වීරවංශ මැතිතුමාගේ විශේෂ ප්‍රකාශයක්

Posted: December 24, 2010 in Uncategorized
 
ගරු කතානායක තුමනි. කාලීන වශයෙන් වැදගත් වන මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට අවසර ලබා දීම පිළිබඳව මම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමි.
 
සකල විධ විජාතික බලවේගයන් පරදවමින්, අපේ අනභිබවනීය අති ශ්‍රේෂ්ඨ  ජනාධිපති මහින්ද චින්තනය, ජය ග්‍රහණයන් උදුරා ගැනීමට, ඉදිරි ගමන පරාජය කිරීමට, ප්‍රතිගාමි බලවේග භෞමික අඛණ්ඩතාවය හා ඒකාග්‍රතාවය බටහිර කුමන්ත්‍රණ   බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්කොටි ත්‍රස්තවාදීන්  සන්නද්ධ හමුදාවන්ට  දුෂ්ට හා සාහසික ත්‍රස්ත ක්‍රියා නෝර්වේ  එරික් සොල්හයිම්  බාන් කී මූන්  වීරෝදාර ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය නීත්‍යානුකූල ස්වෛරී රාජ්‍ය නිවට නෝර්වීජියානුවා කොටි ත්‍රස්තවාදීන්  , රාජ්‍ය නොවන සංවිධාන මහින්ද චින්තනය මාෆියාවේ  ඉරණම  කොටි රූකඩ ඒජන්සිය,ජාත්‍යන්තර සංවිධානත්, බාන් කි මූනා බෙදුම්වාදී ත්‍රස්තවාදීන්   ආණ්ඩුව  ඊනියා සටන් විරාම ගිවිසුමෙන්   මහින්ද චින්තනය පසුව  ජාත්‍යන්තර ප්‍රජාවට එක්සත් ජාතින්ගේ සංවිධානය  ජනතාවගේ ඉරණම රුදුරු ත්‍රස්ත ක්‍රියා සිංහල, දෙමළ හා මුස්ලිම්  මහින්ද චින්තනය සන්ධාන ආණ්ඩුව  මහින්ද චින්තනය ත්‍රස්තවාදීන් තිරසාර සංවර්ධනයක්, ජීවත්වීමේ අයිතිය සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන්  වගකිව යුතු පාලනයකට බාන් කී මූන්  කොටි ත්‍රස්තවාදීන්,ජාති ද්‍රෝහින්, ප්‍රාණ ඇපකරුවන්,මහින්ද චින්තනය කොටි ත්‍රස්තවාදීහු ආරක්ෂක හමුදා ,දේශප්‍රේමින්, උල්ලංඝනය කරමින් මහින්ද චින්තනය  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට  ආණ්ඩුවට දෙපතුළ ලෙවකා ඊනියා මහින්ද චින්තනය කොමිසම් තුලින්, බාන් කී මූන් , කේවල් කරමින් කොන්දේසි හමුවේ දණ නොගසා  මහින්ද චින්තනය  ත්‍රස්තවාදී    , රටේ ගෞරවය ත්‍රස්තවාදය  පාවා නොදීමේ   බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සියලු ජනතාව, ආණ්ඩුව මෙන්ම වීරෝදාර ආරක්ෂක හමුදාවන් ඊනියා සටන් විරාම ගිවිසුමට පෙර  දෙපාර්ශ්වයම මහින්ද චින්තනය    කොල්ලුපිටිය අවට  තානාපති කාර්යාලවල නෝනා මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මහින්ද චින්තනය ජනවරම.  කිසිදු විජාතිකයකුටවත්   ජාත්‍යන්තර ප්‍රජාවගේ   මහින්ද චින්තනය
  
ගරු කථානායකතුමනි, සමාජ, ආර්ථික, සංස්කෘතික ”යුද්ධය අවසන් වීමට  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්.  එක්සත් ජාතික පක්ෂයත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ  බටහිර ඇතැම් මහින්ද චින්තනය අධිරාජ්‍යවාදී බලවේග සජ.වි.පෙ.ත් බටහිර අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපාරවලට ජනතාවට  මගේ රට වෙනුවෙන් මහින්ද චින්තනය හෘදය සාක්ෂිය ඇතුළේ ගැටුමක් මාතෘභූමිය පිළිබඳව තිබෙන ඇල්ම  කුමන්ත‍්‍රණයක්ය ජනාධිපතිවරණයෙන්  දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහින්ද චින්තනය ජාතික මත වාදය මතවාදී අරගලයෙන්  බටහිර විජාතික බලවේගවල  රනිල් වික්‍රමසිංහ ඒජන්තයෝයි.  රාජ්‍ය නොවන සංවිධානයක   කොසෝවෝ, සර්බියාව  අධිරාජ්‍යවාදීන්ගේ තැරැව්කාරයන්ගේ  රට   ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේග  රටට සතුරු බලවේගයන්ට  සංවේදී හදවතක්  රට වෙනුවෙන්  මගේ යුතුකම,  මහින්ද චින්තනය  කුමන්ත‍්‍රණකරුවන්     සද්භාවයෙන් ආදරය කරපු මිනිස්සු,  මේ දේශද්‍රෝහී විපක්ෂය ගෙඩිය  කුමන්ත‍්‍රණයත්  ආදරණීය ජනතාවනි අසීරු, මහින්ද චින්තනය දුෂ්කර තීරණ ගන්නට මහින්ද චින්තනය ඉතිහාසය විසින්  . ධෛර්යවත්ව. මාතෘ භූමිය වෙනුවෙන් මා මගේ යුතුකම.බෑන් කී මූන්ගේ මහ ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහින්ද චින්තනය මූන්ගේ ක්‍රියාකාරකම්  ජගත් සංවිධානය විනිවිදභාවයෙන් තොර මහින්ද චින්තනය සහ   බෑන් කී මූන් ,පිළිබඳ මෙම  ජාත්‍යන්තර මාධ්‍ය   මහින්ද චින්තනය   මහින්ද චින්තනය……….
  
 
ඒ අනුව ගරු කථානායකතුමනි, මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්ට ඕනේ, මේ අවස්ථාවෙ මවු බිමට  සැබෑ ලෙසම ආදරය කරන දේශප්‍රේමීන් වශයෙන්  ,බාන් කී මූන් මහතාට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන කාරණය . එසේම අපි මතක් කරලා දෙන්න ඕනේ මෙ නිශ්චිත මොහොතේ ඔහුට හා ඔහු විසින් පත් කල විශේෂ  කමි‍ටුවට එරෙහි වන්නේ මවු බිමේ ද්‍රෝහින් කියන කාරණයත්. මේ මොහොතේ  දේශප්‍රෙමියෙකුගේ යුතුකම හා වගකීම වන්නේ බෑන් කී මූන් මහතාගේ කමි‍ටුවට සහය දීම .ජාතික නිදහස් පෙරමුනේ අපි යුතුකම ඉතාමත් ඉහලින් ඉ‍ටු කරන බව මේ අවස්තාවෙ ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනාවා. මෙම විශේෂ ප්‍රකාශය කිරීමට අවසර දීම පිළිබඳව මා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා…
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ප්‍රකාශයක්, මැතිතුමාගේ, විශේෂ, […]

  2. prasad says:

    ආ ඕක ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යය ප්‍රකාශකගේ කථාවනේ. බෑන් කී ට යවපු පණිවිඩය අපිට මතකනෙ!

  3. shihan mihiranga says:

    හෑමෝටම දෑනගන්නයි කියන්නෙ.විමල් ඈමතියා පහුගිය ජනාධිපතිවරණ කාලෙ විදුලි බල මණ්ඩලයෙ සේවය කරන මෑන් පවර් කට්ටිය හෑමෝම රෑස් කරලා මහරගමදි බෑසිල් ගෙ ප්‍රධානත්වයෙන් සමුලුවක් තියලා රෑකියා ස්ථිර කරනවා කියලා පොරොන්දු වුනා.ඉතින් අර කට්ටිය පහු ගිය දවසක විමල් හම්බ වෙලා මොනවද දෑන් කරන්න ඕනෙ කියලා ඈහුවා.විමල් කිව්වා ස්ට්‍රිය්ක් කරපල්ලා කියලා.අර කොල්ලො ටික කිව්ව විදිහට ස්ට්‍රය්ක් කලා.ඊට පස්සෙ මෑන් පවර් එකෙන් ස්ට්‍රය්ක් කරපු අයගෙ වෑඩ නෑවත්තුවා.ආයෙත් වෑඩට ගන්නෙ නෑවත කිසි දිනෙක ස්ට්‍රය්ක් නොකරන බවට ලෙටර් හෙඩ් එකක අත්සන් අර ගෙනලු.විමල් කියපු විදියට කරන්න ගිහින් 800කට විතර කරගෙන හිටිය රස්සාව පවා නෑති වුනා.ඔන්න විමල්ගෙ දෙපිට කාට්ටු පාහර වෑඩ….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s