එක්සත් ජාතින්ගේ කාර්යාලය වටලනු

Posted: July 3, 2010 in Uncategorized

කාලෙකට ඉස්සර වාෂ්ප එන්ජින් වලින් නැව් දුවපු කාලේ , එක නැව්පතියෙකුට හිතුනා ලෝකයේ ලොකුම , ඒ වගේම වැඩියෙම සද්දේ එන සයිරන් නලාව තමන්ගෙ නැවට හයි කර ගන්න. එයා කොහොම හරි වැඩේ කරගත්තා. හැබැයි ,මේ නලාවට කොච්චර ශක්තියක් ඕනෙද කියනවානම් , නලාව නාද කරන කොට නැවේ ඇන්ජිම නතර වෙනවා.

මට මේ කතාව මතක් වුනේ ලංකාවේ එක්සත් ජාතින්ගේ කාර්යාලය වට කරලා , ඒකේ ඉන්න නිලධාරින් සිර කර තබා ගත යුතුයි කියලා පසු ගිය දවස් වල , මහා දේශප්‍රේමි, අතිගරු විමල් වීරවංශ මැති තුමා කරපු ප්‍රකාශයක් දැකලා .

මට හිතෙන්නෙ මෙතුමාත් අපේ වාෂ්ප නැව වගේ කියලා. කට අරින කොටම මොලේ වැඩ කරන එක නතර වෙනවා.

Advertisements
Comments
  1. Nemo says:

    ගෙම්බොනේ…කට අරිනකොට කනුත් වැහෙනවා ඇති.. 🙂
    නැත්තන් එහෙම මහා විනාශයක් වෙන්නේ..
    තමන් කියනදේ තමන්ටම ඇහුනොත්..කොයි තරම් ලැජ්ජාවක් හිතෙයිද..????

    මොලේ වැඩ නොකලත් හුළගේ පාවෙලා යන ඒවා ඇහෙනවා වෙන වෙලාවට..
    මම මේ කිව්වේ ඩිස්නිලන්තය ගැන එහෙම 😛
    පව් අහිංසක මනුස්සයා…හොද වෙලාවට එහෙම උනේ නේද????

    • gadfly says:

      ඒ ගොල්ලොන්ගේ කන් ඇහෙන්නැතිව විතරක් නෙවෙ, ඇස් පේන්නෙත් නැහැ. ඒ මදිවට මොලෙත් කොලොප්පන් වුනාම කොහොමට හිටීද?

  2. beyondframe says:

    අපේ අත්තනායක අයියත් ඔහොමම තමා

  3. Goraa says:

    “කට අරින කොටම මොලේ වැඩ කරන එක නතර වෙනවා” 😀

  4. SL says:

    Regarding you, it seems that your brain stops working when you type!

    • gadfly says:

      I have to tell you few things

      1.I write my ideas in a piece of paper before I type them. So it is ok even if my brain stops when I type.

      2.I am just a humble citizen of this country. So the function of my brain is not as important as that of great patriotic minister Malwansa .

      3.You ought to read my next post

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s