පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත.

මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි සංවිධානය (LTTE)   හා ජනතා විමුක්තී පෙරමුණේ කැරලිකරුවන් ද සිටී( sit) . ඔවුන් රජයට (government) එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම(completely ) අසත්‍ය බව රජය (government) කියයි.

මේ අතර ප්‍රකාශයක් (statement) කරන ජනමාධ්‍ය ඇමතිවරයා(minister )   මාධ්‍යවේදීන්(journalists)  වෙනුවෙන් පෙනී සිටින බවට  බොරු බේ ගල්( bay stone) ඇදබාමින් මහ මඟ (road ) බෝඩ් (board) ල්ලාගෙන කෑගසන පුද්ගලයන් (people ) ක්‍රියාකාරීව(active ) මාධ්‍යයේ නියැළෙන්නන් නොවන ( not)  බවත් ඔවුන්ගේ වෑයම රටට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ කොන්ත්‍රාත්තුව(contract )  ඔස්සේ හැකි තරම් ඩොලර් (dollar ) උපයා ගැනීම බවත් පවසයි(said ) .

මේ අය  කිසිවෙකු මාධ්‍යයට  ආදරයක් (media love ) නොමැති බවත් ඔවුන්ගේ ආදරය (theri love )  පවතින්නේ රට පාවා දී ඩොලර්(dollar )  උපයා ගැනීමට පමණක්(only  )බවත් හෙතෙම පැවැසීය.

අද  රට තුළ පවතින්නේ සැබෑ නිදහසක් (freedom ) මෙන්ම සැබෑ මාධ්‍ය නිදහසක් වුවත් එය භුක්ති නොවිඳ( not eating )  රට හැර ගොස් සිටින මාධ්‍ය නඩයට( meedia team ) ඒ ගැන කතා කිරීමට අයිතියක් නැති (no right ) බවද ඇමැතිවරයා (minsiter) කීය.

මේ අතර අතුරුදහන්(vanished )  වී ඇතැයි කියූ ප්‍රගීත් එක්නැලිගොඩ(Eknaligoda )  නැමති දේශද්‍රෝහියා විදේශ රටක (foriegn country ) සැඟවී සිටින බවට හිටපු (ex) නීතිපතිවරයා කල හෙලිදරව්ව් සමග මෙරට (this country) සිටින දේශද්‍රොහී කල්ලි බලවත් (very much)  කලබලයකට පත්ව මෙම උද්ඝෝෂණය සූදානම් කල බවට වාර්තා(report ) ලැබී තිබේ.

ව්‍යාජ (false) මාධ්‍යවේදීන් මෙසේ රට අපකීර්තියට පත් කිරීමට එරෙහිව?(against )  දේශප්‍රේමි මාධ්‍යකරුවන් එක්ව සුදු (white) පෙබරවාරිය නමින් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් (ready) වේ. මහින්ද ගොමසුන්දර, ගාමිණි සුලුදියසේකර, කුනුකනදාස සූරියාරච්චි හා ලැප්ටොප්කුමාර රාමවික්‍රම ආදි දේශප්‍රේමී මාධ්‍යවේදින් මේ සඳහා පෙරමුණ( front )  ගෙන සිටිති.

……………..(අප) කීර්ති පාටකුලසූරිය)…………..

 

Advertisements
Comments
  1. Maathalan says:

    ඇත්ත මාර මාධ්‍ය නිදහසක් තියෙන්නේ..

  2. පයාගල (……)!

  3. indika27 says:

    අක්ටර් වියිවනුත් දාන්න ඕන සුදු ජනවාරියට..

  4. Godfry says:

    වෙන එකක් තියා, ඔය රට හැර ගියා කියන සියලුම මාධ්‍යවේදීන්, මේ උද්ඝෝෂණයට සුද්දන්ගේ නම් වලින් සෑදු පාස්පෝර්ට් වලින් පැමිණ ඇත. සුනන්ද දේශප්‍රිය Zunaan De Eshpriyaa. යන නමින්ද, පෝද්දල ජයන්ත Fodaalaa J Yaant යන නමින්ද පැමිණ තිබේ. මුහුණු වසාගෙන උද්ඝෝෂණයට පැමිණ ඇත්තේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රමුඛ, මැරුවා හෝ අතුරුදන් කළා යයි කියන මාධ්‍යවේදීන්ය.

  5. Praveen says:

    මෙන්න මෙතන තියනවා විස්තරේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s