සදා සමරමු සොහොයුරෝ

Posted: April 5, 2010 in Uncategorized

පතා පොදු ජන පැතුම
පුදා ජීවිත කුසුම
එදා ගිය මග සොයුර
සදා සමරමු වැතිර

Advertisements
Comments
  1. පැහැදිලි මදි මොකදට, කවද්ද කියලා

    /බිඟුවා…!

  2. කවුද ඇත්තටම මේ කවිය ලිව්වේ?

    • gadfly says:

      71 හිරගෙවල් ඇතුලේ ලියවුනු කවියක් බව ඇරෙන්න ලියපු කෙනා නම් හරියට දන්නේ නැහැ

  3. ramachandra says:

    machan
    sinduwe link eka thiyenawa nam daanawada?

    • gadfly says:

      ඔය සින්දුවෙ කැසට් එක මං ලඟ තියෙනවා. එකෙ තියෙන සිංදු Mp3 වලට හරවන හැටි කවුරු හරි කියලා දුන්නොත් අප්ලෝඩ් කරන්නම්.

      • ramachandra says:

        ඔය තාක්ෂන සෙල්ලම් දන්නෙ නැති එකනෙ අවුල.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s