රංචාගොඩ ළමයාගේ කවිය – දිගම්බර නිකාය

Posted: August 21, 2010 in රංචාගොඩ ළමයා
 
 
මර්වින් සිල්වාගේ  ඇමතිකම ආපහු  දෙන්ට
කැලණියේ සංවිධායක කමත් එක්කම
සඟ සමුළුවක් සම්මන්ත්‍රණ ශාලාවේ
ගනින්නාන්සේලා රොත්තක් එකතුවෙලා
 
 
ඒ සමුළුවට උන්නැහේලා වඩින්නේ
සිවුරු ඇඳගෙනද  අඳනය විතරක්ද
එහෙම නැතුව  අමුඩය  පිටින් මද
ජෛන ආගමේ විදියට හෙලුවෙන්ද?
 
Advertisements
Comments
  1. Thisara says:

    මයිකල් ජැක්සන් ඇන්ද විදිහට “ජොකා” සිවුරට උඩින් ඇදගෙනළු වඩින්නේ. ජෙනරල්ගේ පෙන්ෂන් එකටත් කෙළිය වෙලාවේ වළදපු “කුරහන් පිට්ටු” හිරවීම දැන් හොදයිලු. අනේ සාදු….

  2. Charmi says:

    ඊයෙ ජාතික නිවුස් වලත් පෙන්නුවා කට්ටියක් ඕකට උද්ඝෝෂණේ කරනවත්. විනය කමිටු තීරණෙත් අපි දැනටම දන්න නිසා මහින්ද චින්තනයට අනුව සුදුස්සාට සුදුසු තැන ලැබෙයි.
    (ඔය නිවුස් බලන්ඩ ක්‍රමයක් තියෙනවා.
    ඊයෙ වෙච්ච මළ ගෙවල් බලාගන්ඩ – ස්වර්ණවාහිණී
    අද වෙන දේවල් – සිරස (එජාප යේ ප්‍රශ්ණ විශේෂයි)
    හෙට වෙන දේ – ජාතික නිවුස්

  3. MLS says:

    ඇති හෙයින් ජනපති උපදේශක පට්ටම
    මහදුරු හිමිනම මුල්වෙයි මෙය හට

  4. මේ ගණින්නාන්සේලාම තමයි කවදාහරි කේ.පී ටත් පිරිත් කියා, නූල් බැඳ, කටපුරා “උපාසක මහත්තයෝ” කියලා කතාකරන්නේ.

  5. Jack Sparrow(කැප්ටන්) says:

    ලබ්බ වකයි
    වක දෙවකයි
    වත්තෙම දෙල්
    ඔක්කොම කයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s