සනා බෝයි ගේ ගීතය

Posted: January 2, 2011 in Uncategorized

 
වර්ල්ඩ් කප් එකේ නිමිති පේනවා
ඩොලර් පවුම් හීනෙන් ගෙට එනවා
ටීම් එකට රිංගා ගන්නට
යන්නට ඕනේ අරලිය මැදුරට 
අදත් බින්දුවයි ඊට කමක්  නැහැ
මොනවා කරන්නද කොහොම ගහන්නද
මා දැන් මහලු වියේ
මා දැන් මහලු වියේ
 
 
පිටියට බැස්සම හතිය වැඩියි
කොන්දේ කැක්කුම ඊට වැඩියි
නාකියා කියමින් කෝචෝක් කර කර
සංගයි ඩිල්ෂයි ඕපන් යන හැටි
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
 
 
සපත්තු ලෙව කා ටීම් එකට නම දාගත්තත්
ගහ ගන්නට හැකි වේදෝ
එපා එපා බැට් එක මගේ දෑතට
වතුර අදින කොලුවා ලෙස ඉන්නම්
එහෙම හරි ටීම් එකේ ඉන්නම්
 
 
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ගීතය, ගේ, බෝයි, […]

  2. ගීත් says:

    පට්ට පතුරු අාහ්. මල් හතයි

  3. Ravi says:

    අම්මප, රජෙක් සිංහාසනෙන් බැහැල යනව වගෙ යන්ඩ තිබ්බ මනුස්සයෙක් නෙවද මේ?

  4. naveen says:

    Mehema mada gahana eka hari na neda? Deshapalanaya kreedawata gaaawagaththe nathi ekagana api sana boyts sthuthui karanna oone. mula amathaka karanna epa

  5. ඇම්ඩන් says:

    අවුරුදු විස්සක් තිස්සෙ ඒ මනුස්සය මේ රටට කරපු සේවෙ උබලට අමතකයි ඌ දේසපාලනේට ආවහම,,,නෙද්දකින් තොපි වගේ හරක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s