
    මම කලින් පොස්ට් එකේ කතිකාවතට එකතු වුනේ ටිකක් පහුවෙලා, කතා නොකර බැරිව ගිය තැන මිසක් ජාතිවාදයෙන් කට කකියමින් එය වැපිරීමට තැනක් සොයසොයා සිටි නිසා නොවේ. මා කවරදාවත් චම්පික-විමල් ව්‍යාපෘතිය අගය කළේවත් , මා සිටින තැනක එහි ප්‍රචාරණයක් ගෙනයාමට ඉඩදී බලා සිට වත් නැහැ. එහෙත් හුදකලා සිදුවීමක් තුල ජාතිවාදී බීජ සෙවීමෙන් අද රට වසාගනිමින් ජාතිභේදයකින් තොරව ගම්බිම් තලාගෙන එන හමුදා භීෂණය (නඩුකාරයාගේ සිට මැනික් ගරන්නා දක්වා මට්ටු කරන්නට යන ) දෙස යොමුවියයුතු අවධානය ඔබ ගොඩේ සිංහල ජාතිවාදයකට ඌනනය කර ඇති අතර, සමාජයේ පවතින සැබෑ ජාතිවාදයේ මුහුණ දුටුවිට කන්නාඩිය පොලවේ ගැසීමට ඉක්මන් වෙන්නාක් මෙන් මා සමග පැටලීමට ඉක්මන් විය. ඔබ මගේ මැදහත්වීම දැක්කේ ඔබට කල පෞද්ගලික අරියාදුවක් මෙන්ය.
    ඔබ කවුරුන්වත් මාද්‍යයකින් අසා නැති අර සිදුවීම් සිදුවුනේ පිලිවෙලින් සාම්පූර් රෝහලේ, කරාපිටිය, පිළිකා ඒකකයේ සහ ගාල්ලේ ඌරල වත්තක ලයිම් පේළියක. ඒවායේදී සිංහලයින් බුද්ධිමත්ව හැසිරුනේ නැත්නම් මාධ්‍ය වලට මේවා යන්න තිබුනා . අධිපති මාද්‍ය ඇත්ත රටට දෙනවා කියන පසුගාමී අදහසක මැස්සත් ඉන්න බව,”දෙයක් වෙලා ඇත්නම් එය මාද්‍යවල ගිහින් තිබිය යුතුයි” කියන මතයෙන් පේනවා.
    මෙවර පොස්ට් එක ගැන කියන්න තියෙන්නේ, ඉනාමළුවේ ප්‍රමුඛ සංවිධිත සිංහලයින් විසින් මෙසේ බල ව්‍යාපෘති ගොඩනගන්නේ සිංහලයින්ට ඇති ලැදියාවක් නිසා නොවන බවයි. මේවා මෙසේ ඉදිරියට ගැනීමට මොවුන්ට පහසුකම් සලසන්නේ අර මා කියන පොඩි පොඩි සිදුවීම්. සුළු ජාතීන්ගේ අරවගේ හැසිරීම් වලින් ටික ටික පලුදුවී පවතින සින්හලයින්ගේ සිත් වලට තමයි මුන් ජාතිවාදයේ විසබීජය එන්නත් කරන්නේ. ඔබට මා කියනදේය නොතෙරෙනවාද, නැත්නම් මගේ අදක්ෂ කම නිසා මේක තේරුම කර දීමට මා නොසමත්දයි මම නොදනිමි..

    • Anonymous says:

      /එහෙත් හුදකලා සිදුවීමක් තුල ජාතිවාදී බීජ සෙවීමෙන් අද රට වසාගනිමින් ජාතිභේදයකින් තොරව ගම්බිම් තලාගෙන එන හමුදා භීෂණය (නඩුකාරයාගේ සිට මැනික් ගරන්නා දක්වා මට්ටු කරන්නට යන ) දෙස යොමුවියයුතු අවධානය ඔබ ගොඩේ සිංහල ජාතිවාදයකට ඌනනය කර ඇති අතර…/

      @ඉන්ද්‍රජිත්,

      ඔබේ කමෙන්ට් එකේ වටිනාම කොටස මා ඉහත උපුටා දැක්වූයේ. මෙහිදී මා ඔබ සමඟ එක්තරා දුරකට එකඟයි. ඒ ඔබ කියන පරිදි හමුදා භීෂණය ඇටමැස්සා විසින් ගමේ ගොඩේ ජාතිවාදයකට ඌණනය කිරීම ගැන. එතැනදි ඇටමැස්සා වැරදියි. නමුත් ඔහු උපුටා දක්වන්නේ නම් කොහෙත්ම හුදෙකලා සිද්ධියක් නොවේ.

    • ```Outsider``` says:

      ඉන්ද්‍රජිත් සමග එකඟයි.
      සාමාන්‍ය ජනතාව අතර ජාතිවාදය වැපිරීම තක්කඩි දේශපාලකයන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ව්‍යාපෘතියකි. ඒ තුළින් ජාතීන් අතර මිනිසුන් ගහ මරාගන්නේනම් එහි වාසියද ගෙන බලය තව තවත් තහවුරු කර ගනිමින් තමන්ගේ කාපාලු දේශපාලන ගමන යාම ඔවුන්ට පහසුවක් වනු ඇත.
      එසේම රජය කොලය ඉරාගෙන සිටින රටේ අභ්‍යන්තර ගැටඵ අන් දෙසකට යොමු කිරීමට මෙවැනි වීදි නාට්‍ය අධ්‍යක්ෂණය කිරීම ඉතාම වැදගත්ය.

  27. @” කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත්” –

    මෙහි සත්‍යතාව ගැන මට නම් සැකයක් නෑ.කිසිදා මාධ්‍යවල පල නොවූ මෙවන්ම තවත් සත්‍යයක් ඔබට කියන්න මේ හොදම වෙලාවයි.එනම් පිරබාහිරන් යුධ ජයක් ලැබූ සෑම විටෙකම (සමහර විට අහිංසකයක් මැරූ බස් බෝම්බයකට පසුව) දකුණේ සරසවි වල සිටින දෙමළ සිසුන් ප්‍රීතිමත්ව රතිඥඥා පත්තු කරමින් ඒවා සැමරු බව ඒ සරසවි වලම උගත් අනෙක් සිංහල සිසුන්ට නම් රහසක් නොවේ.

    • Anonymous says:

      @ජයශ්‍රී,

      ඕනැ කෙනෙකුට ඕනැ දෙයක් ලියන්න පුළුවන්නෙ මහත්තයෝ. දැන් මට ඕනැ නම් ලියන්න බැරියැ ජයශ්‍රීගෙ අම්මා අල්ලපු ගෙදර මිනිහා එක්ක බුදියා ගත්තා කියලත්. එනිසා මේ වගේ ලියන දේවල් සාක්ෂි ඇතුව පෙන්නා දිය යුතුයි. විශේෂයෙන්ම සිංහල වර්ගවාදීන් සත්‍යය විකෘති කරමින් තලගොයා කබරගොයා කර ගැනීමේ ව්‍යාපෘතියක් ඇති බව දන්නා නිසා මේ වගේ “ප්‍රවෘත්ති” ගැන අප සැලකිල්ලෙන් බලන්නේ. අනෙක ඇටමැස්සා කතා කරන්නේ මේ වගේ හුදෙකලා සිදුවීම් ගැන නොව රාජ්‍ය අනුග්‍රහය ඇතිව සුළු ජාතීන් පෙළීම පිණිස ක්‍රියාත්මක වන මහා පරිමාණ හමුදා ක්‍රියා මාර්ග ගැනයි. පටලවා ගන්න එපා.

      • කුනුහරුප කතාකරන්න එපා හලෝ, මගේ කනට ඇහෙනවට වඩා මට තවත් මොන සාක්ශිද? එකම දේ මේවා ජනමාධය වල පල වෙච්ච නැති එක විතරයි.යුද්දය අවසන් වීමට පෙර පේරාදෙණිය,මොරටුව වගේ නේවාසිකාගාර වල හිටපු අය හොදින්ම දන්නා දේවල් තමයි මම කිව්වේ.සමහර විට මේවා මාධය වල පල නොකෙරුනේ අනවශ්‍ය ප්‍රහ්න ඇතිවෙයි කියල වෙන්න ඇති.

        ඇටමැස්සා ගේ කලින් ලිපිය (ආමි කාරයට සර් කීම) හුදෙකලා සිද්ධි නෙවෙයි. ගොල්ල හුදෙකලා සිද්ධී කියල කියල අර්ථ දක්වන ඒවා විතරයි හුදෙකලා සිද්ධී.යන්න ඇනෝ යන්න.

        • Anonymous says:

          ඔයා වගේ වර්ගවාදියෙක් කියන ඒවා පිළි ගනීවි කොණ්ඩෙ බැඳපු චීන්නු. ඔයගොල්ලන්නගෙ ගේම් ප්ලෑන් අපි නොදන්නවයැ!

        • Anonymous says:

          @ජයශ්‍රී, තව කතාවක් මතක් වුණා මේ වගේ අතේ පැලවෙන බොරු තමයි ඒ කාලෙ අර ගංගොඩවිල සෝම කියන මනුස්සයත් දේශනා කළේ. අන්තිමේදි අශරෆ් එක්ක වාදයට ඇවිත් කියපු එක කාරණාවක් වත් ඔප්පු කර ගන්න බැරුව කිච වුණා. ඔය ගොල්ල මුසාවාදා කියල සිල්පදයක් ගැන හෙම අහල නැද්ද?

      • ඉන්ද්‍රජිත් says:

        අසවල් ලයිමේ අසවල් දෙමල මිනිහා මෙහෙම කළා කියා සාක්ෂි ඇතුව කියන්න පුළුවන්,, ඉන් පසු ඇතිවන දාම ප්‍රතික්‍රියාව ගැන ඇනොනිමස්ලා වග කියනවානම්.!
        මේ රටේ බ්ලොග් එකක් ලියන්නත් සාක්ෂි ඕන නැහැ. යන්තම් කොහෙන් හරි ආව ආරංචියකුයි, ඊට එක් කල තමාගේ හිතලු ටිකකුයි තිබුනාම ඇති. අධිවේගී මාර්ගය වැඩක් නැති එකක් කියා මේකේ පළවුණේ සාක්ෂි තිබිලද?

  28. Herath says:

    එකම තැන පල්වෙන මේ සංවාදයේ කුණුහරුප, මඩ ගැසීම් සංවේග ජනක මානසික රෝග ලක්ෂණ ප්‍රකාශ වීම් හැරුණු කොට මට වැටහෙන ආකාරයටනම් කල්පිතය ගොඩ නැගෙන්නේ, සිංහල සමාජයේ මද්‍යන්න හැසිරීම හෝ සිංහල සමාජයේ ප්‍රකාශිත හැසිරීම ජාතිවාදිය යන්නත්, එය එසේ නොව සිංහල සමාජයේ ජාතිවාදී හැසිරීමක් නැත සිදුවන සිදුවීම් හුදකලා සිදුවීම් යන්නත්ය.
    දෙවන මතය දරන්නන්ට කියන්නට ඇත්තේ මහා අනෙකා විසින් ඔබ තුල රෝපණය කර ඇති ජාති වාදී බිජ හැදී වැඩි ගසක් වන විට ඔබට සමස්තය දැකීමට හැකියාවක් නැතිවාක් මෙන්න සිදුවීම් විශ්ලේෂණය කිරීමේ හා පුරෝකථනය කිරීමේ හැකියාවද ඔබෙන් උදුරාගෙන ඇත යන්නය. ඉතින් මහත්වරුනේ ඔබ සැමට සුබ අනාගතයක්!!

  29. Anonymous says:

    කතරගම පුද බිමේ සියළු ආගම්වල පූජ්‍ය ස්ථාන තිබේනම් දඹුල්ලේදී වරදක් වන්නේ කෙසේද? මුකො මන්ත්‍රී ෆයිසර් කාසිම්——–
    මුස්ලිම් පල්ලිය කඩන්න ඉනාමළුවේ සුමංගල පෙලැඹෙව්වේ ජනාධිපතිමයි

    (ලංකා ඊ නිව්ස් -2012.අප්‍රේල්.21, ප.ව.10.30) ඉනාමුළුවේ සුමංගල හිමි ඇතුළු මැර පිරිසක් වසර 50 ක් පුරා තිබූ දඹුල්ලේ මුස්ලිම් දේවස්ථානයක් කඩා දැමීමත් පොලීසිය විසින් එය ඉවත් කරගන්නැයි ප්‍රකාශ කිරීමත් සමග ඇතිවී ඇති නොසන්සුන්තාව පරීක‍ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, ඇමැති රිෂාද් බද්යුර්දීන්, මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී හුසේන් ෆාරුක් මහත්වරුන් අද දඹුල්ලට ගියෝය. එහි රැස්ව සිටි මුස්ලිම් ජනතාව හමුවී කරුණු සාකච්ඡා කළ මැති ඇමැතිවරු යළි එම දේවස්ථානය පූජා කටයුතු සඳහා විවෘත කළෝය.

    දැනගන්නට ඇති පරිදි මෙම ස්ථානයෙන් ඉවත් වී වෙනත් ස්ථානයක මෙම දේවස්ථානය පවත්වාගෙන යෑම ගැන ෆවුසි ඇමැතිවරයා ජනතාවගෙන් විමසා ඇත.

    එම ස්ථානයටත් මෙසේ මැරවරයන් සේ පැමිණ යන්නැයි කීවොත් ඔබ කුමක් කරන්නේ දැයි ජනතාව ෆවුසි ඇමැතිවරයාගෙන් විමසා ඇත.

    ලංකා ඊ නිව්ස් ආණ්ඩුවේ සහාය පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විදෙස් ගතව සිට පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් විමසීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. ඔහුගේ දුරකථනද නිවා දමා තිබිණ.

    කෙසේ වෙතත් පසුව එම පක්ෂයේ දිගාම~ුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් කාසිම් මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසූවේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට තීරණය කළ බවය. අද සවස ජමීයතුල් උලමා වරුන් සමග කළ සාකච්ඡාවකින් පසු එම ලිපිය ජමීයතුල් උලමාවරුන් හරහා ජනාධිපතිවරයාට යැවීමට පසුව තීරණය කළ බවද කාසිම් මහතා කීය.

    කාසිම් මහතා පවසන්නේ දඹුල්ලේ වසර 50 කටත් වඩා කාලයක් පැවැති මෙම දේවස්ථානයට ප්‍රදේශවාසීන්ගෙන් කිසිදු විරෝධයක් ඊයේ දක්වාම නොතිබූ බවයි. එම විරෝධතාවයට ගෙන්වාගෙන සිටියේ පිට ප්‍රදේශ වල ජනතාව බවද ඔහු කීය. තමා උපදින්නට පෙර සිටම මෙම ස්ථානය තිඛෙන බව දන්නවා යැයි දඹුල්ල දිස්ත්‍රික් පා.ම. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයාට පවසා ඇතැයිද කාසිම් මහතා කීය. මෙම ස්ථානය දඹුළු විහාරයට අයත් පුද බිමට අයත් නොවන බවද එය පෞද්ගලික ඉඩමක් බවද ඔහු පැවසීය. පුද බිමට අයත් නොවන ප්‍රදේශයක තිඛෙන දේවස්ථානය ප්‍රශ්නයක් නම් පුද බිමට අයත් භූමියේ පවත්වාගෙන යන රෙස්ටොරන්ට් ගැන කුමක් කියන්නේ දැයි ඔහු විමසීය. කතරගම පුද බිමට අයත් භූමියේ බෞද්ධ හින්දු මුස්ලිම් ආගම් තුනේම කෝවිල් පන්සල් පල්ලි තිබේ නම් මේ ගැන මෙතරම් කලබල වන්නේ ඇයිදැයි මන්ත්‍රී කාසිම් මහතා ප්‍රශ්න කෙළේය. මෙම කලබලය පිටුපස මුස්ලිම් ජාතික දේශපාලනඥයෙකු සිටින බවද ඔහු කීය.

    මේ අතර ‘ලංකා ඊ නිව්ස්’ වෙත දැනගන්නට ඇති පරිදි මෙම මුස්ලිම් පල්ලිය සහ හින්දු කෝවිල ඉවත් කරන්නැයි දඹුල්ල විහාරාමාධිපති ඉනාමළුවේ සුමංගල හිමියන්ව පොළඹවා ඇත්තේ ජනාධිපතිවරයාමය. වසර 50 ක් තිස්සේ නොතිබූ කඩි කුලප්පුවක් ඉනාමළුවේ හිමියන්ට වැළැඳුනේ ඒ නිසා බව දැන ගන්නට තිබේ.

    සේයාරූ වල දැක්වෙන්නේ ෆවුසි මහතා ඇතුළු පිරිස අද උදෑසන දඹුල්ලේ මුස්ලිම් දේවස්ථානයට පැමිණි අවස්ථාවයි.

  30. පොඩි ළමයා says:

    LTTE එක හමුධ කදවුරු වලට ගහල ඒවා කුඩු කරනකොට පේරාදෙණියේ අක්බර් නෙවසිකගරේ ඕන තරම් රතිඥඥා පත්තු වෙලා තියෙනවා. ඒවා බොරු නෙවෙයි . ඒවා අපි අහලත් තියෙනවා . පත්තු කරපු සමහර එවුන්ට කන පැලෙන්න ගහලත් තියෙනවා. අක්බර් එකේ හිටපු දෙමල කොල්ලෝ දළදා මාලිගාවට ගහපු එවුන්ට උදව් කර කියල මහනුවර පොලිසිය නම් දන්නවා .
    Union වලින් කැම්පස් ඇතුලට පොලිසිය එන්න දෙන්න නැති එක උන් ඕන තරම් ප්‍රයෝජනයට ගත්තා.
    මේවා ලියන්නේ ජාතිවාදය අවුස්සන්න නෙවෙයි. මේවා නවත්තන්න තමයි රටකට නීතියක් තියෙන්න ඕනෑ.

    • Anonymous says:

      @පොඩි ළමයා
      ,
      ඔයා කියපු පමණින් මේව ඇත්ත වෙන්නෙ නෑනෙ. සාක්ෂි දෙන්න. මොකද මේ වගේ අතේ රෝල් තමයි ගංගොඩවිල සෝමගෙන් පටෙන්ගෙන ඔයගොල්ලන් හැමදාම වැපිරුවේ. අම්පාරේ වෙනවාය ගංගොඩවිල සෝම උන්නැහේ කියාපු හුඟාක් දේවල් අමූලික බොරු බව ඔප්පු වුණා. ඒ හන්ද යමක් කියන කොට සාක්ෂි දෙන්න පුරුදු වෙන්න. එකම බොරුව සිය සැරයක් කියල ඇත්ත කරන්න හදන්න එපා.

  31. Anonymous says:

    අද දින පිටකොටුවේ මැනිං වෙළඳපොළේ අලෙවි වූ දේශප්‍රේමයන්හි මිළ ගණන් :

    සිංහල ජාතිකානුරාගය : කිලෝව රුපියල් 18.50

    බෞද්ධ ආගමානුරාගය : කිලෝව රුපියල් 25.00

    සිංහල බෞද්ධ ජාතික ආගමික සංස්කෘතික මෙව්ව එක : කිලෝව රුපියල් 13.75

    ඉස්ලාම් ආගමානුරාගය : කිලෝව රුපියල් 12.50

    සිංහල කතෝලිකත්වය : කිලෝව රුපියල් 30.00

    හෙළ පැස්ටෆේරියානු දේශානුරාගය : කිලෝව රුපියල් 260.00

    කොන්දේසි හෝ භේද විරහිත “රටට ආදරය” : කිලෝ එක රුපියල් 150 000.00.
    (මිලදීගැනීමට තරම් තොග ප්‍රමාණවත් නැත.. එබැවින් ගෙවතු වගාවෙන් උපයා ගැනීමට දිරිදෙනු ලැබේ..)

    කොන්දේසි විරහිත මනුෂ්‍යත්වය : මිල කළ නොහැකිය.. මාර්කට් එකට දමන්නට බැරි ය..

    (ප්ලීස් ෂෙයාර් ඉෆ් යූ විෂ් )

    • නලින් ද සිල්වා says:

      ඇනො…මේ ලිපියේ සන්ධර්භයට වැඩියෙන්ම අදාල වෙන්නෙ මැනිං වෙළදපොලේ මිල ගණන් නොවේ…දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන්…

  32. පහත දැක්වෙන්නේ මුස්ලිම්ජිහාඩ් සංවිධානය ඌවතැන්නේ සුමන හිමියන්ට එවූ මරණ තර්ජනයක සිංහල පරිවර්තනයයි.සාක්ශි වශයෙන් ස්කෑන් කරන ලද අදාල ලිපිය (ඉංග්‍රීසි හා අරාබි බසින් ලියූ) Face Book හි ඉදිරිපත් කර තිබිණි.
    “නිශ්ෂබ්ද වෙනු
    ඌවේතැන්නෙ සුමන මහතා,
    ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.”

    • Anonymous says:

      හිහ් හිහ් හිහ්. කවුද ඕක කිව්වෙ? අර සරත් ෆොන්සේකාගෙ ගෝලයා ඌවතැන්නෙ සුමනද? පන්සලේ ආයුධ හංගං ඉඳලා පොලිසියට මාට්ටු උනේ ආත්මාරක්ෂාකට වෙන්න ඇති. අනේ, අපි නොදන්න සුමන!

      • Anonymous says:

        Ven Uvathenne Sumana and four others indicted

        Ven Uvathenne Sumana and four others were indicted in the Colombo High Court in connection with charges of possessing weapons and explosives in the temple ahead of the last Presidential elections.

        Earlier they were given bail by the Court of Appeal, but after they were indicted under emergency regulations they were remanded.

        The case was taken up by Colombo High Court Judge Deepali Wijesundara.

        The next hearing was fixed for Oct 28.

        The monk and the others were accused of supporting Sarath Fonseka at the last presidential elections.

        http://sundaytimes.lk/cms/article2.php?id=6716

      • Anonymous says:

        Sacred Relic ‘thrown away’

        Meanwhile the CID has rejected appeals to release a senior Buddhist monk detained on suspicion of keeping weapons and ammunition in his temple.

        The thero is detained for further questioning, police say

        Uvathenne Sumana thero, the chief incumbent at Sri Bodhirukkharama Temple in Colombo, was detained by the CID on Saturday evening.

        The thero is the general secretary of Sri Lanka Freedom Party (SLFP) Bhikku Federation is also an advisor to President Mahinda Rajapaksa.

        He has recently pledged support to main opposition candidate Gen Sarath Fonseka at the forthcoming presidential elections.

        http://www.bbc.co.uk/sinhala/news/story/2010/01/100125_sumana_thero.shtml

        ඌවතැන්නෙ සුමන කියන්නෙ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි, මැරයෙක්.

        • බෞද්ධ භික්ෂුවක් හරි නැතිව හරි වරදක් කළා නම් දඬුවම් දෙන්නේ ජිහාඩයද?

          • Anonymous says:

            මෙතැන ජිහාඩ් කතාවක් නෑ. ඕකගෙ අතේ රොලක්.

            • email ලිපිනය දෙන්න.ලියුමේ copy එකක් එවන්නම්.

              (මට නතර වෙන්න දෙන්නේ නෑ වගේ)

            • Anonymous says:

              ජිහාඩ් එකේ ඊමේල් එකත් දන්නවනම් පොලීසි යන්නෙ නැත්තෙ ඇයි, මෙතැන කෑ ගහ ගහ ඉන්නෙ නැතුව? දෙන්නකෝ බලන්න මටවත් පැමිණිලි කරන්න.

          • reader says:

            jayashri oya lipiya hodhin balanna .logo tika palasteen ewaa

  33. පොඩි ළමයා says:

    යකුනේ ඇහැට දැකපු දේ කනට ඇහුන දේට මොන සාක්ෂිද… අක්බර් hall එකේ හිටපු එවුන් පෙරේදෙනියේ ඉගෙනගත්ත එවුන් ඒවා දන්නවා.
    අපි මේවා කියන්නේ ජතිවදේ වපුරන්න නෙවි, මම මුලටම දාපු එක කියවන ඕන මෝඩයෙකුට එක තේරෙනවා.
    ජාතිවාදී නොවීමේ පාඩම සිංහලුන්ට විතරක් උගන්නල වැඩක් නැ.

    මෙතන තියෙන ප්‍රශ්නේ අපි කවද්ද ශ්‍රී ලංකික ජාතිය හදන්නේ කියන එකයි

    • Anonymous says:

      වර්ගවාදියකුට ඕනෑම කෙප්පයක් ඇද බෑ හැකිය. (උදාහරණ: ගංගොඩවිල සෝම)

      • ඉන්ද්‍රජිත් says:

        එක දෙයක් පෙනී යනවා. එනම් මෙහි කමෙන්ට් දමන්නට එන මේ ඇනොනිමස් මහතා/ මහත්වරුන් බහුවාර්ගික සමාජයක අත්දැකීම් නැති අය බව. අප උපන් දා පටන් වසන සමාජය බහුවාර්ගික එකක් බැවින්, කිසිවකු මෙවැන්නක් කියන විට එය අපේ අත්දැකීම් වලට පැහෙන බැවින් අපට සාක්ෂි ඉල්ලා පලිගහන්න ඕන වෙන්නේ නැහැ. මුස්ලිම් හා දෙමල පුරවැසියන්ට අප අතිනුත්, ඔවුන්ගෙන් අපටත් ඉඳහිට මෙවැනි දේ සිදුවුන් කිසි විටෙක ඒවා මහාපරිමාණ ගැටළු දක්වා දුරදිග නොයන එක ගැන අප රටවැසියන් ගැන ආඩම්බර වෙමි.
        කෙසේ වුවත් මෙම සාධකය අමතක කර ලංකාවේ අනාගතය සැලසුම් කරන්නට යන යමෙක් වෙත්නම්, ඔහු ගුරුත්වාකර්ෂණය හෝ වාත ප්‍රතිරෝධය අමතක කර ගුවන් යානාවක් සැලසුම් කරන්නට යන්නකු හා සමානය. මේවා කිසිවක් සිදු නොවූ බවත්, මේ කියන සිදුවීම් ජයශ්‍රී හෝ මගේ මවාපෑමක් බවත් ඔබට විශ්වාසම නම් ඒ විශ්වාසයේම ඉන්න. ඔබට සුබ අනාගතයක්!
        අවසන් වශයෙන් කියන්න ඇත්තේ, අප මේ බ්ලොග් අවකාශයට ගොඩවැදුනේ, ජීවිතයට බලපාන දේශපාලනය ගැන සංයමයකින් හා හාස්‍ය රසයෙන් යුතුව සංවාදයකට කියාපු තැනක් යන අතීත නිරීක්ෂනයෙනි. එහෙත් දැන් තත්වය වෙනස්වී, තමා කියාගෙන එන කරුණෙහි අනුපූරකය වන එහිම අනෙක් පැත්ත පෙන්වාදීමට එන එකා පරම හතුරෙක් හැටියට දකින තැනට බ්ලොග් කරුවා තල්ලුවී ඇති බැවින්, අපිට මෙහි දැන් කරන්නට දෙයක් නැත.
        “‘ඒක සැබැයි සැබැයි සැබැයි …” කියා ඕනෑම දෙයක් අනුමත කරන ඔබ කැමති පාඨක පිරිසක් සමග සුබ ගමනකට සුබ පතමි..

        • Anonymous says:

          @ඉන්ද්‍රජිත්,

          ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා. ඌ මට ගහනවා. මම ඌට ගහනවා……

          මෙසේ කිය කියා ගියොත් කවදාවත් ඉවරයක් නොවේ. මමද ඌද එකිනෙකාට ගැසීම සාධාරණීකරණය කර ගනිමු. අප දෙදෙනාගෙන් එකෙක් නතර විය යුතුය.

          වඩා ලෙහෙසි ඌ නතර කිරීමද මා නතරවීමද?

  34. Anonymous says:

    මේ රටේ ජනාධිපති සිංහල. බෞද්ධ. අගමැති හා බහුතරයක් ඇමති මණ්ඩලයත් පාර්ලිමේන්තුවත්, අධිකරණය, ත්‍රිවිධ හමුදා හා පොලීසියත් අනෙකුත් සියලු රාජ්‍ය යාන්ත්‍රණයත් එසේමයි. එහෙව් රටක ඔය කියන ‘සිංහල බෞද්ධයා’ ට නීතියෙන් පොලිසියෙන් පිහිටක් නැතැයි කීම මේ වසරේ මා ඇසූ හොඳම විහිළුවයි. මේ රටේ සිදුවන හැම දේකම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සැලකීමක් සිංහලයන්ට හා බෞද්ධයන්ට ලැබී තිබෙනවා. ඒකයි ඇත්ත. දැන් ඇතිවී තිබෙන ප්‍රශ්නය නම් ඔවුන්ට නීතියෙන් සාධාරණව ලැබී තිබෙනවාටත් වඩා බලයක්, අනෙකුත් ජාතිකයන්ගේ නිදහස තලා පෙළා දැමීමට තරම් ‘නිදහසක්’, සමහර අතිධාවනකාරී අන්තවාදීන්ට අවශ්‍ය වී තිබීමයි. ඒකට නම් නිදහසක්, ඉඩක්, මේ රටේ නීතියෙන් නොලැබෙන බව හොඳටම පැහැදිලි නිසායි මේ නීතිය අතට ගෙන උම්මත්තකයන් ලෙස හැසිරෙන්නට සමහර ‘සිංහල බෞද්ධයන්’ යැයි කියාගන්නා කොටස් උත්සාහ කරන්නේ.

    මේ රටේ වෙසෙන සිංහලයන් යනු දඹුල්ලේදී ජාතියට අවමාන කල මුග්ධ ත්‍රස්තයන් නොවන බව හැම දෙනාම වටහා ගත යුතුය. බහුතරයක් සිංහලයෝ ප්‍රීතිමත්, සරල දිවි පැවතුම් ඇති, සාමකාමී, නීති ගරුක අයයි. ඔවුන්ගෙන්ද බහුතරයක් වන බෞද්ධයෝ, බුදුන් වදාළ දහමට අනුව එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් තවමත් මේ රටේ සතර දිග් භාගයේ වෙසෙති. ඔවුන්ට අපහාස වන ආකාරයෙන්, ඔවුන්ගේ හොඳ නම විකුණමින්, අවනීතික ලෙස හැසිරෙන්නවුන්ට මගේ විරෝධය නිබඳ හිමිවේ.

  35. Anonymous says:

    මේ සාකච්චාව එක තැනක අපි එකතු වෙලා කරානම් මේ වෙන කොට කීදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ඇතිද? ඇත්තටම අපි පිරිහිලා නේද? අපිට අන්‍ය මතයක් අල්ප මාත්‍රයක තරම් ඉවසන්න බැහැ නේද? අපි අපේ ආගම්වලින් ඉවසීම ඉගෙනගත්තා නේද? කෝ කොහේද ඒ ගුණ. මේ ආගම් වලින් කර ඇත්තේ අපේ සදාචාර ප්‍රවර්ධනය මන්දගාමී කිරිම නොවේද? බුද්ධ දර්ශනය දේශනා කලේ සිංහලයාට යැයි කොහේවත් කියා නැත. එය බහුජන (බොහෝ ජාතීන්) හිත සුව පිණිස මිස එක ජාතියක උරුමයක් කරන්නට නම් බුදුන් ඔතරම් වෙහෙසෙයිද? මිනිසුනේ අපි ශ්‍රේෂඨ වන්නේ මේ ආගම් නැමැති ගෙජ්ජිය හෙල්ලිමෙන් නොව හැකිතරම් මිනිසා බැබලීමට කටයුතු කිරිම තුලිනි. වරෙක් ඊ ඩබ් අදිකාරම් නම් වියතා මෙසේ කීවේය. අපි බුදුසසුන ආරක්ෂාකරගැනීමටනම් මුලින් ම කළ යුත්තේ ස්වාමීන්වහන්සේලා බුද්ධාගමට හැරවීම බවයි. බුද්ධ දර්ශනය නොදන්නා ඇතැම් හීක්ෂුන් වහන්සේ විසින් ගිහියන් උසිගන්වන අතර ඔබද ඒ උන්මත්තකයින් ගොඩට වැටෙනවාද නැද්ද යන ඔබම තීරණය කරන්න

  36. gamaya says:

    වරෙක් ඊ ඩබ් අදිකාරම් නම් වියතා මෙසේ කීවේය. අපි බුදුසසුන ආරක්ෂාකරගැනීමටනම් මුලින් ම කළ යුත්තේ ස්වාමීන්වහන්සේලා බුද්ධාගමට හැරවීම බවයි. බුද්ධ දර්ශනය නොදන්නා ඇතැම් හීක්ෂුන් වහන්සේ විසින් ගිහියන් උසිගන්වන අතර ඔබද ඒ උන්මත්තකයින් ගොඩට වැටෙනවාද නැද්ද යන ඔබම තීරණය කරන්න

    Ela !

  37. @Anonymous / අප්‍රේල් 23, 2012
    ජිහාඩ් එකේ ඊමේල් එකත් දන්නවනම් පොලීසි යන්නෙ ………
    කව්ද එහෙම කියල තියෙන්නේ?.සිංහල බැරිද,මම ඉල්ලුවේ ඔයාගේ ඊමේලය අර කිව්ව ලියුමේ ස්කෑන් කොපිය එවන්න.

  38. Anil says:

    බලන්න සුපින්වතුනි මුවින් වැගිරෙන මියුරු බනපද…….සාධුකාරදෙන සැදැහැවත් උපාසක උපාසිකාවන්….

  39. chamara says:

    ”දඹුලූ පල්ලියට හානියක් නෑ”

    නියෝජ්‍ය ඇමැති හිස්බුල්ලා

    2012 අපේ‍්‍රල් මස 23 18:26:13 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

    නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත‍්‍රී ලක්‍ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ මුස්ලිම් පල්ලියට බෞද්ධයන්ගෙන් කිසිම හානියක් වී නැති බවයි. හානියක් වී යැයි ගෙන යන ප‍්‍රචාරය ගැන ඔවුහු නොසතුට පළ කළහ. තමන් එම පල්ලියට ගිය බවද ඔවුහු කීහ.

Leave a reply to Anonymous Cancel reply