මේ දුරුතු මහ හරි සීතලයි තාත්තේ – A Poem for Prageeth

Posted: January 23, 2011 in Uncategorized

අහිමි කළ පිය සෙනෙහස සොයමින්
ගිනිගත් පුරයේ  සැරිසරා
විඩාබර පා යුග රිදුන  මොහොතක
පෙනී නොපෙනී ගියෙද ඔහු රුව

 
නිදි නැතිව වැලපෙන 
දුරුතු මහ සීතල ‍රැයක
ඔහුගේ උණුසුම දැනුනිද පුතුනි
 සිහිනෙන් ගෑ  සුවඳක් සේ
 
 
 සෙමින් ඇඟිලි තුඩු මතින් පැමිණ
සිඹ නළල සකසා පොරෝනය
වැතිරුණිද ඔහු  නුඹ අසල
දෑස පියවුනු සිහිනයේවත්
 
බොහෝ පෙර වූ සොඳුරු දින මෙන්
අනා කවනට බත් කටක්
නින්ද එන තෙක් කතා කියනට
නැවත එන තෙක් බලා ඉන්නෙද
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: Poem, Prageeth, තාත්තේ, දුරුතු, මහ, මේ, සීතලයි, […]

  2. පද්දා says:

    කොටි හැත්ත හින්දා තාත්තලා මැරිච්ච දාස් ගාණක් ළමයි වෙනුවෙන් එක කවියක් තොට නොලිය වෙන්නේ, තොපගේ කුමන නම් ඉන්ද්‍රිය අඩු කමින්ද?

    • hashan fernando says:

      padd awayawa adu wela thiyanna oba wage uththamayangei..rata wenuwan satan kirimath, janathawage nidahasa wenuwan katha kirimath eka samanai kiyalai matanam penna..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s