ඇමතිකම් මොකට මේ වගේ දුක් ගන්න- Ministers or Babysitters

Posted: April 6, 2012 in Uncategorized

ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් අද පත්ව තිබෙන ශෝචනීය තත්වය  ඉතාමත් හොඳින් විදහා දැක්වෙන එස්.එම්.එස් පණිවිඩයක්  ඊයේ ඇටමැස්සාට මොබිටෙල් ආයතනයෙන් ලැබිණි.කියවන්න.

“Hon. Namal Rajapaksa M.P declared open the 1st remote control call centre in Sri Lanka for Mobitel, in  Suriyawewa, in the presence of Hon.R. Siyambalapitiya, Minister, telecom, IT

” ශ්‍රී ලංකාවේ ප්‍රථම දුරස්ථ පාලක ඇමතුම් මධ්‍යස්ථානය  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අතින් විවෘත විය. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති ගරු ආර්. සියඹලාපිටිය මහතාද මේ අවස්ථාවට සහභාගි විය”

Advertisements
Comments
  1. හරී says:

    මම මේකෙ බැලුවෙ Hon. Namal Rajapaksa කියන ටික විතරයි.. ඉතුරු ටික බලන්න ඕනෙ නෑ කියලා හිතුනා..

    දැන් නම් මොබිටෙල් වුන් ඇඩ් එවනවා වැඩී..

  2. Buwa says:

    උන්ට ඉතින් ලැජ්ජාවක් නැහැනේ අනික ජාතියේ ආඩම්භරකාර ලොකු අය්යාට මුල් තැන නොදී බැහැනේ

  3. hasithag says:

    මේ මැසේජ් එක මට ආපු වෙලේ මට හිතුණේ නාමල් අයියා ඕපන් කරලා වැඩ ටික කලා නම් අහවල් එකටද සියඹලාපිටිය ගොයියා එතනට ගියේ කියලා

  4. සියඹලා බුවා ඇත්තටම IT දන්නවද……

  5. Ravi says:

    ඔය වැඩේට ආරාදනා කරල තිබ්බෙ ජාතියේ ආඩම්බරකාර ලොකු පුතන්ඩියට විතරයි. ඒත් පොර බොහොම සාදාරන සංවේදී මනුස්සය හින්ද ” අනේ පව් අර සියඹලා අයියටත් එන්න කියමු, එයාට බැරිය මට පීත්ත පටිය කපන්ඩ කතුර අල්ලන්ඩ වත් ” කියල තමයි අර මනුස්සයට එන්නෙයි කිව්වෙ.ඔන්න බලන්න බොරුද කියල මේ ඉරිද දේශපාලන ලිපි වල ඔය සීන් එක යන්නෙ නැද්ද කියල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s