සෙවණගලින් මතුවූ එජාප දේශපාලනයේ හෙලුව

Posted: November 19, 2011 in Uncategorized
Tags: , , ,


ඌන ක්‍රියාකාරි ව්‍යාවසායන් හා ඌන උපයෝජිත වත්කම පනත මගින් රජයට පවරා ගත් සමාගම් ආපසු බාර දෙන්නේ නම් තමන් රජයට සහය දැක්වීම ගැන සලකා බලන බව එජාපයේ නායකයෙක් පසු ගියදා තිබුණි.

එජාපයේ මහත්වරුන් මේ කියන්නේ කුමක්ද?

එජාපයේ සියලු කටයුතු සඳහා සල්ලි පොම්ප කරන, එහි නායකයින්ට ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් ලබා දෙන දයා ගමගේ ගේ දේපොල නිදහස් කර දෙන්නේ නම් මේ රජයේ අනිත් සියලුම ජනතා විරෝධී ක්‍රියා සඳහා සහය දෙන බව නොවේද?

ඒ අනුව සෙවණගල නිදහස් කර දෙන්නේ නම් , සරත් ෆොන්සේකා අවුරුදු තුනකට නොව තිහකට හිරේ දැමුවත් කම් නැත. එක්නැලිගොඩලා සිය ගනනින් අතුරුදහන් වූවාවේ. මාධ්‍ය නිදහස කම්මුතුකර දැමීම ප්‍රශ්නයක් නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය භංග වුනාවේ. වංචාව දූෂණය නාස්තිය ගැන කතා කිරීමටවත් අවශ්‍ය නැත. අපේ මිනිහාගේ දේපොල පවරා නොගන්නේ නම් ඒ සියල්ල අපි ඉවසමු. ඒවා වඩාත් හොඳින් කරගෙන යන්නට අපේ සහයත් දෙමු.

අරක්කු බාගයකට, රුපියල් සීයකට , බත් පැකට්‍ටුවකට ලුම්පනයින් කරන දේශපාලනයේත් එජාපයේ මෙම දේශපාලනයේත් ඇති වෙනස කුමක්ද?

Advertisements
Comments
  1. NISAL says:

    pudumayak newei, ejapayata anduwa samaga ‘panthi prahnayak’ nahane ? krama wirodi therumakin deshapalanaya kiyawanna neda me siduweem apawa polambawanne ?

  2. maathalan says:

    ඔය එකෙකුටවත් ජනතාව ගැන හැඟීමක් නෑ. ඒ උනාට ඒ අය බුද්ධිමත්. ඉතින් එයාලටත් සතුටුයි. අපිටත් සතුටුයි. හැමෝම සතුටින්. මාටින් දුකින්..

  3. indika27 says:

    අනික් පවරාගත් ව්‍යාපාර බොහොමයක් අයිති එජාපයේ ක්‍රියාකාරින්ට තමා..ඒත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව සංවිධානය වෙන්නවත් උණන්දුවක් තිබුනෙ නෑ…
    අඩු තරමෙ ඒ වෙලාවෙ ඒවගේ දේකට මිනිස්සු අද්ද ගන්න බැරින්ම් ආන්ඩුවට විරුද්ධව මිනිස්සු පෙලගස්සවගන්න ෆොන්සේකා මහතාගෙ සිරගතකිරීම යොදාගන්නත් තිබුණ..
    නමුත් සිතාගත නොහැකි විදියට අන්ඩුවට අවැසි, ආන්ඩුව ඉල්ලන විපක්ෂයක් බිහිවෙලා තියෙනව…
    කොටින්ම එදා ස්වේච්චාවෙන් ඉදිරිපත් උන මිනිස්සු ටිකක් උසාවිය ඉස්සරහ කෑ ගැහැවට විරුද්ධ පක්ෂය විදියට සරත් පොන්සේකා මහතා වෙනුයෙන් එදා සිට අද දක්වාම විපක්ෂය මිනිසුන් සංවිධානය කරන්නෙ නෑ…
    මේ හරහාෙවන්නෙ තව තව තවත් ඉදිරි මැතිවරණවලදි ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය සහ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වැඩිවීම තමා….

  4. ඡන්දේ දෙන අයට හොඳ වැඩේ

  5. කඩප්පුලියා says:

    කොහෙද ඕයි ලංකාවේ ජනතාව ඉන්නේ.මෙහේ ඉන්නේ ඡන්ද දායක්යින්නේ.අඩු ගානේ යු.ඇන්.පි යට සල්ලි දෙන නිසා සෙවනගල සීනි[මහින්ද කියන විදියට “ස්ප්‍රීත්”]මුදලාලිව බේරාගන්න පෙනි ඉන්නවා.මහින්දයා අදත් විකුණං ජීවත් වෙන යුද්ධය දිනලා දුන්න ෆොන්සේකාට මහින්ද දුන්නු තැග්ග කොහොමද.මහින්දට ඡන්දේ දෙන ලංකාවේ ගොං පකේ ජහ මනයාට ඡන්දය ඉවර වු විගස මහින්දයා සලකන්නේ හරියට හරක්ට වගේනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s