සත්‍යය ප්‍රථමයෙන් , අද දෙරණ . ඊට පස්සේ…????

Posted: July 22, 2010 in Uncategorized
Tags: ,

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඊයේ සවස කැම්බල් පිටියේ පැවත්වූ උද්ඝෝෂණය “අපක්ෂපාති , මාධ්‍යයක්” වන දෙරණ නාලිකාව වාර්තා කලේ මෙහෙමයි.

” ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අද පැවත් වූ උද්ඝෝෂණයට එම සන්ධානයේ පක්ෂ කීපයක්ම සහභාගී නොවීම විශේෂ සිදු වීමක් විය. ”

ඒක අතකට වරුණි අමුනුගමගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

Advertisements
Comments
  1. රෝහනදීර සීයා says:

    කොලුවනේ මේං බලපං විමලයා මහරජානන්ට ජැක් ගහනව. http://www.flickr.com/photos/28440104@N02/4817941372/in/photostream මූත් මාර පොර නේද?

  2. Charmi says:

    දෙරණ කියන්නේ වරැණිගේ බිස්නස් එකක්නේ. ඉතිං බිස්නස් එකවත් ඒ විදිහට නොකරන්නෙ ඇයි ?
    ඇත්තටම මේ ගොල්ලන්ගෙ එකම වැඩේ ආණ්ඩුවෙන් හම්බකරන එක. දෙරණ කියන්නෙ ඒකට පාවිච්චි කරන පොඩි ටූල් එකක්.
    සමන්මලීගෙ 360 බලලා චූන් වෙන අය ගැන නම් දුකයි.

  3. […] සිට සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකරන වග ඇට මැස්සා ලියා තිබිණි. මගෙ වි.වි. ජීවිතයේ ලද අත්දැකීම් දෙකක් […]

  4. […] සිට සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකරන වග ඇට මැස්සා ලියා තිබිණි. මගෙ වි.වි. ජීවිතයේ ලද අත්දැකීම් දෙකක් […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s