භූමිතෙල් හා ගැරඬි

Posted: February 26, 2012 in Uncategorized
Tags:

– හලෝ මේ පොලිස් හදිසි ඇමතුම් අංශයද?

-ඔව් මොකක්ද ප්‍රශ්නය

– අනේ මහත්තයා …මේ අපේ ගෙදරට ලොකු ගැරඬියෙක් ඇවිත්..

-ඉතින් මොකක්ද අපිට කියන්නේ..?

-මට.. මූව එලවගන්න තමා….මහත්තයාලට කතා කලේ

-මිනිහෝ 119 තියෙන්න ගැරඬි එලවන්න නෙවි. ඕකාට භූමිතෙල් ටිකක් ගහපිය

යකෝ භූමිතෙල් ගන්න සල්ලි නැති නිසා තමයි මම 119ට කතා කලේ

 -∞«Êψ¬Σ‡-∞«Êψ¬Σ‡-∞«Êψ¬Σ‡

( මෙය මේ දිනවල ඊ තැපෑලේ හුවමාරු වන විහිලුවකි. කාගේ නිර්මාණයක්දැයි නොදනිමි)

Advertisements
Comments
  1. maathalan says:

    ඕක මචං පත්තරේ ගිය කාටුන් එකක්.. තව එකක් ගියා පොලිසීයෙන් ඇවිත් ගෙයක් ගාවට රෑ
    ඕයි ඔය ලයිට් දානවා අපි පොලොස්
    ලයිට් නෑ සෑර් කපලා
    එහෙනම් ලාම්පුවක් පත්තු කරන් එලියට වරෙන්
    ලාම්පු පත්තු කරන්න තෙල් නෑ සෑර්
    එහෙනම් එලියට වරෙන් යකෝ
    එලියට එන්න විදියක් නෑ සෑර් සරමයි චීත්තෙයි පොඩි උන්ට පොරවලා ඩෙංගු වලින් බේරගන්න..
    (මේකේ අන්තිම කෑල්ල ඒ කියන්නේ ඩෙංගු කෑල්ල මගේ..)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s