කුමාර් සහ දිමුතුගේ ජීවිත අනතුරේ

Posted: April 7, 2012 in Uncategorized
Tags: , ,

ප්‍රේමකුමාර් ගුණරත්නම් හා  දිමුතු ආටිගල දෙදෙනා අතුරුදහන් කර තිබේ.  ඒ ඔවුන්ගේ  නව පක්ෂය ,පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය එලි දක්වන්නට පැය 48කටත් නො අඩු කාලයක් ඉතිරිව තිබියදීය.

ප්‍රේමකුමාර් ඇතුලු කණ්ඩායම ජවිපෙන් කැඩී වෙනම ගමනක් ඇරඹු දා සිට ආණ්ඩුව, වීරවංශ ඇතුලු ජාතිවාදි නඩය පමණක් නොව ලංකා ඊ නිව්ස් වැනි විපක්ෂයට හිතවත් යැයි පෙන්නුම් කරන උදවිය පවා ඔවුන්ගේ  රුධිරය ඉල්ලමින් සිටියහ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ දෙමල සම්භවයක් ඇති ප්‍රේමකුමාර්ය.දැන් මේ සියලු ඉල්ලීම් සපුරමින් කුමාර් හා දිමුතු පැහැරගෙන ගොස් තිබේ.

මෙය බරපතල තත්වයකි. මීට ප්‍රථමයෙන් මේ ආකාරයට සාක්ෂි නොමැතිව පැහැර ගත් ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් හා කුගන් වැන්නවුන් ගැනද  තවම තොරතුරක් නැත.ඔවුන්ගේ ජීවිත ගැන පවා විශ්වාසයක් නැත. එහෙත් ඊනියා දේශප්‍රේමයෙන් මුසපත් වූ සමාජය ඔවුන් ගැන නිහඬව සිටිනවා පමණක් නොව නොයෙක් අවලාද නගමින් ඔවුන්ට අපහාස කරනුද පෙනේ.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ පොලීසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන නැති බවයි. අප හොඳින් වටහා ගත යුත්තේ ඔහු කතා කරන්නේ පොලීසිය ගැන පමණක්  බවයි. එනම් නිල හෝ නොනිල වෙනත් අයවලුන් විසින් මේ අත් අඩංගුවට ගැනීම කිරීමට ඉඩ ඇති බව ඔහු නොකියා පිලි ගනියි.

අත් අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනෙන්නේ කුමාර්ලාගේ ජීවිත අනතුරේ බවයි. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් ක්ෂණික හා ප්‍රබල මැදිහත් වීමක් කල යුතුව තිබේ.

 

Advertisements
Comments
  1. කර්නල් රමේෂ් says:

    හා හා කලබලවෙන්න එපා මේ මානුෂිය මෙහෙයුමක් කියල ඒ දවස්වල කට පුක වහගන හිටපු විදිහටම ඉන්න තමා තියෙන්නේ !
    අත් අඩංගුවට ගන්න මොකක් හරි මානුෂිය හේතුවක් ඇති අපි නොදන්නා !නේද ඇට Mcෂෝ?

  2. Gemma Warren says:

    මැදිහත් වීමක් අවශ්යයි… නමුත් කාටද කියන්නේ… ඉක්මනට මුකුත් නූනොත් ඉක්මනට අතුරුදන් කරයි.. 88-89 වගේ කාලයක්නේ මේ ආයෙත් උදාවෙලා තියෙන්නේ.. අපෝයි මිනිස්සුන්ට කරන වින්නැහිය..

    • අම්බලමේ පිනා says:

      @88-89 වගේ කාලයක්නේ මේ ආයෙත් උදාවෙලා තියෙන්නේ.. අපෝයි මිනිස්සුන්ට කරන වින්නැහිය..

      ආ තොපිට දැන්ද ඇහැරුනේ ,පව් කුක්කු පැටව්,නින්ද ගිහින් ඉදල !
      තොපිට ඇහුනේ නැද්ද 2008/2009දෙමලුන්ගේ විලාප ?
      තොපි ලගට නිමොලර යක්ෂය අවහම තමා නේද ගූ උනුවෙන්නේ??? ආත්මාර්ථකාමී අළුගෝසු හැතිකරේ!

  3. මේජර් මල්ලිකා says:

    වහන් කොරන්න හැදුවට ඇට Maxෂත් මානුෂිය කිරිබත් කෑවා ,පෙරටුගාමිනුත් සිංහ කොඩි ලෙලෙව්වා,දැන් නිමොලරයා ආවහම මක්කොරන්නද ? කිරිබත් නොකෑ ගෙදරකින් අබ ටිකක් ගෙනාවොත්නම් වැඩේ මොනවා හරි කරගන්න පුළුවන් වෙය් !

    • Gemma Warren says:

      අදහස පැහැදිලි මදි මටනම්.. මේ කියන්නේ යුද්දේ ඉවර කරපු එක ගැන සතු‍ටු වුන එක මේ වගේ අතුරුදහන් කිරීම් කරන්න ජනතාව දුන්න අවසරයක් හා සමානයි කියන එකද?
      යුද්දෙන් හැමෝම දුක් වින්දා.. ඒක කෙලවර කලාට පස්සේ උතුරු නැගෙනහිර අපේ ඇත්තන්ට සාදාරණය ඉ‍ටුවෙන්න ඕනි.. මුලු රටටම සාදාරනය ඉ‍ටු වෙන්න ඔනි..
      is it too much to expect?? just because we supported to end the war doesn’t mean we support oppressin of people regardless of their colour creed or ideology. Terrorism is still terrorism regardless of who carreid it out, thats including The State.

      • @අදහස පැහැදිලි මදි මටනම්…

        නමුත් ඇට මැස්සා,ජයශ්‍රී දන්නවා කියන්නේ මොකක්ද කියලා හොදටම ,මොකද මේ කතාව දැන් අවරුදු ගණනක් ඇදී යන ඔබ සහභාගී නොවූ …සමාවන්න

        @@ඒක කෙලවර කලාට පස්සේ just because we supported to end the war
        ඉතින් කියන්නකෝ කොහොමද කෙලවරේ කියලා ?අනික ඔබ කියනවනේ ඔබලා සහයෝගය දුන්න කියා යුද්ධය අවසන් කරන්න,කියන්නකෝ බලන්න ඔබගේම වචනවලින් මොනවද ඔබලා දුන්න සහයෝගය කියලා සහ යුද්ධය අවසන් කරේ කෙසේද කියා ?මේ කතාව මගහැරලා කුමාර් මහත්තය හොයන්න බැහැ! මම හිතන්නේ ඔබලා දුන්න සහයෝගය නිකන් පවන් සැලිල්ලක් සුමුදු සුලන් රැලි ගත සනහන මියගිය 50,000 වැඩි ජනතාවගේ ,ඔබලා පවන් සලනකොට සිංහල වය්කින් හමුධා සෙල්ලම් රබර් කැටපෝල් ,වලින් අග්ගල විද්දා,අග්ගල හිරවෙලා තමා ඒ ජනයා මියගියේ කිසිම වධ වේදනාවකින් තොරව ???ලජ්ජා නැතිව කියන හැටි “just because we supported to end the war”කට බොරු කිව්වත් දිව බොරු නොකියය් කියන්නේ මේවට තමා !
        j@ust because we supported to end the war doesn’t mean we support oppressin of people regardless of their colour creed or ideology.
        තොපි සපෝර්ට් කරපු එකෙන් දෙමල ජනයා ඔප්ප්රෙස් වෙලා ඉතුරු උනානම් මදාය්,ගොනෝ තොපි සපෝර්ට් කරපු එකෙන් තමා 50,000k උන් වලපල්ලට ගියේ !

        තෝ කොච්චර ගොනෙක්ද කියලා පෙනෙනවා සිංහල මට වැඩිහොදට තේරෙන්න මං නොදන්නා, සිංහල අපගේ තෙවැනි ඉන්ගිරිසියකින් කියනවා!
        යකෝ තොගේ බොරු භාෂා ඥණය පෙන්වන්න ඕනෙනම් ඉස්සරවෙලා මට කඩ්ඩෙන් කොටලා පස්සේ මගේ මව් භාෂාවෙන් වැඩිදුර පැහැදිලිකරපන්,වම දකුණ දන්නැති තමරා ,දයාන් ,රාජිනි කුලකේ කෙනෙක් වගේ මෙයා…..
        ,

  4. @Terrorism is still terrorism regardless of who carreid it out, thats including The State.

    අනේ මේ අපිට මේ බුෂ් ගෙන් අහුලා ගත්ත තලගොය් බුෂ් කතා අපේ පස් එකේ පුස් කරන්න එන්න එපා!එතකොට 71,89ත්‍රස්තවාදීන් නොවේද ,කුමාර මහත්තය ත්‍රස්තවාදී නොවේද ?නිකන් දෙමල නිජබිම සටනට terrorismගොම ගහන්න එපා !

  5. @Terrorism is still terrorism regardless of who carreid it out, thats including The State.

    යකෝ/යකී! උඹ මේ කියන TERRORISMටෙර්රෝරිස්ම් වචනෙන්ම උඹ එන්නේ කොහෙන්ද කියලා තේරෙනවා ,ඔය වචනය පාවිච්චි කරන්නේ හෙළ උරුම උරු මියෝ ,මටපෙනෙන්නේ උඹ හිටපු උරු මීයෙක්! අඩුම කොහෙහරි රටක සිංහ කොඩියක් උස්සන් විමුක්ති කොටින්ට විරුද්දව උද්ගෝෂණ වලට සහබගිවී ලංකාවේ එම්බසියෙන් දෙන බත් එකය් ඩොලර් ගත්ත !
    නැත්නම් ඕන ගොනෙකුට තේරෙනවා අද ,එදා ලංකාවේ තියෙන්නේ -තිබුනේ TERRORISMනෙවේ ,රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිදවැටිම කියලා !

    සරලව කියනවනම් කියන්නේ 2009 කේදවාචකය මගහැර, අමතකකොට,ආත්ම වංචාකොට,සාධාරණය කොට කුමාර් මහත්තය ලගට රිටි පනින්න බැහැ ,ඇට මැස්සත් එහෙම පනිනවා ,එහෙම පැන්නට ඒක අසර්තකය් ,2009 වගකිම් බාරගත් පසු කුමාර් මහත්තයලට ඇතුළු වර්තමාන සමාජේ නිට්ටාවට සුවවෙනවා නිකම්ම!

  6. @just because we supported to end the war

    නුබේ දෑත් වලත් දෙමල රුධිරය වැක්කෙරෙනවා !U CRIMINAL!
    ජන ඝාතක යුද්ධයකට වචනයෙන් හෝ සහය දීමත් බරපතල වරදක්,ලංකාවේ නීතිය යලි ස්ථාපිත වූ විට නුබය් ජයසිරාවය් දහඅට වර්ෂයකට විතරමහා උළු ගෙදර පොල් ලෙලි තලන්න යන්න ලෑස්ති වෙයන් ,මිනිස් වෙස් ගත් නුබලා වැනි නරුමයන් මේ ලංකාවේ ඉපදුනනේ !

    • Gemma Warren says:

      ඔය කියන දේ හබැයි නම් මගේ අත්වල දෙමල රුධිරය විතරක් නෙවෙයි කොළඹ බෝම්බ වලින් මැරුණු නිරායුධ සිවිල් වැසියන්ගේ රුධිරයත් ගෑවිලා තියෙනවා. ඔබේ අත් වල ඔය කියන රුධිරය ගෑවිලාම නැද්ද? එහෙනම් මට සතු‍ටුයි.. අපේ රටේ එක මනුස්සයෙක් හරි ඉන්නවා යුද්දයේ කුරිරු කමේ බලපෑමෙන් මිදුනු..

  7. අම්බලමේ පිනා says:

    @just because we supported to end the war!

    ඇ බොල තොට අමු කැවිලද ජන ඝාතක යුද්ධෙට උදව්කරේ තිරසාර වූ අවිහිංසා වාදී සාමයක් වෙනුවෙන් උදව් නොකර ???

  8. @Gemma’s TERRORISM

    Terrorismකියා දෙයක් ලොව නොමැත ,එය මෙලොව නැති ,විසිවන සියවස අග ඉරාකයට පහරදීමට ගොඩගත් දේශපාලන අවස්ථාවාදී ,නලින් කියන බටහිර යුදෙව් ක්‍රිස්තියානි මනඃ කල්පිත වචන හරබයක් !
    හෙළ උරු මීයන් මේ වචනය අපේම පට්ටියේ කට්ටියගේ මොළ සෝදන්න යෙදෙව්වා! මානුෂිය මෙහෙයුම යන වචනය ගණිකා කමේ ඇරියා වගේම !,

    මේ Terrorism කියන වචනයට හරි පුරාණ වචනය REBEL

    ගොටභයාගේ ආරක්ෂක ලේකම් කැරැට්ටුවටනම් මේ State Terroristවචනය මැනලා මැස්සුව වගේ!

  9. අම්බලමේ පිනා says:

    @Gemma@මේ කියන්නේ යුද්දේ ඉවර කරපු එක ගැන සතු‍ටු වුන එක

    සතුටු වෙන්න තොපි හිතුවද මරුනේ බෝනික්කෝ කියල?ලජ්ජා නැතිව කියන හැටි සතුටු උනා,,,
    දැන් ඉතින් කුම්බල මාළු කෑවනම් විදවපන් බල්ලෝ කිව්වලු….

    • අනේ පිනෝ,එකකොට යුද්දෙ තියෙන කාලේ මැරුනේ බෝනික්කෝද?
      යුද්දෙ අවසන් වෙච්ච එක ගැන සතුටු වෙන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඒ හිගන්නාගේ තුවාලේ වගේ යුද්දේ නිසා වාසි ලබපු නරුමයෝ තමයි.(සමහර විට ආයුධ වෙළෙන්දෝ වෙන්න ඇති,නැත්නම් සාමය කියන වචනය විකුණ විකුන බඩගෝස්තරය හොයාගත්ත උන් වෙන්න ඇති)

  10. @@@ජයශ්‍රී ,
    මතකද ලඟදි උඹ මට දීපු පඩ ටෝක ?දැන් උඹ මොකෝ කියන්නේ වන්නියේ රත්තරන් ගැන ? මුසාවාදා කියන සිල් පදේ නොරකින බඩගොස්තරවදිය!http://www.lankaenews.com/Sinhala/news.php?id=19826

    • අම්බලමේ පිනා says:

      @ජයශ්‍රී
      ඒකනම් මටත් මතකය් ,මේක හිමිජ්ජා වගේ ඉදගන ගැහුවේ පට්ට පල ගල් කෙබරයක්නේ එදා,ඒ මදිවට මූ එකවුන්ටුත් චෙක් කරන්න කියපු එකනේ දැන් හොදම විහිළුව !

      • Not clear guys, again I received the following.

        ERROR

        The requested URL could not be retrieved

        While trying to retrieve the URL:

        The following error was encountered:

        Access Denied.
        Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter.

        • ජුලියස් සීසර් says:

          අනේ ජයශ්‍රී බබෝ, eNews බ්ලොක් කරලා බව ඔයා දන්නෙ නැතුව ඇති… පව්! බලන්න ඕනෙ නං Proxy Site එකකට ගිහින් බලන්න…

  11. ජුලියස් සීසර් says:

    99වෙනි වඳුරා, අම්බලමේ පිනා උඹලා එක්ක මමත් බොහෝදුරට එකඟයි!

    අපේ රටේ උංට 87-89 කොල්ලෝ මැරිච්ච එක නරකයි… ඒ උං සිංහල කොල්ලෝ නිසා!
    2008-2009 කොල්ලෝ මැරිච්ච එක හොඳයි… ඒ උං සිංහල නොවන නිසා!!

    ඔන්න ඕකයි තිත්ත ඇත්ත!!!

  12. Gemma Warren says:

    well all I can say about your judgments and insults are.. I refuse them as they are not correct
    I do not support violation of human rights.. and that compassion extends to animals too. However I was relieved that the war came to an end.. I have hopes. I thought those hopes shared by you and me and the greived our ppl in north. I was glad we had come to a point after much bloodshed of all ppl in the island, it was over. there was this great opportunity to do the right thing by those grieved ppl in north and generaly in all over the island.
    So if you insult me for those reasons.. so it be
    Tamil ppl have genuine grevences. Life is the most precious thing

    • @Gemma
      I never had any intention to insult u,If u conclude that way,I am sorry for my vernacular which might have caused a falls humiliate factor in your mind.It was only when you said the late 20th centuray INVENTED WORD “Terrorism,I used vernacular ,believing you will understand the issue more Clearly and also my lack of knowledge in an English language forced me to use that obscence native talk!I am Sorry!

      @Hey Jayasri,You are stll a Lier who dont keep yourමුසවාධා සිල් පදය ” broken!
      What is this rubish jayasri???
      @jayasriඅනේ පිනෝ,එකකොට යුද්දෙ තියෙන කාලේ මැරුනේ බෝනික්කෝද?
      යුද්දෙ අවසන් වෙච්ච එක ගැන සතුටු වෙන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඒ හිගන්නාගේ තුවාලේ වගේ යුද්දේ නිසා වාසි ලබපු නරුමයෝ තමයි.(සමහර විට ආයුධ වෙළෙන්දෝ වෙන්න ඇති,නැත්නම් සාමය කියන වචනය විකුණ විකුන බඩගෝස්තරය හොයාගත්ත උන් වෙන්න ඇති)
      My Stand on this war issue is crystal Clear!The DIRTY War conducted by GoSL was a teribal ACTION AGAINST THE HUMANITY as a RESPONSIBLE Government!

      Despite of 2002 Int.Peace agrement the GOSL started the 4th EElam War ,In other words Racist Sinhales awake and brought back the Giant Monster “WAR from its sleep’.
      ,and the LTTE’s ACTIONS then followed was TO PROTECT THEIR de facto State from the Genocidal GOSL forces!

      @JAYASRIනැත්නම් සාමය කියන වචනය විකුණ විකුන බඩගෝස්තරය හොයාගත්ත උන් වෙන්න ඇති)

      බුධුනුත් බඩගෝස්තරවාදී නිසා තමා පිඩු සිගා වැඩියේ,උන් බඩගින්නට සාමයනේ බන් විකුනන්නේ !
      උඹ ඒ PEACE කියන වචනේ ගැබුර තේරුමවත් නොදන්නා මෝහනය වූ ගිරා පෝතකයෙක් ලෙසය් මට පෙනෙන්නේ!
      රාජපක්ෂලා නම් යුද්ධේ තවමත් විකුනනවා,උඹට තව නොතෙරෙනවද එකේම දුර දිගුවක් තමා දැන් මේ කුමාර් මහත්තය පසුපසත් පන්නන්නේ කියා ?

  13. 2009 මැයි 18 වෙනිදා වෙනකල් අපි හිටියේ හිර ගෙදරක තමයි මරණ වරෙන්තුවත් අතේ තියාගෙන.
    නුඹ වැනි මිලේච්ච කොටි හිතවාදීන්ට දඬුවම් දෙන්න නම් අයේ මොකක්වත් ස්ථාපිත වෙන්න ඕනි නෑ.කොටිනිසා පවුලේ කෙනෙක් නැති උන ගෙදරකට යන්න, නුඹේ හෘද ශාක්ෂිය නුඹට දඬුවම් කරයි.(නැත්නම් රාගම රණවිරු සෙවනට යන්න-නුඹ් ඔලමොට්ටල මහ කොටියා ගේ තිරිසන් ක්‍රියා දැකගන්න පුලුවන්)

    • @jayasri
      මට හොදට තේරෙනවා ජයශ්‍රී මේ උඹ දොඩවන එකල අප විදි මරණ බිය කොය් මොහොතේ බස් බෝම්බයක් පුපුරයදා කියා !
      දැන් නුබලගේ මහා බිය තුරන්වී නේ තියෙන්නේ ප්‍රභාකරන් වීරයාගේ මරණයත් සමග ,එමනිසා දැන්වත් ඒ සාමාන්‍ය පුරවැසි දැක්ම,ස්ථරය අතහැර, බිය නොමැතිව ඉන් ඉහල කක්ෂයකට මාරුවී ජාතිවාදී කන්නාඩිය ගලවා මේ ප්‍රශ්නය ලෝක පුරවැසියෙක් ලෙස දකින්න!ඔබ පත්වී ඇති මෝහණ තත්වයෙන් මිදෙන්න,සත්‍ය දකින්න !
      එදා බස් බෝම්බ තබා LTTE ගිණුමට බැරකර සිංහල මිනිසුන්ගේ සිත් බියෙන් මුසපත් කලෙත් මෙන්න මේ සුදු වැන් කට්ටියම තමා!
      නුබ හීනෙන්වත් බලාපොරොත්තු නොවන සත්යත් එයය් !
      උඹ කියන ඔය රණවිරු සෙවනේ ජනතා මෝහනයට ප්‍රදර්ශනයට තබල තියෙන්නේ අපේම එකල උතුරේ සැරිසැරූ සුදු වැන් අලුගෝසුවන්ගේ ම්ලේච්ච ක්‍රියා ඇතුලත් පින්තුර කියල දිනෙක නුබට තේරුම් යාවි!බිය ගෙනදෙන සත්‍ය එයය්

      නුබ දන්නවද දිගු දුර බලකාය නම් ක්ලේමෝ බෝම්බ තබා කොතරම් වන්නියේ සාමාන්‍ය ජනය ගමන් ගත වාහන පුපුරවහරියද කියා ?දකුණේ රාජ්‍ය ප්‍රවුර්තී
      වලින් උඹලට කිව්වේ ඒ LTTE හමුදා නායකයින් ගමන් ගත වාහන කියා එහෙමය් උඹලගෙන් සත්‍ය වසන් කරේ !
      නුබ මට කියනවනම් පින්තුර බලන්න කියල රණවිරු සෙවනේ ,මම කියනවා නුබට ගිහින් බලන්න කියා http://warwithoutwitness.com පින්තුර!

      • tom and jerry says:

        99 වෙනි වඳුරාට,

        2005දී මහින්දව බලයට පත් කරන්න ඔහේගෙ හිටපු ලොක්කා සහයෝගය දුන්නා මතකද? ඒ ඔහුට අවශ්‍ය වෙලා තිබුනේ යුද්ධයක් මිසක් සාමයක් නොවන නිසා.

        ඒ වගේම නියම නායකයෙක් නම් තමන් නියෝජනය කරන ජනතාව මැරෙනවා දුක් විඳිනවා බලමින් නන්දිකණ්ඩාල් වෙත ගෙන යයි ද? නැතිනම් කොන්දේසි විරහිතව යටත්වෙලා තමන් නියෝජනය කරනවා යයි කියපු ජනතාව නිදහස් කරනවාද?

        ප්‍රභාකරන්ගේ අතේ තිබුන සැටලයිට් පෝන් එක අන්තිම වෙනකම්ම වැඩ කලා නේද? මොකෝ නිකමටවත් අපි යුද්දෙ නවත්වනවා, ආයුධ භාර දෙනවා,.. වගේ දෙයක් කියන්න කටට ආවේ නැත්තේ?

        ඔහේ දැන් කතා කරන්නෙ ප්‍රභාකරන් බබෙක් ගානට දාලනෙ. 😀

        • @ප්‍රභාකරන්ගේ අතේ තිබුන සැටලයිට් පෝන් එක අන්තිම වෙනකම්ම වැඩ කලා නේද? මොකෝ නිකමටවත් අපි යුද්දෙ නවත්වනවා, ආයුධ භාර දෙනවා,.. වගේ දෙයක් කියන්න කටට ආවේ නැත්තේ?

          දන්නේනති කතා එපා ,එක්සත් ජනපදය අන්තිමට යටත් වීමක් නෙගොශියටේ කර කියල අවශ්‍ය විස්තර චනෙල් 4 newවීඩියෝවේ තියනවා ,බලපන් !එතකොට ආරක්ෂක ලේකම කියනවා !WE ARE BEYOND THAT & THE REQUEST WAS REFUSED “ENERGETICALLY”!

          තහනම් අවි යුධ බාවිතය ,රසායනික අවි භාවිතය, ඉස්පිරිතාල වලට පහර දීම ,ආහාර සහ බෙහෙත් වැලකුම සමග තවදුරටත් ඔට්ටුවෙන්න බැරිකල විජේ නම්බියාර් ,කොහොන බැසිල් යන අයගේ උපදෙස් පිට ප්‍රභාකරන් මුලිකව LTTE ය සුදු කොඩි උස්සන් ආවා,පසුව ප්‍රභාකරන්ගේ ඇදුම් නිර්වස්ත්‍ර කොට අමුඩයක් ගස්සවා ආමි නිලධාරීන්ට සහ සෙබළුන්ට දන ගසා වන්දවගන පොරවෙන් කොටලා හිස දෙපලු කරා!

          • tom and jerry says:

            කිලිනොච්චියෙදි වදිනකොට යටත් උනා නම් ඔය හොටු පෙරාගෙන අඬන සිදුවීම් වෙන්නෙ නැහැ නොවැ. ප්‍රභාකරන් දකුණේ දේශපාලන නායකයන් ඝාතනය කර පෙන්වා තිබූ පූර්ව ආදර්ශය නිසා ගෝටාගේ “we are beyond that” කීම මම අනුමත කරනවා (සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක් ප්‍රභාකරන් වැන්නෙකු ජීවත්වනවා යනු අන් අයගේ ජීවිත අනතුරේ දැමීමක් බව දන්නවා). ඔබගේ කොමෙන්ටු බොහොමයක් කියවා ඇති මට තේරුණ ආකාරයට ඔබ ප්‍රභාකරන් මෙහෙයවූ ජන ඝාතන කරුණා හෝ වෙනත් අයගේ ගිණුම්වලට බැර කර ප්‍රභාකරන් සුදනා බව පෙන්වීමට උත්සාහ කරන බවයි.

            • ප්‍රභාකරන් නාමය තව අවුරුදු 3000 ක් පවතිනවා – බාහු

              ජානාධිපති රාජපක්ෂ හා සැසදීමේදී ප්‍රභාකරන් මේ රටට ඉතා ආදරය කරපු මිනිසෙක් .ප්‍රභාකරන් නාමය තවත් අවුරුදු 3000 ක් මතකයේ රැදෙනවා. එසේ පැවසූවේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී වික්‍රමබාහු කරුණාරත්න මහතාය.

              යාපනයේ සිට පළවන උදයන් පුවත් පත සමගින් සාකච්ඡාවකය එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ප්‍රභාකරන් අරගල කරනු ලැබුවේ ඔහුගේ භූමියේ අයිතිය වෙනුවෙන්. ඒ භූමියේ අයිතිය වෙනවෙන් ඔහු තමන්ගේ මුළු පවුලම කැපකරනු ලැබුවා.
              ප්‍රභාකරන් සෑම වෙලාවකදීම අරගල කරනු ලැබුවේ දමිළ ජනයාගේ අයිතිය සහ එම භූමියේ සම්පත් වෙනුවෙන්. අප ඔහුගේ දේශපාලනය හා එකග නැතත් ඔහු ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්.

              ඔහු කිසි දිනක පාවා දෙන්නෙක් නොවෙයි. තවත් අවුරුදු 3000 ඔහුගේ නම මතකයේ පවතිනවා. කිසිවෙකුට ඔහුගේ ඉතිහාසය මත මළපහ කර නොහැකියි. රාජපක්ෂ අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විකුණමින් සහ නිරුවත් කරමින් සිටිනවා. ප්‍රභාකරන් තමන්ගේ මව්බිමට සෑම අතින්ම ආදරය කළ මිනිසෙක් .

            • @කිලිනොච්චියෙදි වදිනකොට යටත් උනා නම් ඔය හොටු පෙරාගෙන අඬන සිදුවීම් වෙන්නෙ නැහැ නොවැ.

              දැන්වත් ඔය එක පාර්ශික දර්ශනය නවත්ත ගනින් බන් ,දැන් උඹ කියන්නහේ අපි හිතමු කිලිනොච්චියේදී වැදුනේ ප්‍රබාකරන් කියන චරිතයට මහින්දට ආදේශ කරලා බලපන්කො ,අපි හිතමුකෝ කිලිනොච්චිය කොලබට ආදේශ කරලා,කොලබට කොච්චර නහුතෙට වැදුනත් මහින්ද තමන්ගේ රට ,ජනය දමලා හම්බන්තොට මුකලනකට දුවල හැන්ගේය්ද ?කොලබ ජනයා ප්‍රභාකරන්ගේ හමුදා වලට බාරවෙයදා?ඒ වගේම තමා ඊළාම් ජනයා අවසන් මොහොත වෙනතුරු ඔහු අතහැර නොගියේ ,ඔහු සමගම රැදී සිටියේ !

        • @2005දී මහින්දව බලයට පත් කරන්න ඔහේගෙ හිටපු ලොක්කා සහයෝගය දුන්නා මතකද? ඒ ඔහුට අවශ්‍ය වෙලා තිබුනේ යුද්ධයක් මිසක් සාමයක් නොවන නිසා.

          ඔය පුහු මතය, විස බීජය වීරවන්සල ගේ බහු භූත කතා , මහින්ද 87/89සිට ඉතාමත් හොද මානව හිමිකම් සුරැකීම පිළිබද කැරට්ටුවක් සහ මහින්ද අන්තර්ජාතික නීති පිලිබදව පෙන්නුම් කල වියාජ පව්ර්ශත්වය හේතුකොට ගැනත් ,ඊලම වැනි රාජ්‍ය බිහිවීම ප්‍රජාතන්ත්‍ර විරෝදී නොවන නිසාත් එම සංකල්පයට සහය දක්වන්න එකග වීමත් නිසාත් ,රනිල් කපටි අධිරාජවාදී නරියෙකු බව දන්නා නිසාත් ,රාජපක්ෂවරුන් යනු සොර මුලක්ය එමනිසා මුදල් මගින් හෝ නමම ගන්න පුළුවන් වෙය් කියා ප්‍රභාකරන් විශ්වාස කලා.
          නැතුව යුද්දෙකට යන්න කිසිම අදහසක් එතුමාගේ තිබුනේ නැහැ ,2002ලැබුණු අන්තර්ජාතික පිළිගැනීම් හමුවේ ප්‍රභාකරන් දේශපාලන පැත්තට වැඩි බරක් දුන්නේ යුධවාදය පැත්තකින් තබා ,එම වැරදි තක්සේරු සහ මං මුලා නිසා අවසන් සටනට සැරසීමට ඔහුට කල් මදිවුණා! THE TIME simply RAN OUT!

          • tom and jerry says:

            ඔබගේ මතය තහවුරු කිරීමට “වීරවන්සගේ බහුබූත” වැනි මුගටි වදන් (weasel words) යොදාගෙන ඇත. 2005දී මහින්දට සහයෝගය දුන්නේ යුද්ධයක් ඉල්ලූ නිසා බවත් මාවිල් ආරු සොරොව්ව වසා දමා එය ආරම්භ කල බවත් ඔබට අමතකද?

            • @2005දී මහින්දට සහයෝගය දුන්නේ යුද්ධයක් ඉල්ලූ නිසා බවත් මාවිල් ආරු සොරොව්ව වසා දමා එය ආරම්භ කල බවත් ඔබට අමතකද?

              This is what GOSL wants you to believe!
              and you have eaten the rope sadly.
              The reality wa’snt this!
              The LTTE was calling for Ceasefire since ‘mavil aaru’

              This famous reasons which you above mentioned were used by GOSL as mass hypnotic justification to invaded the Eelam national Treasury in a 3G viking style!

  14. @However I was relieved that the war came to an end.. I have hopes. I thought those hopes shared by you and me and the greived our ppl in north. I was glad we had come to a point after much bloodshed of all ppl in the island, it was over. there was this great opportunity to do the right thing by those grieved ppl in north and generaly in all over the island.
    ///////////////////////

    This is clear that my stand on this issue is still valid!You have atleast one pair of හෙළ උරු මී gene.Sorry to say it!
    So,You were delighted that war came to an END,ha?
    Instead u never try to STOP IT,BUTencouraged the war to be finishd soon and most importantly ,with out any witness!ha?

    What do you mean by @gemma;there was this great opportunity to do the right thing by those grieved ppl in north and generaly in all over the island.

    Tell me what is the RIGHT thing to do as u said!
    Are you talking a උතුරු වසන්තය type corrupt development and building Buddist “STHUPA”???
    Why dont you never request for an Independent War crimes investigations and bring the culprits to the justice???Why are you so silence about it and avoiding that???that mental state is calledආත්ම වංචාව !
    Peace!

  15. අම්බලමේ පිනා says:

    @TOM & JERRYයෝ උඹේ මනසේ තවමත් හෙළ උරු මි මිස බිජ තියනවා ,තව ටික කලක් 99වදුරගේ කසාය බිල මොලේ පිරිසිදු කරගන සුවපත්වෙයන්!

    • tom and jerry says:

      වඳුරා උත්සාහ කරන්නේ එක්නැලිගොඩ, කූගන්, දිමුතු, කුමාර් ලිස්ට් එකට තමාගේ මියගිය ස්වාමියාගේ නමත් දාගන්න. අප ප්‍රවේශම් වියයුත්තේ මේවගේ කිඹුල් කඳුලු හෙලන හිඩ්න් ඇජෙන්ඩා තියෙන අයවලුන්ගෙන්.

      • අම්බලමේ පිනා says:

        @වඳුරා උත්සාහ කරන්නේ එක්නැලිගොඩ, කූගන්, දිමුතු, කුමාර් ලිස්ට් එකට තමාගේ මියගිය ස්වාමියාගේ නමත් දාගන්න. අප ප්‍රවේශම් වියයුත්තේ මේවගේ කිඹුල් කඳුලු හෙලන හිඩ්න් ඇජෙන්ඩා තියෙන අයවලුන්ගෙන්.

        තවත් අවුරුදු 3000 ඔහුගේ නම මතකයේ පවතිනවා. කිසිවෙකුට ඔහුගේ ඉතිහාසය මත මළපහ කර නොහැකියි. රාජපක්ෂ අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විකුණමින් සහ නිරුවත් කරමින් සිටිනවා. ප්‍රභාකරන් තමන්ගේ මව්බිමට සෑම අතින්ම ආදරය කළ මිනිසෙක් .
        බාහු

  16. ටොංගා says:

    අනතුරට පත් වෙන්න උන්ට ජීවිතයක් තිබ්බද ආයිබෝන් ? රට කෙලවලා ඩයස් පෝරාවට ඕඅන තැනට රට ගේන්නනේ මේ නඩය වලි කෑවේ…මුන්ට මෙහෙම වෙලා මදි ! පාහර බල්ලෝ ටික ! ටයර් උඩ යවන්න තිබ්බේ….

    • අම්බලමේ පිනා says:

      @ටොංගා / අප්‍රේල් 8, 2012 අනතුරට පත් වෙන්න උන්ට ජීවිතයක් තිබ්බද ආයිබෝන් ? රට කෙලවලා ඩයස් පෝරාවට ඕඅන තැනට රට ගේන්නනේ මේ නඩය වලි කෑවේ…මුන්ට මෙහෙම වෙලා මදි ! පාහර බල්ලෝ ටික ! ටයර් උඩ යවන්න තිබ්බේ….

      මනුලොව තිරිසනෙක්ද නැත්නම් හෙළ උරු මි වසංගතේ හැදුන ගොටගේ මැක්කෙක්ද මේකා?

  17. අම්බලමේ පිනා says:

    @ප්‍රභාකරන් දකුණේ දේශපාලන නායකයන් ඝාතනය කර පෙන්වා තිබූ පූර්ව ආදර්ශය නිසා ගෝටාගේ “we are beyond that” කීම මම අනුමත කරනවා (සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක් ප්‍රභාකරන් වැන්නෙකු ජීවත්වනවා යනු අන් අයගේ ජීවිත අනතුරේ දැමීමක් බව දන්නවා).

    එසේ සුදු කොඩි අරන් යටත් වුන අය මරාදැමීමට ආරක්ෂක ලේකම්ට ඇති බලය ?එය අන්තර්ජාතික නීතියට සහ දේශීය නීතියට පටහැනිය්!මෙන්න මේ අපරාධ තමා දැන් මෝරා කුමාර් මහත්තය ලගටත් ගිහින් තියෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි මෝඩයෝ !මොකද ප්‍රභාකරන්ව දේශීය අධිකරණයට ඉදිරිපත් නොකරේ ?

    • tom and jerry says:

      ප්‍රභාකරන්ව කුමාර්, දිමුතු, ලැයිස්තුවට දාන්නේ ඇයි? කුමාර්ලා දිමුතුලා මිනීමරුවන්ද? ප්‍රභාකරන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන කතාකරන්න ඔහු ජීවත්ව සිටින කාලයේ අහිංසක සිංහලයන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන සිතූ අයෙක් නිසාද? 😀

      You are trying to piggyback EELAM agenda in other issues relevant to daily lives of Sri Lankans.

      • @ප්‍රභාකරන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන කතාකරන්න ඔහු ජීවත්ව සිටින කාලයේ අහිංසක සිංහලයන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන සිතූ අයෙක් නිසාද?

        කරුණාකර එය තීරණය කිරීමට ලක් අධිකරණයකට බාරදෙන්න ,ඔබටවත් ගොටබයටවත් තව කාටවත් එය තෙරණය කල නොහැක !

        @You are trying to piggyback EELAM agenda in other issues relevant to daily lives of Sri Lankans.

        So am I a Troll here?Does Speaking the truth is a Crime & a Eelam Agenda?
        Am I disturbing your ආතල් ?

        • අම්බලමේ පිනා says:

          @in other issues relevant to daily lives of Sri Lankans

          නිකන් ගස් මැඩියෝ වගේ හැ?
          රිටි පැනිල්ල කියන්නෙත් එකටම තමා එකක් අතහැරලා එකකට පනින්න එපා ,සිදුවීම් එකින් එක දම්වැලක් මෙන් ගැටගැසී එක්ව පවතී ,එකක් තනිකොට අනිකට විසදුම් සෙවිය නොහැක,හන්දි වේදකමේනම් එහෙම පත්තු බදින්න පුළුවන් ,නමුත් සර්වාංග ලෙඩ වලදී එහෙම කරන්න බැහැ,සත්‍ය තිත්තය් කියල කසාය නොබී බැහැ ලෙඩේ සුවවෙන්නනම් !

        • අම්බලමේ පිනා says:

          @You are trying to piggyback EELAM agenda

          TON & JELLY
          යකෝ නිකන් කොටි ලේබල් නොගහ ඉදපන් අර වීරවන්සල වගේ හැම ගුධ වායුවකටම ,තව ටික කාලෙකින් කියය් 99වදුරා CIA කාරයෙක් කියල ,මෙහෙමත් බොරු කියන හෙළ උරු මි පැට්ටෙක් !

      • අම්බලමේ පිනා says:

        @ ප්‍රභාකරන්ව කුමාර්, දිමුතු, ලැයිස්තුවට දාන්නේ ඇයි? කුමාර්ලා දිමුතුලා මිනීමරුවන්ද?

        ඒ උඹ ට අමතක උනාද ජෙප්පෝ කොච්චර නිරායුධ UNPකාරයින්ව මැරුවද කියල ?මොනවද මේ කතා ?

  18. tom and jerry says:

    99වෙනි වඳුරා
    / අප්‍රේල් 8, 2012
    දැන්වත් ඔය එක පාර්ශික දර්ශනය නවත්ත ගනින් බන් ,දැන් උඹ කියන්නහේ අපි හිතමු කිලිනොච්චියේදී වැදුනේ ප්‍රබාකරන් කියන චරිතයට මහින්දට ආදේශ කරලා බලපන්කො ,අපි හිතමුකෝ කිලිනොච්චිය කොලබට ආදේශ කරලා,කොලබට කොච්චර නහුතෙට වැදුනත් මහින්ද තමන්ගේ රට ,ජනය දමලා හම්බන්තොට මුකලනකට දුවල හැන්ගේය්ද ?කොලබ ජනයා ප්‍රභාකරන්ගේ හමුදා වලට බාරවෙයදා?ඒ වගේම තමා ඊළාම් ජනයා අවසන් මොහොත වෙනතුරු ඔහු අතහැර නොගියේ ,ඔහු සමගම රැදී සිටියේ !

    ඔබ කියන්නේ ප්‍රභාකරන් යනු ජනතා චන්දයෙන් පත්වූ ඊලාම් ජනාධිපති වෙලා සිටියා කියාද?

    • @ඔබ කියන්නේ ප්‍රභාකරන් යනු ජනතා චන්දයෙන් පත්වූ ඊලාම් ජනාධිපති වෙලා සිටියා කියාද?

      සිංහල ජාතිවාදයෙන් සමූහ මෝහනයකට පත්කර චන්දය කැමැත්තෙන්ම ලබාගත් මහින්දගෙය් සමූහ මෝහනයෙන් තොරව,චන්දයකින් තොරව නමුත් ඒ දෙමල ජතිවදයම ඇසුරෙන් තම නායකයා වශයෙන් ප්‍රභාකරන් තොරගනිමය් එකක්ම තමා!

  19. අම්බලමේ පිනා says:

    @ඔබ කියන්නේ ප්‍රභාකරන් යනු ජනතා චන්දයෙන් පත්වූ ඊලාම් ජනාධිපති වෙලා සිටියා කියාද?
    යකෝ මගුල් ජනාධිපති කමක් නොවේ ,දෙමල මිනිසුන් ඔහුව සැලකුවේ ක්‍රිෂ්ණා දෙවියෝ නැතිනම් සුර්ය දෙවියන්ගේ පුත්‍රයා කියල දේවත්වයෙන් ,ඔහුට දුන්න චන්ධ තමා TNAඑකට දුන්නේ ,උඹ දන්නවනේ මේ ගමන කොහොමද උතුරේ TNAදින්නේ කියා නේද ගොන් අලියෝ ?

  20. tom and jerry says:

    @99 වදුරා හා අම්බලමේ පිනා,

    ප්‍රභාකරන් නෙලා ගත්තේ ඔහු වැපුරූ වගාවේ අස්වැන්නයි. එය නෙලා ගන්නා විට ඔහු අමුඩයක් ගසාගෙන සිටියා ද නැද්ද, සුදු කොඩි ඔසවාගෙන සිටියාද නැද්ද වැනි කාරණා දැන ගැනීමට මට ඒ හැටි උනන්දුවක් නැත. නමුත් ඔබලා ඒ පිළිබඳව හොඳින් විස්තර දන්නා බව පෙන්වන නිසා ඒ ගැන සවිස්තරාත්මක විග්‍රහයක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි. මුගටි වදන් නොයොදා පිලිගත හැකි/ ඔප්පු කල හැකි කාරණා ඉදිරිපත් කර ඔබලාගේ බ්ලොගයක ලිපි කිහිපයක් දමන්න.

    මේ සංවාදය ඇට මැස්සාගේ ලිපියේ අරමුණට අවැඩක් යයි සිතෙන නිසා අවසන් කරමි.

    • @මේ සංවාදය ඇට මැස්සාගේ ලිපියේ අරමුණට අවැඩක් යයි සිතෙන නිසා අවසන් කරමි.

      SHAME YOU DECLARED ME AS A TROLL!

    • අම්බලමේ පිනා says:

      @සුදු කොඩි ඔසවාගෙන සිටියාද නැද්ද වැනි කාරණා දැන ගැනීමට මට ඒ හැටි උනන්දුවක් නැත

      අන්න ඒ උඹ උනන්දුවක් නොදක්වන ,තිත්ත කසායට කියන්නේ HUMAN RIGHTSකියලා,කුමාර් මහත්තයගෙත් නැතිවෙලා තියෙන්නේ පුරවැසියෙක් වූ ප්‍රභාකරන්ට නැතිවෙච්ච HUMANRIGHTSපුරවැසි අය්තියමය කියලා තේරුම් ගන්න,

      මේ සිදුවීම් දෙකක් නොව එකක්මය ,මෙයින් පෙන්නුම් කරන්නේ රටේ පවිත්‍ර නීතිය අපවිත්‍ර වී ඇති බවය,පුද්ගල අනන්‍ය තාවය වැදගත් නොමැත,වරදේ තරමද අදාල නැත,නීතිය සැමට පොදු විය යුතුය,සරලව කියන්නේනම් ප්‍රබාකරන් දරුණු වැඩියය් කියා පොරවෙන් කොටන්නවත් ,පාතාල සාමාජිකයින් සැගවුණු අවි පෙන්විමටගොස් නහින්නවත්,දුමින්ද සිල්වාට තවත් හැන්දෙකින් බෙදන්නවත් නීතිය අනුව නොහැකි බව තේරුම් ගනින්,මේ සේරම ප්‍රශ්න උත්තරීතර නීතියක් නැතිව කැලේ නීතියට මෝහනය වීමය!

      @මේ සංවාදය ඇට මැස්සාගේ ලිපියේ අරමුණට අවැඩක් යයි සිතෙන නිසා අවසන් කරමි.
      අවැඩක් ද ?වැඩක්ද? නැත්නම් ඇත්ත තිත්තද වැඩිද ?

  21. පියදාස සිරිසේන says:

    99 වඳුරත් එක පැත්තකට විතරයි. අනික් පැත්ත පෙන්නේ නැහැ. ඔය කියන ආකාරයට එල් ටී ටී ඊ එක රාජපක්ෂලාගෙන් සල්ලි අරන් චන්දෙ වර්ජනය කළා කියන එක තමිල් සෙල්වම් ප්‍රතික්ෂේප කළා. මහජනතාව තීන්දු වලට එන්නේ ඒ අයට ලැබෙන තොරතුරු අනුව. ඔබ කියන පරිදි ප්‍රභාකරන් බලාපොරොත්තු උනේ වෙන දෙයක් කියලා ද නැත්ද දන්නේ එයා විතරයි. ඔහු හිතුව දේ මේකයි කියලා ඔබ කියුවට ඒකෙ එතරම් වලංගු තාවයක් නැහැ. අනික තමා කොළොඹ පිපුරුණ බෝම්බ තමන්ගේ නොවන බව ඔවුන් කවදාවත් කියලා නැහැ. ඇත්ත කතාන්දරය නම්, මේවා ඔවුන්ගේ උනත් නොවුනත් ඒවායේ වාසිය ගන්න ඔවුන් පැකිලුනේ නැහැ. ජවිපෙත් මේ දෙයම කළා. මරපු මිනිසුන් ගැන ඔවුනුත් ගොළුවත රැක්කේ, ඒවායේ වාසිය ගන්න පුළුවන් කියලා ඔවුනුත් හිතුවා වෙන්න පුළුවන්. මේවා අප වගේ කට්ටිය අනුමාන කරනවා විතරයි. මේ අරගල ගුප්තව තියා ගත්ත එක නිසා තමයි එහෙම වෙන්නේ. කොහොම උනත් ප්‍රභාකරනුත් යුද අපරාධ කළා. විජේවීරත් යුද අපරාධ කළා. 71 කේ සිට අපේ ආණ්ඩුත් යුධ අපරාධ කළා. මේ සියල්ල ගැනම පරීක්ෂණයක් තමා අප ඉල්ලන්න ඕනේ. මේ සංවාද වලත් පිරිලා තියෙන්නේ වයිරය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s