සොයා දෙන්න -Missing

Posted: November 12, 2010 in Uncategorized
Tags:
 
රතු එළියේ අතන තුමා  පසු ගිය නොවැම්බර් 10  වෙනිදා සිට අතුරුදන් වී ඇත.   අවසන් වරට දකින විට මොහු කහ පැහැති කොට කලිසමක් ඇඳගෙන   පීචන්   රකවන   නැමැත්තෙකු සමග ,  ධර්ම රාජ්‍යයට යන මාවතේ ඉදි කර ඇති කැසිනෝ ශාලාවක පිටුපස දොර අසල බිම ඉඳගෙන , ඉඳුල්  හා    මස් කටු වගයක් කමින් සිට  ඇත .  
 
තමන්  කැසිනෝ සෙල්ලම් කිරීම සඳහා එකතු කර ගත් ඩොලර් තොගයක් පසු ගිය දාක කිසිවෙකු විසින් සොරා ගැනීම නිසා මොහු මහත් කනස්සල්ලෙන් පසු වූ බවද වාර්තාවේ.
 
 මොහු සොයා ගැනීමට හරි තොරතුරක් දෙන කෙනෙකුට බූරු කුට්ටමක්, අඳනයක්  හා නලින් ද සිල්වාගේ   ”  කැසිනෝ වේ   චතුස්කෝටිකය”  පොතේ පිටපතක් පොතක්   තෑගි  කරනු ලැබේ.
Advertisements
Comments
  1. Thisara says:

    ඉහත ත්‍යාගයන්ට අමතරව අනිල් සූර් විසින් රචිත ගහේ ලී විසින් ගායනා කරන්නට යෙදුන ගීත ඇල්බමයක්ද මගෙන්.

    • gadfly says:

      ගහෙලී කිව්වෙ මාලබේ පෙට්ටි කඩේ මැඩිකල් ස්‍ටුඩන්ට් වෙන්ඩ ඇති

  2. Bill Gates says:

    Menna aluthma sellama..
    Kale athule lee pattam dala gas kapala..boruwata policieyen alluwa kiyala police guard ekka colombo transport karanwa.
    http://www.lankadeepa.lk/2010/11/12/front_news/01.htm

    Koti ekka fight karapu ape kollonta me kala paluwo niwan dakkana eka kajjak newei ne.. mun deshapalana haiyyen hamudawe kollo gonata andana eka thamai ivasana bari..

  3. සූදු පොලවල්වලට චන්දේ දාන්න ඇවිත් හිටියෙ නැද්ද?
    පාර්ලිමේන්තුව වතුරෙන් යටවුනේ ඒක නිසා කියලා කවුරුවත් තාම කිව්වේ නැත්ද?

    • gadfly says:

      රතන උන්නාන්සෙයි, එල්ලාවලේ උන්නාන්සෙයි දෙන්නාම ආවේ නැහැනේ.. ඒකනේ මේ හොයන්නේ. හැබැයි පංචක නම් පක්ෂව දුන්නා

  4. nemo says:

    සමහර විට එයාර්පෝට් එකට යන්න ඇති ආසියාවේ ආශ්චර්ය [ඊයේ සිට වැනීසිය] දැකබලා ගන්නට එන දස දහස් ගණනක විදේශිකයින් පිලිගන්න.

    • gadfly says:

      ඕකනේ කියන්නේ.. ඉන්නකෝ ටිකක් අපි බූරු ගහලා සල්ලි හොයාගෙන කොලඹ දියුණු කොරන කල්..

  5. Kandula says:

    කරන්නේ ලොකු කැසිනෝවල නම්, සෙල්ලම් කරනවිට අසලින් අඩනිරුවත් රාගිනියන් සිටීනම්, ඉස්තරම් මධුවිත තොලගෑවේනම්, සෙල්ලම් කරුවන් සමාජයේ ලොකු අය නම් ,දුප්පතෙකුගේ වසරක ආදායම එක ලන්සුවකට දියවේනම් ,සූදුවද රට නැංවියහැකි සම්මා කම්මන්තයකි.

    බුදුන් දවස ගස්යට හොර සූදුපිටි මිස, සත්මහල් ප්‍රාසාදවල ඉහලමහල්වල සිටුවරුන් යනෙනා හයි-ක්ලාස් කැසිනෝ නොතිබුණු නිසාය උන්වහන්සේ සූදුව සම්මා-කම්මන්තයක් ලෙස විග්‍රහ නොකලේ.

    කාලය අනුව, දේශය අනුව, රජා අනුව බුදුදහම වෙනස්විය යුතුය. “අකාලිකෝ” යනු ධර්මසංඝායනාවලදී සිදුවුනු පොඩිපහේ මිස්ටේක් එකකි.

  6. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: missing, දෙන්න, […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s