අසූතුනයි ශත තිස්තුනකින් දවසක් ගෙවන්නේ කොහොමද

Posted: March 28, 2012 in රංචාගොඩ ළමයා

 

දෙදහස් පන්සීයක් ඇතිය මාසය ජීවත්වෙන්ට
කියලා යලිත් තප්පුලයි බන්දුල ඇමති තුමා
ගනන් හදලා බැලුවාම කන විදිය
අසූ තුනයි ශත තිස්තුනයි දවසකට

පාන්ගෙඩිය රුපියල් පනහක්  කෙරුවාය
රුපියල් තිහක් දී හොදි දීසියක් ගෙන
තුනට බෙදලා තුන් වේලට කාලා
සිහිකර නිදාගමු ඇමතිගේ අම්මා

-රංචාගොඩ ලමයා-

 

Advertisements
Comments
  1. prabath says:

    ඇට මැස්සා එන් ජී ඕ සල්ලි කන
    ගොබිලෙක් වගේ ඇයි මේ කවි කතන්දර
    පාන් කන්න පුළුවන් කාටද අයියෝ
    විමලේ දැක්කොතින් නම් බඩු බනිස් තමයි.

  2. tom and jerry says:

    නොමැරී ජීවත් වෙන්න ආහාර හා ඖෂධ අවශ්‍ය වේ. ලෙඩක් හැදුනොත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට පයින් ගමන් කර නොමිලේ බෙහෙත් ලබා ගත හැකි නිසා ඖෂධ වියදම නොගිණිය හැකි තරම් කුඩාය.

    හාල් කිලෝවක් 48යි, පොල් බෑයක් 15යි, මිරිස් කුඩු ස්වල්පයක් 5යි, ලුණු කුඩු ස්වල්පයක් 1 යි. ළුණු ගෙඩියක් 1යි, වතුර හා දර නොමිලේ ලැබෙතැයි උපකල්පනය කරමු. එවිට පොල් සම්බෝලයක් සමග බත් කෑමට දිනකට රුපියල් 70ක් අවශ්‍යය. ඉතිරි රුපියල් 13.33 කොන්ඩොමයක් ගැනීමට ප්‍රමාණවත් නැති නිසා නොහු.. ම නිදා ගන්නවානම් බන්දුල ගුණවර්ධන කියන විදිහටම වැඩේ කරන්න පුළුවන් ය.

  3. නලින් (ද සිල්වා නොවේ) says:

    මෙතන කෙටුවොත් ඇමතිවරුන්ගේ 7500යේ රඟ පෙනෙයි….

    http://184.172.224.185/Sinhala/news.php?id=19750

  4. maathalan says:

    ඇමති තුමාගේ අම්මා තවම් ඉන්නවද දන්නේ නෑ. පව් මේ වගේ කාළකන්නි පුතෙක් නිසා ඒ මනුස්සයා හච්චින් (කිවිසුම්.) ගිහිල්ලම මැරෙයි…

  5. ranjan says:

    Bandula sir is totally correct on this point.He refers real sri lanken family who lives in village. Most of the villagers are self sufficient .They grow most of the things by them selves. Eggs,Milk comes free to them. they need money to buy stuff like salt .As Government provide free health services ,education (Hon.President instruct to give 3 eggs for week for School children ) those will not cost them as in western counties. If you think in urban lumpen mind set living 2500 is a impossible.as they need lot of money for unnecessary wasteful stuff like mobile phones.

    • Herath says:

      It is totally O.K to read Robert Knoxs’ manuscript of ‘ An Historical Relation of the Island Ceylon’. After reading a such a interesting book, yes it will take some time to come to the reality. During this transitional time please do not try to post comments on web sites.Though laughing is good for health, too much laughing cause muscle pains.

    • Indrajith says:

      It seems Bandula has created some clones with same kind of brains. Most of our villagers are self sufficient only in sex. Please let me know how should a family (no matter from a city or a village) obtain cloths, transport, information & entertainment without paying money. May be the life appears to you only as food, medicine and school education. But other people need something more.

  6. 2500 pina says:

    @ Ranjan:
    Can you show where the self sufficient vaillage family lives. I would like to see them at a cost even. My be I can start a business to organise trips to that location. Howver Its very very long since I ralised Economics a much much bigger subject than A/L curriculum.

  7. Absolute Poverty says:

    The common international poverty line has in the past been roughly $1 a day.[4] In 2008, the World Bank came out with a revised figure of $1.25 at 2005 purchasing-power parity (PPP).[5]

    Bandula is talking of a Nation who lives blow the poverty line. LOL

  8. DBS says:

    මේ රටේ මිනිස්සු ගෙදර වත්තේ මොනවහරි එළවලු ටිකක් හිටවගත්ත නම් රුපියල් 2500 හොදටම ඇති ජීවත් වෙන්න..නමුත් ලංකාවේ ඉන්න බොහොමයක් නුගතුන්ට මේවා තේරෙන්නෑ..එකඊ මෙතන තියන ගැටලුව.

    • Herath says:

      මේ බුද්ධිමතාට ගොඩක් දේවල් තේරෙනවා. තේරෙන්නෙති එකම දේ “ජිවත් වෙනවා” කියන එකේ අරුත විතරය්. එකනේ වත්තේ වවපු එළවලු කලා 2500 ජිවත් වෙන්න හදන්නේ.

    • ඉන්ද්‍රජිත් says:

      අවුරුද්දට නෑගම් යන්න ඉන්නේ කෙහෙල් පට්ට ඇඳගෙනද මෝලෝ… ? හැම එකාම එළවලු වවන්න ගත්තම විකුනගන්නෙ බන්දුලගේ අම්මටද?

  9. KIMBAnat says:

    පර්චස් 5 ක ඉන්න උන් එලවලු වවන්නෙ අම්මගෙ අහවල් එකේද? බන්දුලයා මේ ජෝක් එක සපයන්නෙ මොකක් හරි යටින් ගේමක් යනවා ඇති. කලින් මර්වියා පිස්සු කෙලියෙත් මොකක් හරි වහන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s