මහා දේශප්‍රේමි තරඟය

Posted: March 25, 2012 in Uncategorized

 

ජීනිවා ඉවරය. වැඩිම උනොත් තව සතියක් හමාරකින් එහි ‍රැස් බසිනු ඇත. කොතරම් උත්සාහ කලත් අවශ්‍ය ප්‍රමාණයට එය නැවත එසවීමට සක්‍රයා ආවත් බැරිය.

වීරවංශගේ අමෙරිකානු බොයිකොට්  කතාවද ජෝක් එකක් වී තිබේ. ගුණදාස අමරසේකර වැනි අවලංගු කාසි පෙරට දමා එම කතාව සීරියස් එකක් කර ගැනීමට ගන්නා උත්සාහයද හරි යන පාටක් පේන්නට නැත.

එම නිසා රුපියල බාල්දුවත් සමග ඉහල යන බඩු මිල හමුවේ ඇඩ්‍රස් නැති වී තිබෙන ජනතාවට දීම සඳහා දේශප්‍රේමී වර්ගයේ අලුත් ටොෆී අවශ්‍ය ව තිබේ.

ඔබත් නිර්මාණ ශීලි පුද්ගලයෙක් නම් ලියන්න අපිට.

patriottofee@goo.mail.com

කොන්දේසි.

1. ඉන්දියාවට විරුද්ධව කිසි දෙයක් නොකිය යුතුය.

2. අමෙරිකානු පුරවැසි කම් ගැන කතා නොකල යුතුය.

ඉහත කොන්දේසි යටතේ අඩුම තරමෙන් සතියක්වත් අල්ලා ගෙන යා හැකි දේශප්‍රේමි ටො‍ෆි ඉදිරිපත් කරන අයට බර තෑගි.

පලමු වැනි තෑග්ග — ජීනිවා නුවරින් එවා තිබූ පරණ කලිසම දෙකක්

Advertisements
Comments
  1. ranaweera says:

    what about organizing a hunger strike against Mrs. Eknaligoda

  2. amila says:

    Ponnawanshata mekata sahabageevanna puluwanda?
    E amanaya thamayi okata inna hodama dassaya

  3. maathalan says:

    පාක්‍යසෝතියා, නිමල්කා, සුනන්ද, සුසිලා, මිසිස් එක්නැලිගොඩ මරමු..

  4. tom and jerry says:

    දැන් සිංහල අවුරුද්ද අල්ලලා දේශප්‍රේමී වියාපාරයක් ආරම්භ කලා නම් අඩු ගානේ සති තුනක් වත් ගොඩදමා ගන්න පුළුවන්.

  5. නලින් ද සිල්වා says:

    ජාතික චින්තනයයි චතුස්කෝටිකයයි මත පදනම් වෙච්ච දේශප්‍රේමයකට මගේ පූර්ණ සහය දෙනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s