මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත්  තව තව කට්ටියටත් හොඳටම  ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත්  ඩබල් ආතල්ය.condem එක condom  එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.  

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn  කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු  බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව  නිසා බවයි  පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ  මොනවා හරි කරදරයක් වේ යයි  බිය නිසා නොවේදැයි අපිට අහන්නට  හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා  නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

 පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට  , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම  , අතුරු දැන් කිරීම , ඔලු පැලීම  කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.  

මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ  කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය  අසාර්ථක  රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික්  කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ  , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක්  එයි  කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත්  මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට  මේ  විදියේ විශාල  රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ  පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී  මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන  කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික  වශයෙන් …………..   හපොයි.. මාර ආතල්..

 

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආතල්, ගැනීම, දීම, […]

  2. sinhalamag says:

    මොකක්ද මේ ? මම දැනුයි දැක්කේ. “අපි කොන්ඩම් ” දාන අය ??
    හපොයි සුද්ද මේවා බලලා අම්බානක හිනා වෙනවා ඇති .

    • hghfg says:

      @sinhalamag
      ane yakooo api inna ooni suddo kiyana widihatada ??
      eke sinhala waradila naane …. lankawa kiyanne sudange ratak newi ne

      umba oya copy karala website eke daanakota maara aadambara athi neda??

      • sinhalamag says:

        @hghfg

        සුද්දෝ කියන විදියට ඉන්නේ නැත්තම් , මොකටද මහත්තයෝ ඉංග්‍රීසි වලින් දැම්මේ?
        තනතිපතිට පෙන්නන්න නේද? එකා ඕක දැකල මොලේ තරම හිතාගන්න ඇති

        • hghfg says:

          සුද්දෝ කියන විදියට ඉන්නේ නැත්තම් , මොකටද මහත්තයෝ ඉංග්‍රීසි වලින් දැම්මේ?
          තනතිපතිට පෙන්නන්න නේද? එකා ඕක දැකල මොලේ තරම හිතාගන්න ඇති

          ingirisi bashawei moley athara sambandaya mokakda mahaththayooo???
          eka ehema nam hama suddama maara mola karayek ne?

          ane yakooo

  3. hghfg says:

    meka liyapu ekaata,

    හෙළුව,එංගලන්තයේ කතන නිදහස,අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින්,අසාර්ථක රාජ්‍ය
    mama danna sinhala anuwa me wachanath waradiy. anun hadanna kalin thama dik ekak wath balala liwwoth neda honda???

  4. […] ක්‍රියාකාරීත්වය ඉහළ යන විට ඉහළ යන ළදරු වලිප්පුවක් මොහුට ඇති බව පෙන්වන්නේ පසුගිය දින […]

  5. chamikara says:

    hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    http://www.teenlanka.net

  6. No Frames says:

    ඇට මැස්සා වැනි අම්බරුවන් ජනපති දේශනය අවලංගු කලේ තමාගේ ආරක්ෂාවට තර්ජනයක් නිසා යයි නිතර නිතර කීහ. මේ අම්බරුවන්ට කණ හරහා පහරක් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියෙන් ලබා දී ඇත. ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුවේ සභාපති සමග පහත සාකච්ඡාව අනුව දේශනය අවලංගු කොට ඇථ්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳා බව පැහැදිලිය.එසේම ඔවුන් විසින් නිකුත් කල පුවත් පත් නිවේදනයේද ඒ බව සඳහන්ය.

    Cancellation was a unilateral decision:

    It is fair to say that the cancellation was not a collective decision by the Oxford Union but rather, one of its President. The decision has caused ripples within the organisation.

    The planned protest would have been the largest ever faced by Oxford; and we were advised by the police that this would place the community as a whole Asian Tribune serious risk of disruption. We have a responsibility to the safety of our students and the town as a whole; our decision was made in light of our concern for these responsibilities.

    මේ ළදරු වලිප්පුව අවජාතකවාදී බව පැහැදිලිය

    • gadfly says:

      Asian Tribune වෙබ් එක කරන්නේ කවුද කියන එක පැත්තක තියලා ඔය කියන කතාව හරියි කියලා හිතුවත්, ඇයි හත් දෙයියනේ ඔය වගේ ගමනක් යන්න කලින් දන ගන්න විදියක් තිබුනෙම නැද්ද මේ වගේ දෙයක් වෙයි කියලා.සමත් රාජ්‍යක කෙරුවාව ඔන්න

  7. Gaslabba says:

    Ladaru Walippu blog liwiiima hewath PukaMuune Ralagea balannasa liyawili [mewa paryeshanathmaka wennea Taboota pamani]

  8. vibuthi says:

    mahinda rajapaksa yanu thakatheeru gon nambeki
    wimal weerawansa yanu uge gomathembayi

  9. කඩප්පුලියා says:

    ගනන් ගන්න එපා විමලේ කො[ට]ළුවා වෙන කෙනෙක් ලිව්ව “මහල්ලා සහ මහමුහුද”ලියවපු පොරක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s