දුමී ගේ ඉඳුල් කට ගෑමේ මංගල්ලය

Posted: October 27, 2011 in රංචාගොඩ ළමයා
 අනේ සුසානෝ මම යනකොට
ජයවර්ධනපුර  ඩිස්පැන්සරියේ
කොන්ද කැක්කුමට බෙහෙතක් ගන්න
අම්මා  කියනවා ඇහුණා හීං හඬින්
 
රිංගා ගොහින් බැලු විට යුනිෆෝම් අස්සේ
මල කෙලියයි ඉඳුල් කට ගෑමේ මගුලක්
හිච්චි එකා දණ ගාගෙන ඇවිදිල්ලා
බත් ඩිංගක් කෑවා මට දුකේ බෑ

-රංචාගොඩ ළමයා –
Advertisements
Comments
  1. හහ් … මම ඒත් බැලුවා මේ අපේ බ්ලොග් අවකාශයේ දුමී ද කියලා… බැලින්නම් මේ ….

  2. දුමී says:

    අම්මපා මෙහෙමත් අපහාසයක්…!

  3. හික්…. මරු….

  4. shan says:

    ලාල් මහත්තයා ලියපු “රංචගොඩ ළමයා” ඒ දවස් වල ඇත්ත පුවත් පතේ පළ වූ ජනප්‍රිය කොළමක්. හය හතර නොතේරෙන කල මාත් ඕක කියවල රසවින්ද.

    ඇට මැස්සා ලියන සහෝදරයා ලාල් මහත්තයාගේ ස්වරයෙන්ම මේ කවි දෙක ලියල තියෙනව. මේක කියෙව්වහම මම නැවතත් මගේ අතීතයට ගියේ නිරායාසයෙන්මයි.

    මේ පද දෙකෙහි ඇති උපහාසය ලාල් මහත්තයගේ පැරණි කවි වල උපහාසයමයි. අතිවිශිෂ්ඨයි සහෝදරයා. පුලුවන් නම් අපි කතා කරමු

    bumuthurunu@gmail.com for gtalk

    ශාන් – බුමුතුරුණු

  5. mahasona says:

    කට ගෑවේ කුඩු වෙන්නැති දුමින්දගේ…..!

  6. Ravi says:

    දුමී බබා….
    හොර ගෙඩියා…..
    දණ ගාගෙන ආවා….
    බත් ඩිංගක් කෑවා…

    පිස්තෝලේ…
    ජංගිය කොටෙන්….
    ඇදල ඇරං…
    හතර අතට…
    ඩිෂුම් ඩිෂුම් කිව්වා…
    හිනා කටක් පෑවා…
    අම්මි ළඟට දිව්වා….

    මතක් වෙද්දිත් මයෙ ඇස් දෙකෙං කඳුළු බේරෙනව…..කොලු පොඩ්ඩගෙ හුරතල් මතක් වෙලා….දෙයියම් පල්ලා….

    අනේ වාසනාවයි…..රතනත්තරේ පිහිටයි…ආරස්සාවයි,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s