මමයි ඔබේ කීකරු බලුකුක්කා පැබ්ලෝ

Posted: May 31, 2011 in Uncategorized


ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ශ්‍රේෂ්ඨතමයා ඔබයි

දු‍ටුගැමුණුත් ඔබෙ නෑයෙක්
බුදුරජුනුත් ඔබේ නෑයෙක්
පැරකුම්බා ඔබේ සීයා
විජයබාහු ඔබෙ මුත්තා

ඔබ අසම සමයි,ඔබ අසමානයි
ඔබ විශිෂ්ටයි,අති විශිෂ්ටයි
ඔබ අංජලිකරණීයයි,ඔබ අනුත්තරයි
ඔබ, ඔබ , ඔබ,ඔබ,ඔබ,ඔබ
බුහ් ,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,

මීට ඔබේ කීකරු බලුකුක්කා පැබ්ලෝ

Advertisements
Comments
  1. Kathandara says:

    මෙන්න original බඩුව:



  2. silva54 says:

    Ammapa Atta !
    Wililajjacvak nathi amanaya heawath Kuhumbu (Ant) Paniya (Honey)

  3. Buwa says:

    බල්ලො හොඳයි තව

  4. […] View full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය […]

  5. සුබ පතන්නිය says:

    පරිස්සමින් යාළු ………

  6. Herath says:

    @ Kathandara your link does not work friend. just like your blog මෙලෝ රහක් නෑ! but if you can give any working link appreciate it.

  7. දුකා says:

    ලැජ්ජ නැති කම නළුකමට වඩා ලොකුයි කියලද කියන්නේ . . .?

    ලැජ්ජ නැති කම ජනාධිපතිකමටත් වැඩිය ලොකු එකේ මේක මොකද්ද එහෙම බැලුවාම නේද

  8. ප්‍රගීත් එක්නැලිගොඩ says:

    මහින්ද රාජපක්ෂ යනු බුදුරදුන්ගේ හෝ දුටුගැමුණු රජතුමාගේ නෑයෙක් බව ජක්සන් ඇන්තනී පවසා නැත. ජැක්සන් පවසා ඇත්තේ දුටුගැමුණු රජතුමා බුදුරදුන්ගේ නෑයෙක් බවයි. දුටුගැමුණු රජතුමා යනු සිදුහත් කුමරාගේ ලේ නෑයෙක් බව මහාවංශයට අනුව අපිත් දනිමු. එසේම දුටුගමුණු රජතුමා වර්තමාන ගිරුවාපත්තුවට ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත. එය පිළිගත හැකි මට්ටමේ සත්‍යයකි. ලංකාඊනිවුස් පවසන පරිදි මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බුදුරදුන්ගේ නෑයෙක් බව ජැක්සන් පවසා නැත.

    ලංකාඊනිවුස් කියවන බත් කන හරක් ජැක්සන්ගේ කතාව අසන්නේ නැතිව මඩ ප්‍රචාරය දියත් කර ඇති අතර එවැනි මඩ ප්‍රචාරකරුවන් වැඩකරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටදැයි අළුතෙක් කිව යුතු නැත. එනිසා ඔවුන් ගැන ප්‍රවේශම් වන්න.

    • මෙයට ම යමක් එකතු කරනවා නම්,

      ශ්‍රී ලංකා ඉතිහාසය තුල රට එක්සේසත් කළ පාලකයන් අතලොස්ස අතරට මහින්ද රාජපක්ෂ ද එක් වන බව නම් ජැක්සන් කීවා.ඒ කතාව බොරුවක් නෙවෙයි නේ.ප්‍රශස්ති වර්ණනාවකුත් නෙවෙයිනේ.ඇයි සමහරුන්ට ඒක දරාගන්න බැරි කියන එක නම් ප්‍රශ්නයක්.සමහර විට ඉරිසියාව වෙන්න ඇති.නැත්නම් කුහකකම වෙන්න ඇති.

    • ජුලියස් සීසර් says:

      ජැක්සන්ගේ වාචාල කතා ඔහේ අහගෙන ඉන්න අයට ඇහුනෙ නැති උනාට අපිට නම් හොඳට ඇහෙනවා දුටුගැමුණු රජතුමා මහින්දගේ ‘මීමුත්තෙකු’ බව කියනවා… හොඳට කන් සුද්ධකරගෙන ආයෙ අහල බලන්න හොඳේ…

  9. ජැකා මොකා කිව්වද මං දන්නේ නැහැ. මම නම ඔය රාජපක්ෂ බෑෂින් වැඩේට සෙට් වෙන්නෙක් නොවේ. හැබැයි මේ පොස්ට් එක මාර ක්‍රියේටිව්. ජැකා දැන් ඉන්නේ පැබ්ලෝ ගේ තැනේ තමා. ඒක ඉතින් උගේ චොයිස්එක. රඟපාන චරිත වල පරමාදර්ශී ගති ගුණ නළුවාගෙන් බලාපොරොත්තු වීම විහිළුවක් නේ.

  10. indika says:

    munga kalakanni kama rata kalakanni kama wanawa akae duka……….

  11. Thisara says:

    ජැකා = මුක්කුවා

    (හින්නි මහත්තයා කාග් නෑයෙක්ද?)

  12. මම නම් ඔය වීඩියෝ ඒක බැලුවේ නෑ… ඒ නිසා ඒ ගැන නම් මුකුත් කියන්නේ නෑ… හැබැයි මේ පොස්ට් ඒක නම් කියල වැඩක් නෑ නියමයි…මාර ක්‍රියේටිව්. ඉතිහාසය පුරාවටම හැම රජෙක්ටම වන්දිභට්ටයෝ බුරුතුපිටින් හිටියලු….සම හරක් රජවරු කෙලෝගත්තෙත් වන්දිභට්ටයෝ නිසාලු.. රජවරුන්ට කෙලවෙන්කොට අතවසියෝන්ටත් නිකන්ම කෙලවෙනවලු.. ඒ නිසා පරිස්සමින්…

  13. ඉතිහාසය කවදත් ලීවේ ජැක්සන්ලාය. දැන ඔය මෙදවස ජැක්සන්ගේ ඉතිහාසය වැරදි යැයි පෙන්වාදීමට අපිට ඇවිස්සීමට ඇත්තේ එදවස ජැක්සන්ලා ලිවූ ඉතිහාසයේ රොඩු ගොඩවල්ය.

  14. එල එල….. ඔච්චර ගති නොවුනත් මේකත් බලන්න කො….
    http://sathangeadaviya.blogspot.com/2011/06/blog-post.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s